උල්_හෙල්මට් කල්ලිය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    il_570xN.205742932.jpg

    මෙහෙ පොලීසියෙ උන්ගෙ පැහැදිලි ඊරිසියාව.:growl: ඉතිං උන්ට මේව magic වගේ. :P:rofl:
    මේ කොටං ඉරන තැනක වැඩ කරන එකෙක් ද කොහෙද බං..
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පොලිස් බල්ලොන්ට ඉතිං මේක හරි ලොකු ඇති..
    සොන්නයො ඇල්ලුවොත් අල්ලන්නෙ ඔය වගේ එකෙක්ව තමයි..

    කෙල්ලෙක්, පොඩි එකෙක් රේප් කරලා පැනලා ගියපු එකෙක් අල්ලගගන්න බෑ.. මිනිහෙක් මරපු එකෙක්ව අල්ලගන්න බෑ.. මැරිච්ච එකාගෙ ගෙවල් හතර වටේ ඉන්න උන්ව කුදලගෙන ගිහින් ඇදුම් ගලවලා පිංතුර අරන් පොරවල් වගේ මීටියා වලට කියලා අපරාධකාරයා ඇල්ලුවා කියලා උගෙ චරිත ගාතනය කරනවා.. ඒපාර නිර්දෝෂියි කියලා එලියට දානවා.. උන් අපරාධකාරයා අල්ලනකොට ඌ නාකි වෙලා රූපෙත් වෙනස් වෙලා..:lol:

    හෙල්මට් එකේ සීන් එක පැත්තකින් තියමු. මුන් gang එකක් විදිහට හෙන සීන් දාල තියනවා. මාල කඩන සීන්, පාරේ යන ගැනුන්ගේ bag අරන් යන සීන්, බයික් උස්සන සීන් ඔය වගේ සැහෙන අපරාධ කරලා කියල තමා ඌරගහ ඉන්න මගෙ යාලුවෙක් කිව්වෙ. ඕකුන් අල්ලපු එකනම් හොඳයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    හෙල්මට් එකේ සීන් එක පැත්තකින් තියමු. මුන් gang එකක් විදිහට හෙන සීන් දාල තියනවා. මාල කඩන සීන්, පාරේ යන ගැනුන්ගේ bag අරන් යන සීන්, බයික් උස්සන සීන් ඔය වගේ සැහෙන අපරාධ කරලා කියල තමා ඌරගහ ඉන්න මගෙ යාලුවෙක් කිව්වෙ. ඕකුන් අල්ලපු එකනම් හොඳයි.

    ඒක හොඳයි ඒත් පොලීසිය දැන් ඕකට ගන්න මෝඩ නීතිය මොකද්ද? full face නැත්තටම නැති කිරීම. මුන් දෙන්නෙ කැකිල්ලේ තීන්දු බං. :P
     
    Similar threads