උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
උසස් අධ්‍යාපනයේ සිසු ඉරණම

මේ තියෙන්නේ 2011/2012 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් ප්‍රකාශ කරපු, රජයේ විශ්ව විද්‍යාල වලට සිසු සිසුවියන් ඇතුලත් වෙලා තිබෙන සංඛ්‍යා ලේඛණ වල දත්තයි. මේකේ එක කොටසක සදහන් වෙලා තියෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවය සහා විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ප්‍රතිශතය සහා විෂ‍ය සම්බන්ධව. මේකේන් පැහැදිලි වෙන්නේ 2011/2012 වසරේදි සිසුන් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙලා තියෙන්නේ 38% ප්‍රතිශතයක් විතරයි නමුත් සිසුවියන් ඇතුලත් වෙලා තියෙනවා 62% ප්‍රතිශතයක්. ඒ වගේම ඉංජේනේරු, විද්‍යා ,පරිඝණ විද්‍යා යන විෂ්‍යයන් ඇරුනු කොට අනෙක් හැම විෂ්‍යයකම සිසුවියන්ගේ වැඩි ප්‍රතිශතයක් අදාළ විෂයන් නියෝජනය කරනවා. මේ විෂයන් වලින් වුනත්
ඉංජිනේරු විෂය හැරුණූ කොට අනෙක් විෂයන් දෙකෙන් ඉතා ආසන්න ප්‍රමාණයක් සිසුවියන් සිසුන්ගේ විෂය නියෝජන ප්‍රතිශතයට ලංවෙලා තිබෙනවා. මම මෙතන විෂ‍ය නියෝජන ප්‍රතිශතය කියලා දැම්මේ තේරුම් ගැනිමේ පහසුව පිණිසයි ඇත්තටම මෙතන වෙන්න ඕනේ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීම සදහා ලියාපදිංචි වෙලා තිබෙන ප්‍රමාණයයි.

මේකේන් පැහැදිලි වෙන්නේ පාසැල් අධ්‍යාපනය සදහා සිසුන් සිසුවියන් තරම් උනන්දුව දක්වන්නේ නැති බවයි. මේ සදහා හේතු ලෙස මම දැනට හොයාගෙන තිබෙන්නේ.

ආර්ථික ප්‍රශ්ණ. ගොඩක් ගැමි පළාත් වල කොල්ලන්ට වගේ නෙවෙයි කෙල්ලොන්ට ගෙදර ඉදලා කන්න පුලුවන් බදින කම් නමුත් කොල්ලන්ට රස්සාවක් ඉක්මනින්ම හොයාගන්න ගෙදරින් ප්‍රශ්ණ එනවා. මේක නගරේ මධ්‍යයම පාන්තිම පවුල් වලත් දකින්න පුලුවන්.

විෂය නිර්දේෂය සිසුවියන්ගේ වාසිය පිණිස සකස් වෙලා තිබිම. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලගේ ගොඩක් දක්ෂ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටයි. මේක නිසයි ගොඩක් වෙලාවට academic මට්ටමේදී සිසුවියන් හොදින් ක්‍රියාකරත්, Professional මට්ටමේදි කොල්ලෝ හොදට වැඩ පෙන්වන්නේ (ඒ කියන්නේ job එකක් කරන කොට).

