උෂ්ණ කාලෙට ඇඟ නිවන ආහාර

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    උෂ්ණ කාලෙට ඇඟ නිවන ආහාර

    :yes:උෂ්ණ කාලෙට ඇඟ නිවන ස්වාභාවික ආහාර:yes:

    [FONT=&quot]ආයුබෝවන් හැමෝටම!!![/FONT]
    [FONT=&quot]වර්තමානයේ තියන කාර්යබහුල තරඟකාරී සංකීර්ණ ජීවන රටාවක් සහිත වටපිටාව එක්ක ඔයාට ඔයා ගැන හිතන්න වේලාවක්[/FONT][FONT=&quot] නැති වුණත් ඔයාගේ ආහාර රටාව ගැන නම් අවධානය යොමු කරන්නම වෙනවා. ඔයා [/FONT][FONT=&quot]කතාවටත් අහලා ඇතිනේ මොනදේ කරන්නත් කාලා ඉන්න ඕන කියලා. ඒත් බඩ පිරෙන්න ඕනම [/FONT][FONT=&quot]දෙයක් කෑවාට වැඩක් වෙන්නේ නෑ. මොකද අපේ රටේ තියෙන දේශගුණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාලගුණය එක්ක[/FONT][FONT=&quot] ආහාර තෝරා බේරා ගන්න වෙනවා. එහෙම නොවුණොත් ඔයාට හැමදාම වෙන්නේ හිතෙන හිතෙන [/FONT][FONT=&quot]දේවල් කාලා ලෙඩ වෙන්න. අද අරුම පුදුම තුළින් අපි ඔයාට කියලා දෙනවා ඌෂ්ණය[/FONT][FONT=&quot] වැඩිපුර තියෙන කාලයට ඔයා ආහාරයට එකතු කරගත යුතු ආහාර කිහිපයක් සම්බන්ධව.[/FONT][FONT=&quot] ඔයා දන්නවානේ මේ දවස්වල අපේ රටේ කාලගුණය ඉතාමත් වියළියි. ඉතිං මේ කාලගුණයට ඔරොත්තු[/FONT][FONT=&quot] දෙන විදිහේ ආහාර තෝරා ගත්තේ නැති වුණොත් ඔයාගේ සිරුරේ විවිධ විපර්යාසයන්[/FONT][FONT=&quot] ඇති විය හැකියි. ඉතිං රස්නය එහෙමත් නැති නම් ඌෂ්ණය වැඩිපුර තියෙන කාලයට අපි[/FONT][FONT=&quot] මේ කියන ආහාර ඔයා ටිකක් වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.[/FONT]

    [FONT=&quot]ඉතින් මේ උෂ්ණ කාලගුණික තත්ත්වයෙන් ඔයාව ආරක්ෂා කර ගන්න පුළුවන් ස්වාභාවික ආහාර වර්ග 5ක් ගැන තමයි අද අපි කියලා දෙන්න යන්නේ..... මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා.
    [/FONT]
    [FONT=&quot]සුභ දවසක්!!!
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]