උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    uge ammage dail ekak ne yako.
    රට යන්න කියලත් බලපන් ධාතු වැඩ. සමහර ඒවගෙන් උ පෙල ප‌ෙන්ඩින් අයටත් ද‌ෙනවා 13 සමත් කියලා
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හුත්තෝ ඌ ඒලෙවල් පංතියට ඇවිල්ල ඒකෙ වාර විභාග ලියල තියෙනව. එහෙම නැත්නම් ෆේල් වෙන්නත් ඒලෙවල් ලිව්වෙ කොහොමද කියාපිය. පාස් වූ විභාගෙ අදාල නෑ සමත් වූ පංතිය තමයි කතාව. ඒලෙවල් ලියන්න ආපු එකා ඕලෙවල් කර ගෙදර නැවතිච්ච උන්ට සමාන කරා ම හරි ද
    ඔයාගේ තියෙන කුණු හරුප ඇරියස් එක ඔය ප්‍රශ්නේ වෙච්ච එකත් බලාගනින්. මම කිව්වේ මෙතන දාලා තියෙන ප්‍රශ්නේ වෙන්නෙ කොහොමද කියලා. ඒක මම කරපු දෙයක් නෙවෙයි. මම කරේ තියෙන තත්ත්වේ පැහැදිලි කරපු එක. ඔය තියෙන ඇරියස් එක ඒ ඉස්කෝලෙන්ම ඉල්ලන්න තිබ්බනේ එහෙනම් online වැළපෙන්නේ නැතුව තමන්ට ඕන විදිහට certificate දුන්නේ නැත්නම් නඩු දානවා කියලා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    The A-Level (Advanced Level) is a subject-based qualification conferred as part of the General Certificate of Education, as well as a school leaving qualification offered by the educational bodies in the United Kingdom and the educational authorities of British Crown dependencies to students completing secondary or pre-university education.[1] They were introduced in England and Wales in 1951 to replace the Higher School Certificate.
    Alevel certificate එක ගන්න පාස් වෙන්නම ඕන කියලා එකක් නෑ දන්න විදියට. උබ කියන එකේ ගැටළුවක් තියෙනවා තමයි
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රට යන්න කියලත් බලපන් ධාතු වැඩ. සමහර ඒවගෙන් උ පෙල ප‌ෙන්ඩින් අයටත් ද‌ෙනවා 13 සමත් කියලා

    ඒක නේ බන්. පිනාගේ වෙනම ඇරියස් එකක් වගේ පේන්නේ නම්