උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යයි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කොහොඹ ගස් හදහල්ලා. ලොකු රූස්ස කොහොඹ ගහක් යටට ගිහින් බලහන් දැනෙන සනීපෙ. අනික් මොන ගහකටත් වඩා සනීප feeling එකක් තියෙනව කොහොඹ ගහක් යට.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොහොඹ ගස් හදහල්ලා. ලොකු රූස්ස කොහොඹ ගහක් යටට ගිහින් බලහන් දැනෙන සනීපෙ. අනික් මොන ගහකටත් වඩා සනීප feeling එකක් තියෙනව කොහොඹ ගහක් යට.

    අම්මෝ බෑ කොල පොඩිනේ අතුගාල එපා වෙනව
    :lol::lol::lol:

    කියයි අපේ උන්
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    සොභාදහමට අනුගත වෙන්නේ නෑ හොභාදහම අපිට ඕන විදියට කන්ට්‍රෝල් කරන්න උත්සාහ කරනවා අන්තිමට කෙලෝගට්ටම ජල දිනය අර දිනය මේ දිනය කියලා දාගන රකින්න හදනවා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    62160511_637550373428501_8842029887872040960_n.jpg






    :frown::frown:



    බලාපල්ලා මෝඩ සිoහලුනේ. කෝන්ක්‍රීට් සoවර්ධනේ ඇශ්චර්යේ....අප්පා.දැන් මේ පලාතම හෝ ගාලා සoවර්ධනය වේවි ..පර්චස් ගණන් යාවි..ආව්.ආව්... කාටද ආඩම්බර කොහොමද සැප?:cool::cool::cool::cool::cool:


    උස බිල්ඩින් හැදේවි.ඒබැලුවත් තාප්ප.මේ බැලුවත් තාප්ප..ස්පා ගනිකා පොට් වැහිවැහැලා උතුරාවි.පොශ් ගෑනු තඩි පස්ස පෙන්නගෙන පස්ස හිරවෙන ඩෙනිම් ගහලා පොශ් ඉන්ගිරිසි වලින් පස්ස වන වන එහා මෙහා යාවි ..ආව් ආව්..කාටද ආඩම්බර

    කුණු දාන්න තැනක් නැතිව කුණු බෑග් පාරවල් අයිනේ දාලා තියෙවි.හම්මේ .ඒකේ තියන පොෂ් එක ..ආව් ආව් ..කාටද ආඩම්බර

    ඒසි යන්ත්‍ර වල ශබ්දයෙන් මුලු පලාතම බඹර නාදෙන් ගිගුම් දේවි ආව් ආව් ..කාටද ආඩම්බර

    නෝනලා මහත්තයලා ලක්ෂගනන් වටින පොෂ් බලු පැටව් එක්ක වීදි සරාවි.හිගන්නෝ උන් පස්සෙන් යාවි ..ආව් ආව් ..කාටද ආඩම්බර.

    හතර වටේ වැඩිහිටි නිවාස හැදේවී.ඔය අතරේ ප්‍රාඩෝ හාමුදුරු කෙනෙකුත් ඇවිත් තඩි පන්සලක් හදාවි .ඊට පස්සේ එයා සියල්ල අතහරින්නයි කියාවි . ආව් ආව් .. කාටද ආඩම්බර

    ඉස්කෝලේ කොල්ලො බිග්මැච් ෆන් ගනීවි .හතර වටේ ජිම් හැදේවි .ටෑටෝ කඩ වැසි වසීවි.කොල්ලෝ මස් පිඩු පුම්බ පුම්බ ඉදීවි. ආව් ආව්. කාටද ආඩම්බර

    වැවත් බේරේ වැවක් වේවි. පිලි ගද උතුරාවි.කපුටෝ ජවුසම් නටාවි.වාහන දුම්වලින් කොම්පැනි අපද්‍රව්ය වලින් පිරි ඉතිරියාවි.ආව් ආව් ..කාටද ආඩම්බර

    ඖෂධීය ගුනයෙන් උතුරන මුරුන්ගා ගහක් , හාතාවාරිය වැලක්,කිරිඅගුන වැලක්,පෙනෙල ගහක් වැලක් හැදෙන තැන් වල PIZZA HUT /MCDONALDS හදාවි.සුපිරි හෝටල් හදාවි .පොෂ් එකේ පිට්සා කන්නයි තියෙන්නේ .ආව් ආව්..කාටද ආඩම්බර...

    දියවැඩියා,පිලිකා, කොලෙස්ටරෝල් ගැන උජාරුවට වයසක ධනවතුන් කතා කරාවි.ලෙඩ වැසි වසිවි. ඒකට හරියන්න නවතම තාක්ෂණයෙන් යුතු සුපිරි තට්ටු 15වේ රෝහල් ගොඩනැගේවි .චැනල් ඩොකාලා හෝ ගාලා රින්ගාවි.උන්දැලා මෙරට ජනතාවගේ නීරොගීත්වයේ දියුණුව පෞද්ගලික රෝහල් වල තට්ටු ගනනින් සහ රෝහල් වල තාක්ෂණයෙන් මනීවි . අවුරුදු 25 එකාටත් දියවැඩියාව හැදේවි .ඒවා දනවතුන්ගේ ලෙඩලූ. ආව් ආව් කාටද ආඩම්බර.

    මල/ මුත්‍රා පරික්ෂාව ,එක්ස් රේ පරික්ෂාව ගගා බෝඩ් වැසි වසීවි.ඒඩ්ස් වාට්ටූ පිරී ඉතිරී යාවි ..ප්‍රාඩෝද ,BMWද AUDI ද බෙන්ස්ද ලැම්බෝගිනිද ආදී මෙකි නොකි යකඩ ගොඩවල් වලින් පාරවල් පිරේවි ආව් ආව් කාටද ආඩම්බර

    මෙයට අපි කලුසුද්දන්ගේ සoවර්ධනය යැයි කියමු ............:yes::yes::yes::)

    :lol: