Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
උසස් අධ්යාපනයට රට යමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් අධ්යාපනයට රට යමු

සල්ලි හොයන එක පැත්තකින් තියල ඇත්තටම තමන්ගේ උසස් අද්යපනයට රට යන එක, දන්න විදියට ගොඩක් සල්ලි යන වැඩක් එත් රට යන අය කොහොම හරි ගිහින් ඉගෙන ගන්නවා. මාස්ටර්ස් වලට එහෙම යන්න ගොඩක් ක්රම තිබ්බත් දන්නා අය කියන්නේ නෑ. මෙරිට් scol ගැන නෙවෙයි මේ කියන්නේ. මෙරිට් අයට කොහොමත් scol සෙට්වෙනවා ගොඩක් වෙලාවට.

මම රජයේ විශ්වවිද්යාලයක හතරවෙනි අවුරුද්දේ ඉන්නේ (special degree එකක්) class නම් සෙට් වෙන්නේ නෑ ,

මට masters වලට රට යන්න උවමනායි , රට යනවනම් දැන්ම ඉදන් කොහොමද රෙඩි වෙන්න ඕනි (ielts වගේ etc ..)

masters වලට scol ගන්නේ කොහොමද, ගියපු අය ඉන්නවද, ලොකුගණන් වියදම් කරන්නේ නැතුව කොහොමද ඉගෙනගන්නේ වගේ දේවල් දන්නා අය කියනවනම් ලොකු දෙයක්.

දැන් ගොඩක් අය මොනාහරි කරලා රට යන්න බලන් ඉන්නේ. ලංකාවේ ඉද්හන් රට යන ගොඩක් අය සල්ලිකාරයෝ නෙවෙයි.

හොද ඒජන්සි වගේම හොර ගුහාවලුත් තියෙනවා ගොඩක්. සමහරු නැති නාස්ති වෙනවා හොරුන්ට අහුවෙලා.

අපි කතා කරමු, එකට ගොඩයමු,

[QUOTE="Flix, post: 23493613, member: 567990"] [b]උසස් අධ්යාපනයට රට යමු[/b] [SIZE="4"][SIZE="2"][SIZE="1"][SIZE="4"]සල්ලි හොයන එක පැත්තකින් තියල ඇත්තටම තමන්ගේ උසස් අද්යපනයට රට යන එක, දන්න විදියට ගොඩක් සල්ලි යන වැඩක් එත් රට යන අය කොහොම හරි ගිහින් ඉගෙන ගන්නවා. මාස්ටර්ස් වලට එහෙම යන්න ගොඩක් ක්රම තිබ්බත් දන්නා අය කියන්නේ නෑ.:(:( මෙරිට් scol ගැන නෙවෙයි මේ කියන්නේ. මෙරිට් අයට කොහොමත් scol සෙට්වෙනවා ගොඩක් වෙලාවට. මම රජයේ විශ්වවිද්යාලයක හතරවෙනි අවුරුද්දේ ඉන්නේ (special degree එකක්) class නම් සෙට් වෙන්නේ නෑ ,:no: මට masters වලට රට යන්න උවමනායි , රට යනවනම් දැන්ම ඉදන් කොහොමද රෙඩි වෙන්න ඕනි (ielts වගේ etc ..):yes::yes: masters වලට scol ගන්නේ කොහොමද, ගියපු අය ඉන්නවද, ලොකුගණන් වියදම් කරන්නේ නැතුව කොහොමද ඉගෙනගන්නේ වගේ දේවල් දන්නා අය කියනවනම් ලොකු දෙයක්.:nerd::) දැන් ගොඩක් අය මොනාහරි කරලා රට යන්න බලන් ඉන්නේ. ලංකාවේ ඉද්හන් රට යන ගොඩක් අය සල්ලිකාරයෝ නෙවෙයි.:dull::dull: හොද ඒජන්සි වගේම හොර ගුහාවලුත් තියෙනවා ගොඩක්. සමහරු නැති නාස්ති වෙනවා හොරුන්ට අහුවෙලා.;) [SIZE="6"]අපි කතා කරමු, එකට ගොඩයමු,:love::love:[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom