උතුරු සහ දක්ෂිණධ්‍රැවාසන්න කලාප වල අහසේ දැකිය හැකි දිදුළන වර්ණ රටා උෂාලෝකය (Aurora Borealis), සූර්යයාගේ සිට පැමිණෙන විද්යුත් වශයෙන් ආරෝපිත අංශු වායුගෝලයේ වායූ අංශු හා ගැටීම නිසා හට ගනී. මේවායෙහි බහුලව දැකිය හැකි වර්ණ වනුයේ කොල සහ රෝස වර්ණයයි. ඊට අමතරව රතු, කහ, නිල්, සහ දම් වර්ණයන්ද දැකිය හැක.
video : http://videsa.info/index.php/32-uncategorised/68-stunning-time-lapse-video-elemental-iceland
visit us : http://www.videsa.info
facebook : https://www.facebook.com/videsainfo

video : http://videsa.info/index.php/32-uncategorised/68-stunning-time-lapse-video-elemental-iceland
visit us : http://www.videsa.info
facebook : https://www.facebook.com/videsainfo

Last edited: