ඉන්ද්‍රජිත්ගේ කුලය මාරු කිරීමේ ආසාව 😆

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113

    සල්ලි තියෙන වැදගත් මිනිස්සු එහෙමත් නැත්තම් High Society එකේ මිනිස්සු ආශ්‍රය කරන්න, ඔයා ගාව කෝටි ගණන් සල්ලි තියෙන්න ඕන නෑ. ඔයාට ඕන වෙන්නේ "පොදු භාෂාවක්" විතරයි. ඒ භාෂාව ගැන තමයි අද විශ්ම ලෝකයෙන් අපි ඔයාලට කියලා දෙන්න යන්නේ. High Society එකට ඇතුල් වෙන්න තියෙන හොදම භාෂව තමයි, විනෝදාංශ එහෙමත් Hobbies කියන්නේ.

    ගොඩක් වේලාවට High Society එකටම පොදු වෙච්ච විනෝදාංශ ටිකක් තියෙනවා. ඔයත් ඒ වගේ විනෝදාංශයක් පුරුදු පුහුණු වුනොත්, ඔයාට නිකන්ම High Society එක ලගින්ම ආශ්‍රය කරන්න Free ටිකට් එකක් ලැබෙනවා. එකම විනෝදාංශයක් බෙදා ගන්න මිනිස්සු ලං වෙන්නේ හදවතින්මයි.

    ඔයා මේ දේවල් වලට අවංකවම කැමති වුණොත්, ඔයාටත් නොදැනිම ඔයා ප්‍රභූ සමාජය ඇතුලේ ජිවත් වෙන්න පටන් ගනීවි

    මෙන්න "ඉහළ පැළැන්තියට" ඉබේම රිංගන්න පුළුවන් Hobbies 10ක්.

    1. ගොල්ෆ් (Golf) ⛳

    මේක තමයි අංක එක. ඇයි? වෙන ඕනම ස්පෝර්ට් එකක් පැයක් දුවලා ඉවර වෙනවා. හැබැයි ගොල්ෆ් ගහන්න පැය 4-5ක් යනවා. ඒ පැය ගාණම ඔයා ඉන්නේ තවත් කෙනෙක් එක්ක කතා කර කර ඇවිදින ගමන්. ලෝකේ ලොකුම බිස්නස් ඩීල්ස් අත්සන් වෙන්නේ මීටින් රූම් වල නෙවෙයි, ගොල්ෆ් කෝස් එකේ. ලංකාවේ රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ් එක උදාහරණයක්.

    2. ටෙනිස් (Tennis) 🎾 ගොල්ෆ් තරම් වියදම් යන්නේ නෑ, හැබැයි ලොකු සමාජ මට්ටමක් තියෙනවා.

    ටෙනිස් ගහන ගොඩක් අය ඉන්නේ "Clubs" වල (Sports Clubs). ඔයා හොඳට සෙල්ලම් කරනවා නම්, සල්ලි තියෙන අය ඔයාට කතා කරනවා "අපි මැච් එකක් ගහමුද?" කියලා. එතනින් යාළුකම් පටන් ගන්නවා. ක්‍රීඩා ඔස්සේ ඇතිවන යාළුකම් කියන්නේ ඉතින් තනිකරම සහෝදරකම් වලටත් එහා ගිය බැදීම්.

    3. චිත්‍ර සහ කලා රසවින්දනය (Art Appreciation) 🎨

    ඔයාට චිත්‍ර අඳින්න බැරි වෙන්න පුළුවන්, හැබැයි චිත්‍ර ගැන දැනුම තියෙන්න ඕනේ. ආට් ගැලරි වල තියෙන "Exhibitions" (ප්‍රදර්ශන) වලට යන්න ටිකට් ගන්න ඕන නෑ. හැබැයි එතනට එන්නේ රටේ ඉන්න කලාකාමී ධනවතුන්. ඔයාට චිත්‍රයක් දිහා බලලා ඒක විචාරය කරන්න පුළුවන් නම්, ඔයාට එතන නිකන්ම තැනක් හැදෙනවා.

    4. සමාජ සේවය / ස්වේච්ඡා සේවය (Charity & Philanthropy) 🤝

    මේක තමයි ලේසිම ක්‍රමය. මේකෙදි ඔයා කරන්න ඕනේ Rotary, Lions වගේ Club වලට සම්බන්ධ වෙන එක. ධනවත් මිනිස්සු තමන්ගේ හිතේ සැනසීමට සහ ප්‍රතිරූපයට සමාජ සේවය කරනවා. ඔයා එතනට ගිහින් ඇඟ මහන්සි කරලා වැඩ කරන "Volunteer" කෙනෙක් වෙන්න. එයාලා හරි කැමතියි පොදු අරමුණක් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට. එතනදී ඔයාට "Board of Directors" ලා එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන්.

    5. පරණ කාර් පිස්සුව (Classic Car Restoration) 🚘

    අර අපි කතා කරපු ඩඩ්ලි සිරිසේන මහත්තයාගේ රෝල්ස් රොයිස් එක මතකද? "Old Money" එහෙමත් නැත්තම් පරම්පරාවෙන්ම පොහොසත් මිනිස්සු හරිම ආසයි, පරණ වාහන වලට. ඔයාට කාර් එකක් නැති වුණාට කමක් නෑ, ඔයාට පරණ කාර් ගැන දැනුම තියෙනවා නම්, ඒ ගැන කතා කරන්න පුළුවන් නම්, ඒ "Car Club" මීටින් වලදී ඔයා කැපිලා පේන චරිතයක් වෙනවා.

    6. වයින් ගැන ඉගෙන ගැනීම (Wine Tasting / Sommelier Skills) 🍷

    මේ කියන්නේ බොන එක නෙවෙයි, රස බලන කලාව. හයි සොසයිටි ඩිනර් එකකදී, වයින් ලිස්ට් එක බලලා "මේක හොඳයි" කියලා තෝරන්න දන්න කෙනාට ලැබෙන්නේ පුදුම පිළිගැනීමක්. ඒක තමුන්ගේ පන්තිය (Class) පෙන්වන ලක්ෂණයක්.

    7. අශ්වයින් පැදීම (Equestrian) 🐎

    ටිකක් වියදම් වැඩියි, හැබැයි ප්‍රතිඵල ෂුවර්. අශ්වයෝ පදිනවා කියන්නේ රජ කාලේ ඉඳන්ම "රජවරුන්ගේ විනෝදාංශයක්". නුවරඑළිය රේස් කෝස් එක පැත්තේ ගියොත් ඔයාට තේරෙයි එතන ඉන්නේ කවුද කියලා.

    8. උසස් ඡායාරූපකරණය (High-End Photography) 📸

    ඔයා ෆොටෝ ගහන්න දක්ෂ නම්, ඔයාට හැම තැනම දොරවල් ඇරෙනවා. ලොකු පාටි වලට, ඉවෙන්ට්ස් වලට ඔයාට "Photographer" කෙනෙක් විදිහට යන්න පුළුවන්. හැබැයි ඔයා නිකන්ම ෆොටෝ ගහන කෙනෙක් නොවී, ඒ කලාව දන්න කෙනෙක් නම්, ඒ ලොකු මිනිස්සු ඔයාගේ යාළුවෝ වෙනවා. මොකද හැමෝම ආසයි තමන්ගේ ලස්සන ෆොටෝ එකක් ගන්න කෙනාට. ඒ වගේම ඒක ලස්සනට හදලා ඉක්මණටම එයාලට භාර දෙන එකට ඒ ගොල්ලෝ ගොඩක් ආසයි.

    9. රුවල් ඔරු පැදීම (Rowing / Sailing) 🚣

    ලංකාවේ "Colombo Rowing Club" වගේ තැන් තියෙනවා. මේක බොහොම නිස්කලංක, ඒ වගේම බොහොම ප්‍රභූ පිරිසක් එකතු වෙන තැනක්. ඔයා මෙම්බර් කෙනෙක් වුණොත්, ඔයා ඔරු පදින්නේ CEO ලා, ඩිරෙක්ටර්ලා එක්ක.

    10. චෙස් හෝ බ්‍රිජ් ක්‍රීඩාව (Chess / Bridge) ♟️

    චෙස් කියන්නේ බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව. සල්ලි තියෙන මිනිස්සු තමන්ගේ මොළේ පාවිච්චි කරන්න ආසයි. ඔයා හොඳ චෙස් ක්‍රීඩකයෙක් නම්, ඔයාට පුළුවන් සමාජයේ ඉහළම තැන්වල ඉන්න බුද්ධිමතුන් එක්ක එක මේසෙක වාඩි වෙන්න.

    හැබැයි ඔයා මේ විනෝදාංශ වල නිකන්ම එල්ලිලා ඉඳලා වැඩක් නෑ. ඔයා මේවට ඇත්තටම කැමති වෙන්න ඕනේ. ඔයා බොරු කරනවා කියලා දැනුනොත් ඒ මිනිස්සු ඔයාව හලනවා.

    අපි දන්න දේට වඩා, අපිව දන්න මිනිස්සු නිසා තමයි, දවසක අපි ඉක්මණටම ගොඩ යන්නේ. අවසනේටත් කියන්නේ ඔයා මේ විනාදාංශ අවංකවම කරනවා නම් විතරයි, ඒ වටිනා සමාජයට ඔයාට ඇතුල් වෙන්න ලැබෙන්නේ. ඔයා බොරු කාරයෙක් කියලා තේරුණු ගමන් , ආයේ කවදාවත් ඒ මිනිස්සු ඔයා දිහා හැරිලාවත් බලන්නේ නෑ. ඒ නිසා අවංක වෙන්න !!!
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426

    ඕක ලංකාවට එච්චර අදාල නෑ බන්, ඕන සල්ලි සහ හොඳ personality එකක්. ලංකාවෙ ලොකු ගොල්ෆ්, ටෙනිස්, රොවින් community එකක් නෑ. පොඩ්ඩක් ඩවුන්සවුත් වල කලබින් එහෙම ගියොත් සෙට් වෙන්නත් පුලුවන්. අනික හොඳ instagram profile එකක් රන් කරන්න ඕන.
     
    • Like
    Reactions: ozykolla

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    ඕක ලංකාවට එච්චර අදාල නෑ බන්, ඕන සල්ලි සහ හොඳ personality එකක්. ලංකාවෙ ලොකු ගොල්ෆ්, ටෙනිස්, රොවින් community එකක් නෑ. පොඩ්ඩක් ඩවුන්සවුත් වල කලබින් එහෙම ගියොත් සෙට් වෙන්නත් පුලුවන්. අනික හොඳ instagram profile එකක් රන් කරන්න ඕන.
    රිච් කක්ල ඉන්නව නේද . මට ඔයාගෙ වයිප් සෙට් නෑ. ඔයාගෙ යාලුවන්ව මට අදුන්වල දෙන්න පුලුවන්ද.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    රිච් කක්ල ඉන්නව නේද . මට ඔයාගෙ වයිප් සෙට් නෑ. ඔයාගෙ යාලුවන්ව මට අදුන්වල දෙන්න පුලුවන්ද.
    අම්ම මතක් කරලා අතේ ගහන උඹට මොන කක්ලද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    thawa ekak Add wenna one
    religious socity. methana thamai wadima mudal karakenne loke .