Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම

මේ තියෙන්නේ 2011/2012 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රකාශ කරපු, රජයේ විශ්ව විද්‍යාල වලට සිසු සිසුවියන් ඇතුලත් වෙලා තිබෙන සංඛ්‍යා ලේඛණ වල දත්තයි. මේකේ එක කොටසක සදහන් වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය සහා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ප්‍රතිශතය සහා විෂය සම්බන්ධව. මේකේන් පැහැදිලි වෙන්නේ 2011/2012 වසරේදි සිසුන් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙලා තියෙන්නේ 38% ප්‍රතිශතයක් විතරයි නමුත් සිසුවියන් ඇතුලත් වෙලා තියෙනවා 62% ප්‍රතිශතයක්. ඒ වගේම ඉංජේනේරු, විද්‍යා ,පරිඝණ විද්‍යා යන විෂ්‍යයන් ඇරුනු කොට අනෙක් හැම විෂ්යයකම සිසුවියන්ගේ වැඩි ප්‍රතිශතයක් අදාළ විෂයන් නියෝජනය කරනවා. මේ විෂයන් වලින් වුනත් ඉංජිනේරු විෂය හැරුණූ කොට අනෙක් විෂයන් දෙකෙන් ඉතා ආසන්න ප්‍රමාණයක් සිසුවියන් සිසුන්ගේ විෂය නියෝජන ප්‍රතිශතයට ලංවෙලා තිබෙනවා. මම මෙතන විෂය නියෝජන ප්‍රතිශතය කියලා දැම්මේ තේරුම් ගැනිමේ පහසුව පිණිසයි ඇත්තටම මෙතන වෙන්න ඕනේ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සදහා ලියාපදිංචි වෙලා තිබෙන ප්‍රමාණයයි.

මේකේන් පැහැදිලි වෙන්නේ පාසැල් අධ්‍යාපනය සදහා සිසුන් සිසුවියන් තරම් උනන්දුව දක්වන්නේ නැති බවයි. මේ සදහා හේතු ලෙස මම දැනට හොයාගෙන තිබෙන්නේ.

ආර්ථික ප්‍රශ්ණ. ගොඩක් ගැමි පළාත් වල කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලොන්ට ගෙදර ඉදලා කන්න පුලුවන් බදින කම් නමුත් කොල්ලන්ට රස්සාවක් ඉක්මනින්ම හොයාගන්න ගෙදරින් ප්‍රශ්ණ එනවා. මේක නගරේ මධ්‍යයම පාන්තිම පවුල් වලත් දකින්න පුලුවන්.

විෂය නිර්දේෂය සිසුවියන්ගේ වාසිය පිණිස සකස් වෙලා තිබිම. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලගේ ගොඩක් දක්ෂ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටයි. මේක නිසයි ගොඩක් වෙලාවට academic මට්ටමේදී සිසුවියන් හොදින් ක්‍රියාකරත්, Professional මට්ටමේදි කොල්ලෝ හොදට වැඩ පෙන්වන්නේ (ඒ කියන්නේ job එකක් කරන කොට).

අධ්‍යාපනය සදහා විශාල කාලයක් ගත කිරිම. ලංකාවේ පාසැල් අධ්‍යාපනය අවසන් වෙන්නේ ළමයෙන් අවුරුදු 19 වෙනකොටයි. අවුරුදු 19 කියන්නේ 13 වසර. එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න කලින් ප්‍රතිඑල එනකම් බලාගෙන ඉන්න ඕනේ. ප්‍රතිඑල එන්නේ අවුරුදු 20 දී එතකොට 20/21 වෙනවා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙනකොට. මෙතනදීත් සාමාන්‍යය උපාධිය අවුරුදු 3යි, විශේෂ එක අවුරුදු 4 යි. එතකොට අවුරුදු 24/25 වෙනවා සාමාන්‍යය කෙනෙක් විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබන කොට විවිධ ප්‍රශ්ණ නිසා විශ්ව විද්‍යාල වහනවා සමහර කාල වලට එතකොට අධ්‍යාපනය තවත් කල් ගිහින් 26 දී තමයි උපාධිය ලබන්න වෙන්නේ. එතකොට අවුරුදු 26 වෙනකම් කිසිම job එකක් නැතුව ගෙදරින් කන්නයි වෙන්නේ. සමහර අය job එකක් කරනවා පොඩියට නමුත් ඒකෙන් තමන්ට විතරයි දෙමව්පියන්ව නඩත්තු කරන ළමයෙක්ට මේක කරන්න බෑ ඉතින් ඒ කොල්ලා කරන්නේ කොහොම හරි job එහෙකට යන එකයි university එක නතර කරලා. කෙල්ලොන්ට මේක ප්‍රශ්ණයක් නෑ වැඩියේ මොකද කෙල්ලෙක් job එකක් කරන්නේ නැතුව නිකම් හිටියත් ප්‍රශ්ණයක් නෑ නමුත් කොල්ලන්ට එහෙම බෑ සමාජ පීඩනය හමුවේ

මානසික ප්‍රශ්න. කෙල්ලොන්ට වගේ නෙවෙයි කොල්ලෝ මානසික වශයෙන් වැටිමේ සම්භාවිතාව වැඩියි මොකද දුක ප්‍රකාශ කර ගත නොහැකි වීම (ඇඩුවොත් විවිධ කොලොප්පම්), උදව්වට පිරිස් සහාය නොමැති කම (කොල්ලන්ට යාළුවෝ ගොඩක් ඉන්න පුලුවන් නමුත් ගොඩක් එවුන් තමන්ට උදව්වක් ඕන වුනාම පැත්තක නෑ) , ආයතන, සමාජ සේවා මගින් සෑහෙන සේවාවක් කාන්තාවන් වෙනුවෙන් කරනවා නමුත් පිරිමින්ට එහෙම කරන්නේ නෑ. මේ ආයතන මගින් විශ්වාස කරන්නේ කාන්තාව කියන්නේ දුර්වල චරිතයක් ඉතින් වැඩි උදව්වක් ඕනේ කියලා නමුත් ඇත්තටම දුර්වල චරිත ලිංග දෙකේම ඉන්නවා. මෙතන ප්‍රශ්ණය පිරිමියෙක් තමන් දුර්වලයි, තමන්ට මානසික ප්‍රශ්ණ තියෙනවා කියලා පිළිගන්න අකමැතියි සමාජ පීඩනය හමුවේ. මේ සදහා movies වලින් උනත් ලොකු push එකක් දෙනවා. movies වල වුනත් දුර්වල, මානසිකව වැටිච්ච, නෝංජල් කොල්ලන්ව විහිළුවකට ගන්නවා ඒ තත්වයෙන් ගොඩ ගන්නවා වෙනුවට ඉතින් මේ ප්‍රශ්ණ තියෙන කොල්ලෝ තමන්ව අනෙක් අය විහිළුවකට ගනියි කියලා බයෙන් තමන්ගේ ඇත්ව තත්වේ කියන්නේ නෑ කාටවත්. මේකේ වුනත් තමන්ගේ ප්‍රශ්ණ දාපු කොල්ලන්ව කොලොම්පකට ගත්ත අවස්ථා තියෙනවා.

මේ වගේ තව ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්ණ විසදා ගත යුතුයි නැත්නම් සිසුවන්ගේ අනාගතයට මෙය බලපාන්න පුලුවන්. කොල්ලන්ගේ අනාතගතයට මේක බලපානවා කියන්නේ සමාජයටත් රටටත්, ආර්ථිකටයත් මේක බලපාන්න පුලුවන්.

මොකද අද වුනත් පවුලක උපයන්නා වෙන්නේ පිරිමියා, විවාහ වෙන්න ගියත් ගෑණි බලන්නේ මිනිහගේ job එක ඉතින් පිරිමියාට හොද අධ්‍යාපනයක්, රැකියාවක් තිබිය යුතුයි නමුත් කෙල්ලෙක්ට එහෙම නෑ කෙල්ලෙක්ට හොද පෙනුමක් තියෙනවා නම් හොද ගතිගුණ එක්ක ඒ හොදටම ඇති පෝසත් කොල්ලෙක්ව බදින්න වුනත්. ඉතින් මේ ක්‍රමය නිසා කොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් කොල්ලන්ගේ අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා.

මම මේ සදහා නිර්දේශ කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ප්රතිසංශෝධනය කරන්න ඕනේ. මෙතනිත් සමානාත්මතාවය බලනවට වඩා අධ්‍යාපනයේදි වැඩි අවධානයක් කොල්ලන්ට දෙන්න ඕනේ මොකද කාන්තා සංවිධන මොනවා කිව්වත් කෙල්ලෙක් කොල්ලෙක්ව බදින කොට අනිවාර්යෙන්ම කොල්ලගේ job එක වත්කම බලනවා, දෙමව්පියන් වුනත් එහෙමයි කෙල්ලගේ දෙමව්පියන් කොල්ලගේ job එක, වත්කම, කාර් එකක් එහෙම තියෙනවද බලනවා එහෙම නැත්නම් කෙල්ලව දෙන්න අදිමදි කරනවා කෙල්ල උගත්නම් කෙල්ලව දෙන්න බලන්නේ ඒ වගේම උගත් කොල්ලෙක්ටයි,කෙල්ල ගොඩක් ලස්සනයි නම් එතකොට දෙන්න බලන්නේ සල්ලි තියෙන එකෙක්ටයි. නමුත් මේකේ අනෙක් පැත්ත එන කොට කොල්ලෝ කෙල්ලගේ උගත් කම බලන්නේ නෑ කොල්ලගේ පවුලෙන් වුනත් කෙල්ලගේ බලන්නේ පෙනුම සහා ගති ගුණ මිසක් උගත් කම නෙවෙයි, උගත් කම යම්තම් තුබුනත් ඒ හොදටම ඇති,වත්කම බලන්නෙත් නෑ අද කාලේ කොටින්ම කිව්වොත් කෙල්ලගෙන් දෑවැද්ද ඉල්ලන්නෙත් නෑ ඉතින් මේ තත්වය නිසා කොල්ලෙක්ට හොද කෙල්ලෙක්ව බදින්න කොල්ලට සල්ලි තියෙන්න ඕනේ හොද අධ්‍යාපනයක් තියෙන්න ඕනේ.

නමුත් මේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා වෙන්නේ කොල්ලන්ගේ අනාගතය අදුරු වෙන එකයි කෙල්ලක්ට නම් මිනිහෙක්ව බැදලා හරි වැටිලා ඉන්න පුලුවන් නමුත් කොල්ලෙක්ට එහෙම බෑ. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලෝ වයසට යනකම් job එක කරනවා බැන්දත් එහෙමයි. ඉතින් කොල්ලන්ගෙන් රටේ ආර්ථිකයට විශාල වාසියක් වෙන්නේ. මේ තත්වය නිසා වෙන්නේ රටේ ආර්ථිකයට හානියක්. මෙතන ඇත්තටම ගෑණු පිරිමි යුද්ධයක් ඇති කරන්න හදනවා නෙවෙයි මම. මම පෙන්වල දුන්නේ ප්‍රායෝගික පැත්තයි.

http://www.ugc.ac.lk/en/university-statistics-2012.html

[QUOTE="Arkham Knight, post: 16406257, member: 500755"] [b]උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම[/b] [SIZE=3] මේ තියෙන්නේ 2011/2012 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රකාශ කරපු, රජයේ විශ්ව විද්‍යාල වලට සිසු සිසුවියන් ඇතුලත් වෙලා තිබෙන සංඛ්‍යා ලේඛණ වල දත්තයි. මේකේ එක කොටසක සදහන් වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය සහා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ප්‍රතිශතය සහා විෂය සම්බන්ධව. මේකේන් පැහැදිලි වෙන්නේ 2011/2012 වසරේදි සිසුන් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙලා තියෙන්නේ 38% ප්‍රතිශතයක් විතරයි නමුත් සිසුවියන් ඇතුලත් වෙලා තියෙනවා 62% ප්‍රතිශතයක්. ඒ වගේම ඉංජේනේරු, විද්‍යා ,පරිඝණ විද්‍යා යන විෂ්‍යයන් ඇරුනු කොට අනෙක් හැම විෂ්යයකම සිසුවියන්ගේ වැඩි ප්‍රතිශතයක් අදාළ විෂයන් නියෝජනය කරනවා. මේ විෂයන් වලින් වුනත් [/SIZE][SIZE=3][SIZE=3]ඉංජිනේරු විෂය හැරුණූ කොට අනෙක් විෂයන් දෙකෙන් ඉතා ආසන්න ප්‍රමාණයක් සිසුවියන් සිසුන්ගේ විෂය නියෝජන ප්‍රතිශතයට ලංවෙලා තිබෙනවා. මම මෙතන විෂය [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]නියෝජන ප්‍රතිශතය කියලා දැම්මේ තේරුම් ගැනිමේ පහසුව පිණිසයි ඇත්තටම මෙතන වෙන්න ඕනේ [/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සදහා ලියාපදිංචි වෙලා තිබෙන ප්‍රමාණයයි. [/SIZE][/SIZE][/SIZE][/SIZE]මේකේන් පැහැදිලි වෙන්නේ පාසැල් අධ්‍යාපනය සදහා සිසුන් සිසුවියන් තරම් උනන්දුව දක්වන්නේ නැති බවයි. මේ සදහා හේතු ලෙස මම දැනට හොයාගෙන තිබෙන්නේ. ආර්ථික ප්‍රශ්ණ. ගොඩක් ගැමි පළාත් වල කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලොන්ට ගෙදර ඉදලා කන්න පුලුවන් බදින කම් නමුත් කොල්ලන්ට රස්සාවක් ඉක්මනින්ම හොයාගන්න ගෙදරින් ප්‍රශ්ණ එනවා. මේක නගරේ මධ්‍යයම පාන්තිම පවුල් වලත් දකින්න පුලුවන්. විෂය නිර්දේෂය සිසුවියන්ගේ වාසිය පිණිස සකස් වෙලා තිබිම. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලගේ ගොඩක් දක්ෂ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටයි. මේක නිසයි ගොඩක් වෙලාවට academic මට්ටමේදී සිසුවියන් හොදින් ක්‍රියාකරත්, Professional මට්ටමේදි කොල්ලෝ හොදට වැඩ පෙන්වන්නේ (ඒ කියන්නේ job එකක් කරන කොට). අධ්‍යාපනය සදහා විශාල කාලයක් ගත කිරිම. ලංකාවේ පාසැල් අධ්‍යාපනය අවසන් වෙන්නේ ළමයෙන් අවුරුදු 19 වෙනකොටයි. අවුරුදු 19 කියන්නේ 13 වසර. එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න කලින් ප්‍රතිඑල එනකම් බලාගෙන ඉන්න ඕනේ. ප්‍රතිඑල එන්නේ අවුරුදු 20 දී එතකොට 20/21 වෙනවා [/SIZE][SIZE=3][SIZE=3]විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙනකොට. මෙතනදීත් සාමාන්‍යය උපාධිය අවුරුදු 3යි, විශේෂ එක අවුරුදු 4 යි. එතකොට අවුරුදු 24/25 වෙනවා සාමාන්‍යය කෙනෙක් [/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබන කොට විවිධ ප්‍රශ්ණ නිසා [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]විශ්ව විද්‍යාල වහනවා සමහර කාල වලට එතකොට අධ්‍යාපනය තවත් කල් ගිහින් 26 දී තමයි උපාධිය ලබන්න වෙන්නේ. එතකොට අවුරුදු 26 වෙනකම් කිසිම job එකක් නැතුව ගෙදරින් කන්නයි වෙන්නේ. සමහර අය job එකක් කරනවා පොඩියට නමුත් ඒකෙන් තමන්ට විතරයි දෙමව්පියන්ව නඩත්තු කරන ළමයෙක්ට මේක කරන්න බෑ ඉතින් ඒ කොල්ලා කරන්නේ කොහොම හරි job එහෙකට යන එකයි university එක නතර කරලා. කෙල්ලොන්ට මේක ප්‍රශ්ණයක් නෑ වැඩියේ මොකද කෙල්ලෙක් job එකක් කරන්නේ නැතුව නිකම් හිටියත් ප්‍රශ්ණයක් නෑ නමුත් කොල්ලන්ට එහෙම බෑ සමාජ පීඩනය හමුවේ [/SIZE][/SIZE][/SIZE] මානසික ප්‍රශ්න. කෙල්ලොන්ට වගේ නෙවෙයි කොල්ලෝ මානසික වශයෙන් වැටිමේ සම්භාවිතාව වැඩියි මොකද දුක ප්‍රකාශ කර ගත නොහැකි වීම (ඇඩුවොත් විවිධ කොලොප්පම්), උදව්වට පිරිස් සහාය නොමැති කම (කොල්ලන්ට යාළුවෝ ගොඩක් ඉන්න පුලුවන් නමුත් ගොඩක් එවුන් තමන්ට උදව්වක් ඕන වුනාම පැත්තක නෑ) , ආයතන, සමාජ සේවා මගින් සෑහෙන සේවාවක් කාන්තාවන් වෙනුවෙන් කරනවා නමුත් පිරිමින්ට එහෙම කරන්නේ නෑ. මේ ආයතන මගින් විශ්වාස කරන්නේ කාන්තාව කියන්නේ දුර්වල චරිතයක් ඉතින් වැඩි උදව්වක් ඕනේ කියලා නමුත් ඇත්තටම දුර්වල චරිත ලිංග දෙකේම ඉන්නවා. මෙතන ප්‍රශ්ණය පිරිමියෙක් තමන් දුර්වලයි, තමන්ට මානසික ප්‍රශ්ණ තියෙනවා කියලා පිළිගන්න අකමැතියි සමාජ පීඩනය හමුවේ. මේ සදහා movies වලින් උනත් ලොකු push එකක් දෙනවා. movies වල වුනත් දුර්වල, මානසිකව වැටිච්ච, නෝංජල් කොල්ලන්ව විහිළුවකට ගන්නවා ඒ තත්වයෙන් ගොඩ ගන්නවා වෙනුවට ඉතින් මේ ප්‍රශ්ණ තියෙන කොල්ලෝ තමන්ව අනෙක් අය විහිළුවකට ගනියි කියලා බයෙන් තමන්ගේ ඇත්ව තත්වේ කියන්නේ නෑ කාටවත්. මේකේ වුනත් තමන්ගේ ප්‍රශ්ණ දාපු කොල්ලන්ව කොලොම්පකට ගත්ත අවස්ථා තියෙනවා. මේ වගේ තව ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්ණ විසදා ගත යුතුයි නැත්නම් සිසුවන්ගේ අනාගතයට මෙය බලපාන්න පුලුවන්. කොල්ලන්ගේ අනාතගතයට මේක බලපානවා කියන්නේ සමාජයටත් රටටත්, ආර්ථිකටයත් මේක බලපාන්න පුලුවන්. මොකද අද වුනත් පවුලක උපයන්නා වෙන්නේ පිරිමියා, විවාහ වෙන්න ගියත් ගෑණි බලන්නේ මිනිහගේ job එක ඉතින් පිරිමියාට හොද අධ්‍යාපනයක්, රැකියාවක් තිබිය යුතුයි නමුත් කෙල්ලෙක්ට එහෙම නෑ කෙල්ලෙක්ට හොද පෙනුමක් තියෙනවා නම් හොද ගතිගුණ එක්ක ඒ හොදටම ඇති පෝසත් කොල්ලෙක්ව බදින්න වුනත්. ඉතින් මේ ක්‍රමය නිසා කොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් කොල්ලන්ගේ අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා. මම මේ සදහා නිර්දේශ කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ප්රතිසංශෝධනය කරන්න ඕනේ. මෙතනිත් සමානාත්මතාවය බලනවට වඩා අධ්‍යාපනයේදි වැඩි අවධානයක් කොල්ලන්ට දෙන්න ඕනේ මොකද කාන්තා සංවිධන මොනවා කිව්වත් කෙල්ලෙක් කොල්ලෙක්ව බදින කොට අනිවාර්යෙන්ම කොල්ලගේ job එක වත්කම බලනවා, දෙමව්පියන් වුනත් එහෙමයි කෙල්ලගේ දෙමව්පියන් කොල්ලගේ job එක, වත්කම, කාර් එකක් එහෙම තියෙනවද බලනවා එහෙම නැත්නම් කෙල්ලව දෙන්න අදිමදි කරනවා කෙල්ල උගත්නම් කෙල්ලව දෙන්න බලන්නේ ඒ වගේම උගත් කොල්ලෙක්ටයි,කෙල්ල ගොඩක් ලස්සනයි නම් එතකොට දෙන්න බලන්නේ සල්ලි තියෙන එකෙක්ටයි. නමුත් මේකේ අනෙක් පැත්ත එන කොට කොල්ලෝ කෙල්ලගේ උගත් කම බලන්නේ නෑ කොල්ලගේ පවුලෙන් වුනත් කෙල්ලගේ බලන්නේ පෙනුම සහා ගති ගුණ මිසක් උගත් කම නෙවෙයි, උගත් කම යම්තම් තුබුනත් ඒ හොදටම ඇති,වත්කම බලන්නෙත් නෑ අද කාලේ කොටින්ම කිව්වොත් කෙල්ලගෙන් දෑවැද්ද ඉල්ලන්නෙත් නෑ ඉතින් මේ තත්වය නිසා කොල්ලෙක්ට හොද කෙල්ලෙක්ව බදින්න කොල්ලට සල්ලි තියෙන්න ඕනේ හොද අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. නමුත් මේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා වෙන්නේ කොල්ලන්ගේ අනාගතය අදුරු වෙන එකයි කෙල්ලක්ට නම් මිනිහෙක්ව බැදලා හරි වැටිලා ඉන්න පුලුවන් නමුත් කොල්ලෙක්ට එහෙම බෑ. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලෝ වයසට යනකම් job එක කරනවා බැන්දත් එහෙමයි. ඉතින් කොල්ලන්ගෙන් රටේ ආර්ථිකයට විශාල වාසියක් වෙන්නේ. මේ තත්වය නිසා වෙන්නේ රටේ ආර්ථිකයට හානියක්. මෙතන ඇත්තටම ගෑණු පිරිමි යුද්ධයක් ඇති කරන්න හදනවා නෙවෙයි මම. මම පෙන්වල දුන්නේ ප්‍රායෝගික පැත්තයි. [/SIZE] [IMG]http://i.imgur.com/W3S5yVp.png[/IMG] [URL]http://www.ugc.ac.lk/en/university-statistics-2012.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom