උසම නත්තල් ගස restart

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උසම නත්තල් ගස restart

    ඔන්න අද ප්‍රවෘත්ති වලට කිව්වා ආයේම උසම නත්තල් ගසේ වැඩ ආරම්භ කළා කියලා. අවශ්‍ය අනුමැතියන් හම්බු උනාලු.එතකොට අර අහිංසක මිනිස්සුන්ට හදනවා කියලා කිව්ව ගෙවල් වලට එහෙම මක්කෙයි වෙන්නේ

    මන් හිතන්නේ දැන්නම් අර සමනලී ෆොන්සේකාගේ පුකේ අමාරුව හොඳ වෙන්න ඇති.වෙසක් නවත්තලා මේ වගේ අසරණයින්ට ගෙවල් හදමු කීව.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔන්න අද ප්‍රවෘත්ති වලට කිව්වා ආයේම උසම නත්තල් ගසේ වැඩ ආරම්භ කළා කියලා. අවශ්‍ය අනුමැතියන් හම්බු උනාලු.එතකොට අර අහිංසක මිනිස්සුන්ට හදනවා කියලා කිව්ව ගෙවල් වලට එහෙම මක්කෙයි වෙන්නේ

    මන් හිතන්නේ දැන්නම් අර සමනලීගේ පුකේ අමාරුව හොඳ වෙන්න ඇති.වෙසක් නවත්තලා මේ වගේ අසරණයින්ට ගෙවල් හදමු කීව.

    :(
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔන්න අද ප්‍රවෘත්ති වලට කිව්වා ආයේම උසම නත්තල් ගසේ වැඩ ආරම්භ කළා කියලා. අවශ්‍ය අනුමැතියන් හම්බු උනාලු.එතකොට අර අහිංසක මිනිස්සුන්ට හදනවා කියලා කිව්ව ගෙවල් වලට එහෙම මක්කෙයි වෙන්නේ

    මන් හිතන්නේ දැන්නම් අර සමනලී ෆොන්සේකාගේ පුකේ අමාරුව හොඳ වෙන්න ඇති.වෙසක් නවත්තලා මේ වගේ අසරණයින්ට ගෙවල් හදමු කීව.
    patta gona ahema kiwwada????? Samanali උya mara baduwak.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    උන් උන්ට ඕනි කරනවා කවුරු මොන කිව්වත් නවත්තන්නේ නෑ එකාදිපති පාලනය

    කලින් කට්ටිය කිව්වා හරිදේට හරි වැරදි දේට වැරදි කියමු කියල උන්ට නින්ද ගිහින් මන් හිතන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යාහපලනේ ඉල්ලගෙන කන්න හදන්නේ, මහින්දත් ඉල්ලගෙන කැවා ඔය සෙල්ලම කරන්න ගිහිල්ලා ප්‍රේමදාසත් ඉල්ලගෙන කෑවා ඔය සෙල්ලම කරන්න ගිහිල්ලා සිරාත් ඉල්ලන් කන්න හදන්නේ හරි සංතෝසයි :)