උවිඳු මිතුරා නැවතත් තක්කඩි ජෙප්පන්ගේ රෙදි ගලවයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    පරණ කතාවක් තියෙනවා දෙයක් ගැන වැඩියෙන්ම කෑගහන්නේ මොකක් හරි හංගන්න නැත්නම් එකෙන් වාසියක් තියෙන උන් කියල. මේ කැරි වේස ජෙපි ජරාව අපට ඇඟව්වේ නම් උන් තරන් සුද්ද්වන්තයෝ පරාර්තකාමියෝ තුසිත භවනේවත් නෑ වගේ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,480
    2,255
    113
    වහ කාපිය 😄

    මේක කොහොමද හෝදන්නේ @shenat @Rick Sanchezz
    @shenat ට කතා කරන්න එපා බං. ඌ අර එක ත්‍රෙඩ් එකක් දාලා ලිඳේ වැටිලා, ලිං පතුලට ගිහිල්ලා දැන් ලිඳේ පතුලත් හාරගෙන පාතාලෙටම ගිලිලා ඉන්නේ.


    Ricky Gervais Lol GIF
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,967
    15,417
    113
    @shenat ට කතා කරන්න එපා බං. ඌ අර එක ත්‍රෙඩ් එකක් දාලා ලිඳේ වැටිලා, ලිං පතුලට ගිහිල්ලා දැන් ලිඳේ පතුලත් හාරගෙන පාතාලෙටම ගිලිලා ඉන්නේ.


    Ricky Gervais Lol GIF
    Which one ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ට කතා කරන්න එපා බං. ඌ අර එක ත්‍රෙඩ් එකක් දාලා ලිඳේ වැටිලා, ලිං පතුලට ගිහිල්ලා දැන් ලිඳේ පතුලත් හාරගෙන පාතාලෙටම ගිලිලා ඉන්නේ.


    Ricky Gervais Lol GIF

    ආ මා කටින් හිඟන පොන්ස්.

    ළඟදි සුදු මහත්තයෙක් අයිපෑඩ් කට්ටක් එව්වෙ නැද්ද ත්‍රෙඩ් එකක් දාන්න? 😂
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,124
    113
    ulan bator
    මහා පක්ෂ අරමුදලකුක් තියෙද්දි, අනිත් අයට කිංඩි දාන ගමන් ජනාධිපති අරමුදලෙනුත් අරන්ලු :lol:
    banku poth wala biliyana ganan tiyagena yaluwangen kesel kan illapu un ne ban!
    mun dan oya ekahu karana tax salli satha 5k wiyadam karanne na. karath anathima bala widiyata. onna balapam!
     
    • Like
    Reactions: saturn

    Similar threads