උසස්පෙළ ප්‍රතිපල අද හවස~~~~~

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උසස්පෙළ ප්‍රතිපල අද හවස~~~~~

    විභාගයට පෙනී සිටි ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට යහපතක්ම වේවා~~~~

    34915545.jpg

    ලැබෙන ප්‍රතිපලය කුමක් වුවත් සිතට වීර්ය ශක්තිය ඇති කර ගන්න

    අනුන්ගේ ප්‍රතිපල දෙස බලා අනුන් සමඟ සංසංදනය කිරීමට යන්ඩ එපා

    මේවගේ අවස්තාවන්ට මුහුණ දීමට ඔබට අනිවාර්යෙන් පුරුදු පුහුණු විය යුතුය.මොකද මීට වඩා ජීවිතේ අභියෝග ඉස්සරහට එන්ඩ පුලුවන්.

    ගෙදරින් බණිනවා නම් ඉවසීම නතිවි රණ්ඩු කරන්ඩ යන්ඩ එපා

    දින කීපයක් වහාම පරිගණකයෙන් ඈත්වන්න.

    ඒ ටික දිනතුල ඉදිරි අඪ්‍යාපන වැඩ කටයුතු සියල්ල නිසිලෙස සැලසුම් කරගන්න

    කොහොමත් රිසල්ට් අවුල් නම් දවස් කීපයක් හොඳටම මනස ඩවුන් යනව කියන එක අහන්ඩ දෙයක් නෙමේ.අනුන්ගේ හොඳ රිසල්ට් ඇහෙනකොට තමන්ට තමන් ගැන දුක හිතෙන එක වළක්වන්ඩ පුලුවන් දෙයක් නෙමේ.

    මේවට තමා කියන්නේ ජීවිතයේ බාදක කියල.අපි ඒ බාදක වලට මුහුණ දෙන්ඩ පුරුදු වෙන්ඩ ඕනෙ .අන්තිමේදි මේව ජීවිතේ අත්දකීම් වලට පෙරලෙනව.හමදාම හමවෙලේම හම කෙනාට එකට දිනන්ඩ බෑ.ඒ හින්ද අද දවසේ ප්‍රතිපල හොඳ වුනත් නරක වුනත් ඒ ලබෙන සියල්ලට දෙර්යමත්ව සහ බුද්ධිමත්ව මුහුණදීමට ඔබ සියලු දෙනාට දෙයිර්ය ශක්තිය ලැබේවා.:love::love:

    ජීවිතයේ අත්දැකීම් තුලින් උපුටාගන්නා ලදී
    පවුසි

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ada enawalu heta enawalu
    kawada ena ekakda kiyala deiyo thama danne

    chanda prathipala dawasin dena rate
    aththatama meka meeta wada kalin deena barida
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    විභාගයට පෙනී සිටි ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට යහපතක්ම වේවා~~~~

    34915545.jpg

    ලැබෙන ප්‍රතිපලය කුමක් වුවත් සිතට වීර්ය ශක්තිය ඇති කර ගන්න

    අනුන්ගේ ප්‍රතිපල දෙස බලා අනුන් සමඟ සංසංදනය කිරීමට යන්ඩ එපා

    මේවගේ අවස්තාවන්ට මුහුණ දීමට ඔබට අනිවාර්යෙන් පුරුදු පුහුණු විය යුතුය.මොකද මීට වඩා ජීවිතේ අභියෝග ඉස්සරහට එන්ඩ පුලුවන්.

    ගෙදරින් බණිනවා නම් ඉවසීම නතිවි රණ්ඩු කරන්ඩ යන්ඩ එපා

    දින කීපයක් වහාම පරිගණකයෙන් ඈත්වන්න.

    ඒ ටික දිනතුල ඉදිරි අඪ්‍යාපන වැඩ කටයුතු සියල්ල නිසිලෙස සැලසුම් කරගන්න

    කොහොමත් රිසල්ට් අවුල් නම් දවස් කීපයක් හොඳටම මනස ඩවුන් යනව කියන එක අහන්ඩ දෙයක් නෙමේ.අනුන්ගේ හොඳ රිසල්ට් ඇහෙනකොට තමන්ට තමන් ගැන දුක හිතෙන එක වළක්වන්ඩ පුලුවන් දෙයක් නෙමේ.

    මේවට තමා කියන්නේ ජීවිතයේ බාදක කියල.අපි ඒ බාදක වලට මුහුණ දෙන්ඩ පුරුදු වෙන්ඩ ඕනෙ .අන්තිමේදි මේව ජීවිතේ අත්දකීම් වලට පෙරලෙනව.හමදාම හමවෙලේම හම කෙනාට එකට දිනන්ඩ බෑ.ඒ හින්ද අද දවසේ ප්‍රතිපල හොඳ වුනත් නරක වුනත් ඒ ලබෙන සියල්ලට දෙර්යමත්ව සහ බුද්ධිමත්ව මුහුණදීමට ඔබ සියලු දෙනාට දෙයිර්ය ශක්තිය ලැබේවා.:love::love:

    ජීවිතයේ අත්දැකීම් තුලින් උපුටාගන්නා ලදී
    පවුසි

    Thanz thanz thanz a lot aiya....mamat me sere A/L kara but mata nam S katu 3k wat ture nehe.....S 3k wat wot goda tamai :P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    isthuthi yaluwa news ekata,dan ithin marenna sudanam wenna wenawa,mala magulak wenne dan ithin