අධ්‍යාපනය සදහා විශාල කාලයක් ගත කිරිම. ලංකාවේ පාසැල් අධ්‍යාපනය අවසන් වෙන්නේ ළමයෙන් අවුරුදු 19 වෙනකොටයි. අවුරුදු 19 කියන්නේ 13 වසර. එතකොට විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න කලින් ප්‍රතිඑල එනකම් බලාගෙන ඉන්න ඕනේ. ප්‍රතිඑල එන්නේ අවුරුදු 20 දී එතකොට 20/21 වෙනවා
විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙනකොට. මෙතනදීත් සාමාන්‍යය උපාධිය අවුරුදු 3යි, විශේෂ එක අවුරුදු 4 යි. එතකොට අවුරුදු 24/25 වෙනවා සාමාන්‍යය කෙනෙක් විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබන කොට විවිධ ප්‍රශ්ණ නිසා විශ්ව විද්‍යාල වහනවා සමහර කාල වලට එතකොට අධ්‍යාපනය තවත් කල් ගිහින් 26 දී තමයි උපාධිය ලබන්න වෙන්නේ. එතකොට අවුරුදු 26 වෙනකම් කිසිම job එකක් නැතුව ගෙදරින් කන්නයි වෙන්නේ. සමහර අය job එකක් කරනවා පොඩියට නමුත් ඒකෙන් තමන්ට විතරයි දෙමව්පියන්ව නඩත්තු කරන ළමයෙක්ට මේක කරන්න බෑ ඉතින් ඒ කොල්ලා කරන්නේ කොහොම හරි job එහෙකට යන එකයි university එක නතර කරලා. කෙල්ලොන්ට මේක ප්‍රශ්ණයක් නෑ වැඩියේ මොකද කෙල්ලෙක් job එකක් කරන්නේ නැතුව නිකම් හිටියත් ප්‍රශ්ණයක් නෑ නමුත් කොල්ලන්ට එහෙම බෑ සමාජ පීඩනය හමුවේ

මානසික ප්‍රශ්න. කෙල්ලොන්ට වගේ නෙවෙයි කොල්ලෝ මානසික වශයෙන් වැටිමේ සම්භාවිතාව වැඩියි මොකද දුක ප්‍රකාශ කර ගත නොහැකි වීම (ඇඩුවොත් විවිධ කොලොප්පම්), උදව්වට පිරිස් සහාය නොමැති කම (කොල්ලන්ට යාළුවෝ ගොඩක් ඉන්න පුලුවන් නමුත් ගොඩක් එවුන් තමන්ට උදව්වක් ඕන වුනාම පැත්තක නෑ) , ආයතන, සමාජ සේවා මගින් සෑහෙන සේවාවක් කාන්තාවන් වෙනුවෙන් කරනවා නමුත් පිරිමින්ට එහෙම කරන්නේ නෑ. මේ ආයතන මගින් විශ්වාස කරන්නේ කාන්තාව කියන්නේ දුර්වල චරිතයක් ඉතින් වැඩි උදව්වක් ඕනේ කියලා නමුත් ඇත්තටම දුර්වල චරිත ලිංග දෙකේම ඉන්නවා. මෙතන ප්‍රශ්ණය පිරිමියෙක් තමන් දුර්වලයි, තමන්ට මානසික ප්‍රශ්ණ තියෙනවා කියලා පිළිගන්න අකමැතියි සමාජ පීඩනය හමුවේ. මේ සදහා movies වලින් උනත් ලොකු push එකක් දෙනවා. movies වල වුනත් දුර්වල, මානසිකව වැටිච්ච, නෝංජල් කොල්ලන්ව විහිළුවකට ගන්නවා ඒ තත්වයෙන් ගොඩ ගන්නවා වෙනුවට ඉතින් මේ ප්‍රශ්ණ තියෙන කොල්ලෝ තමන්ව අනෙක් අය විහිළුවකට ගනියි කියලා බයෙන් තමන්ගේ ඇත්ව තත්වේ කියන්නේ නෑ කාටවත්. මේකේ වුනත් තමන්ගේ ප්‍රශ්ණ දාපු කොල්ලන්ව කොලොම්පකට ගත්ත අවස්ථා තියෙනවා.

මේ වගේ තව ගොඩක් ප්‍රශ්ණ තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්ණ විසදා ගත යුතුයි නැත්නම් සිසුවන්ගේ අනාගතයට මෙය බලපාන්න පුලුවන්. කොල්ලන්ගේ අනාතගතයට මේක බලපානවා කියන්නේ සමාජයටත් රටටත්, ආර්ථිකටයත් මේක බලපාන්න පුලුවන්.

මොකද අද වුනත් පවුලක උපයන්නා වෙන්නේ පිරිමියා, විවාහ වෙන්න ගියත් ගෑණි බලන්නේ මිනිහගේ job එක ඉතින් පිරිමියාට හොද අධ්‍යාපනයක්, රැකියාවක් තිබිය යුතුයි නමුත් කෙල්ලෙක්ට එහෙම නෑ කෙල්ලෙක්ට හොද පෙනුමක් තියෙනවා නම් හොද ගතිගුණ එක්ක ඒ හොදටම ඇති පෝසත් කොල්ලෙක්ව බදින්න වුනත්. ඉතින් මේ ක්‍රමය නිසා කොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් කොල්ලන්ගේ අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා.

මම මේ සදහා නිර්දේශ කරන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංශෝධනය කරන්න ඕනේ. මෙතනිත් සමානාත්මතාවය බලනවට වඩා අධ්‍යාපනයේදි වැඩි අවධානයක් කොල්ලන්ට දෙන්න ඕනේ මොකද කාන්තා සංවිධන මොනවා කිව්වත් කෙල්ලෙක් කොල්ලෙක්ව බදින කොට අනිවාර්යෙන්ම කොල්ලගේ job එක වත්කම බලනවා, දෙමව්පියන් වුනත් එහෙමයි කෙල්ලගේ දෙමව්පියන් කොල්ලගේ job එක, වත්කම, කාර් එකක් එහෙම තියෙනවද බලනවා එහෙම නැත්නම් කෙල්ලව දෙන්න අදිමදි කරනවා කෙල්ල උගත්නම් කෙල්ලව දෙන්න බලන්නේ ඒ වගේම උගත් කොල්ලෙක්ටයි,කෙල්ල ගොඩක් ලස්සනයි නම් එතකොට දෙන්න බලන්නේ සල්ලි තියෙන එකෙක්ටයි. නමුත් මේකේ අනෙක් පැත්ත එන කොට කොල්ලෝ කෙල්ලගේ උගත් කම බලන්නේ නෑ කොල්ලගේ පවුලෙන් වුනත් කෙල්ලගේ බලන්නේ පෙනුම සහා ගති ගුණ මිසක් උගත් කම නෙවෙයි, උගත් කම යම්තම් තුබුනත් ඒ හොදටම ඇති,වත්කම බලන්නෙත් නෑ අද කාලේ කොටින්ම කිව්වොත් කෙල්ලගෙන් දෑවැද්ද ඉල්ලන්නෙත් නෑ ඉතින් මේ තත්වය නිසා කොල්ලෙක්ට හොද කෙල්ලෙක්ව බදින්න කොල්ලට සල්ලි තියෙන්න ඕනේ හොද අධ්‍යාපනයක් තියෙන්න ඕනේ.
නමුත් මේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය නිසා වෙන්නේ කොල්ලන්ගේ අනාගතය අදුරු වෙන එකයි කෙල්ලක්ට නම් මිනිහෙක්ව බැදලා හරි වැටිලා ඉන්න පුලුවන් නමුත් කොල්ලෙක්ට එහෙම බෑ. කෙල්ලෝ වගේ නෙවෙයි කොල්ලෝ වයසට යනකම් job එක කරනවා බැන්දත් එහෙමයි. ඉතින් කොල්ලන්ගෙන් රටේ ආර්ථිකයට විශාල වාසියක් වෙන්නේ. මේ තත්වය නිසා වෙන්නේ රටේ ආර්ථිකයට හානියක්. මෙතන ඇත්තටම ගෑණු පිරිමි යුද්ධයක් ඇති කරන්න හදනවා නෙවෙයි මම. මම පෙන්වල දුන්නේ ප්‍රායෝගික පැත්තයි.

W3S5yVp.png

http://www.ugc.ac.lk/en/university-statistics-2012.html
 
Last edited:
  • Like
Reactions: Chathurangaabey

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
oka seen eka men and women brain different eka...nature eken hadila tiyenne issara idan pirimiyage mole eka wedak witarai eka para karanna puluwan eka wedak karana welawata tawa wedak karanna be..ex:hunting animals(wena ewa hitha hitha hunt karanna bene)....genunge mole multi task karanna puluwan lamai balaganna,kema uyanna wage weda godak eka para karanna hitanna puluwan.....

accounting wage side walata genu godak inne ekai unta details godak oluwata aran handle karanna puluwan....pirimi moleta ehema be ekak witarai focus karanne...study walath genu issarahin inne ekai......godak details pirimi moleta eddi pissu hedenawa....

kollo boot kala kellonta wada godak kal dukwenneth ekai...eka deyak gena focus eka wediy...genu ehema ne 1000k dewal oluwe tiyenwa....hebei kello wage newe kollo karana 1ka wede neat ekatama karanawa
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

:yes::yes::yes:
 
උබ එතකොට කියන්නේ පිරිමි මොළේ ප්‍රශ්ණයක් නිසා කියලද පිරිමින් University වලට මෙතන තේරිලා නැත්තේ? ඒවා බොරු බයිලා Job එහෙකට ගිහින් බලන්න ඕක අනෙක් පැත්ත හැරෙන හැටි.
එතකොට ගොඩක් සාර්ථක job කරන්නේ පිරිමින්. මෙතන තියෙන්නේ මොළ ප්‍රශ්ණයක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ සමාජය හැදිලා තියෙන විදියට සහා විෂය නිර්දේෂ‍ය හැදිලා තියෙන විදියට කොල්ලන්ට අධ්‍යපනය සදහා අවධානයක් යොමු කරන්න උනන්දුව ඇති වෙන්නේ නෑ.
 
sika2

Well-known member
  • Nov 15, 2013
    3,673
    2,523
    113
    නිධානයක් උඩ
    මේකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නේ ඉගෙනගත්තු කෙල්ලන්ට. ඒ අයට බදින්න වෙන්නේ තමන්නට වඩා අඩුවෙන් ඉගෙන ගත්තු කෙනෙක්ව.:P

    මේ ප්‍රතිශත වෙනසට වැඩියෙන් බලපාන්නේ ආර්ට් සහ ලෝ වල ගැහැණු ළමයි වැඩිවීම.

    maths & bio ගත්තහම maths කරන පිරිමි ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ගැහැණු bio කරනවා. නමුත් ඉංජිනේරු වල ගැහැණු ප්‍රතිශතය 20%, මෙඩිසින් වල ප්‍රතිශතය 59%.

    ඒක නිසා මේක මොලේ ප්‍රශ්නයක් නෙමේ උනන්දුවෙ ප්‍රශ්නයක්.

    ආර්ට් කරන කොල්ලන්ගේ උනන්දුව අඩුවීම තමා මෙම ප්‍රතිශත වනසට හේතුව.
     
    ඔව් ඒකත් ඇත්ත නමුත් ගොඩක් කෙල්ලෝ එහෙම බදින්නේ නෑ උන් කරන්නේ ලොකු අතු අල්ලගන්න try කරන එකයි. මේකෙන් කෙල්ලොන්ට විතරක් නෙවෙයි කොල්ලන්ට තමයි වැඩියෙන්ම හානි වෙන්නේ මොකද අද සමාජයේ තවමත් උපයන්නා පිරිමියා (සාමාන්‍යයෙන්) එතකොට වැඩි උගත් නම් තමයි වැඩියෙන්ම උපයන්න පුලුවන් මේක නිසා වෙන්නේ කොල්ලන්ට අඩු පඩියකට job එහෙකට යන්න පුලුවන් වෙන එකයි.

    අනික් එක මෙතන උනන්දුව අඩු වෙලා තියෙන හේතුව මොකක්ද කියලා හොයාගන්න එක වටිනවා. මම කලින් කිව්ව හේතු තමයි ඒකට වැඩිම හේතුව.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මචං dead island උබට ගැනු එක්ක මලක් තියේද බං උඹේ ඔක්කොම කතා ගෑනුන්ට වැඩි අයිතිවාසිකම් දෙන එක ගැන
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උබ එතකොට කියන්නේ පිරිමි මොළේ ප්‍රශ්ණයක් නිසා කියලද පිරිමින් University වලට මෙතන තේරිලා නැත්තේ? ඒවා බොරු බයිලා Job එහෙකට ගිහින් බලන්න ඕක අනෙක් පැත්ත හැරෙන හැටි.
    එතකොට ගොඩක් සාර්ථක job කරන්නේ පිරිමින්. මෙතන තියෙන්නේ මොළ ප්‍රශ්ණයක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ සමාජය හැදිලා තියෙන විදියට සහා විෂය නිර්දේෂ‍ය හැදිලා තියෙන විදියට කොල්ලන්ට අධ්‍යපනය සදහා අවධානයක් යොමු කරන්න උනන්දුව ඇති වෙන්නේ නෑ.

    eka tamai ban sinhalen kivve....detail wediy practical ne kollonge moleta detail wediya ganna be...eka deyak gena focus karanna puluwan...genuta eke anith pattha details 1000k oluwe tiyan inna puluwan ekai exam walin issarahata yanne....job ekata giyama kollo hodata inne karana de focus karala karana hinda....
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    eka tamai ban sinhalen kivve....detail wediy practical ne kollonge moleta detail wediya ganna be...eka deyak gena focus karanna puluwan...genuta eke anith pattha details 1000k oluwe tiyan inna puluwan ekai exam walin issarahata yanne....job ekata giyama kollo hodata inne karana de focus karala karana hinda....

    ඒ උබේ වෙන්න ඇති බන්. අනෙක් එවුන්ට ඒ ප්‍රශ්ණේ නෑ එතකොට උබට අනුව මෙතන ලොකුම ප්‍රශ්නේ කොල්ලන්ගේ ඔළුවේ details ගොඩාක් තියාගෙන ඉන්න බැරි එකයි. එහෙම ප්‍රශ්ණයක් නෑ. උබ කියලා තියෙන එක අනික වැරදියි.
    උබ මෙතන generalize කරලා කියනවා හැම කොල්ලෙක්ම මෝඩයෙක් උන්ට විභාග කරන්න බැරි දත්ත ගොඩාක් තියාගෙන ඉන්න බැරි නිසයි කියලා. නමුත්

    Engineering යන කොල්ලෝ Physics,Chemistry වලදි කොච්චර දත්ත ඔළුවේ තියගෙන ඉන්නවා කියලා දන්නවද? මෙතන කොල්ලන්ගෙන් 80% Engineering වලට select වෙලා තියෙනවා ඒකෙන්ම පේනවා උබේ මතය වැරදියි කියලා.

    එතකොට උබ දඩයම් යුගයේ රෙද්දක් මෙතනට ඇදබාලාත් තියෙනවා එංගලන්තේ මිනිස්සු දඩයම් යුගයෙන් ශිෂ්ඨාචාරයට ආවේ මේ ළගදි වුනාට අපිට දීර්ඝ වූ
    ශිෂ්ඨාචාරයක් තියෙනවා පතිරාජවෙල හම්බ වෙච්ච සාධක වෙලින් පෙන්වනවා ලංකාවේ මිනිස්සු කෘෂිකාර්මික යුගයට ගිහින් තියෙන්නේ අවුරුදු 20,000 කට කලින් කියලයි. එතකොට අවුරුදු 20,000 කට කලින් ඉදලා දැන් වෙනකම් සෑහෙන කාලයක් ගිහින් තියෙනවා මොළවල වෙනසක් වෙන්න එතකොට මිනිස්සු තව දුරටත් දඩයම් යුගයේ නෙවෙයි ඉන්නේ.

    මොළවල විශේෂ වෙනසක් නෑ
    සෞඛ්‍යය සම්පන්න හැම මොළයක්ම එකයි (පස්සේ දාලා තියෙන එකත් කියවන්න) නමුත් ඒකේ තියෙන විශේෂ ගති ගුණ ඔප්නංවලා ගන්නා ප්‍රගුණ කරන ඕනේ තමන්ට අවශ්‍යය කරන දේ දිර්ඝකාලීන ලෙස එතකොටයි තමන්ට අවශ්‍යය කරන තැනට යන්න පුලුවන්. ඒ වගේම මොළයේ වර්ධනයට පොඩි කාලේ ඉදලා තමන්ට ලැබිච්ච පෝෂණය, තමන් නිර්වරණය වෙච්ච පරිසරය, දෙමව්පියන්ගේ ජාන, ආදරය සහා සතුටු වෙච්ච ප්‍රමාණය දුක් වෙච්ච ප්‍රමාණය, මානසික ආතතිය වගේ ගෝඩාක් සාධක බලපානවා. මේවා හැම දෙයක්ම වෙනස් කරලා හොද අතට ගන්න පුලුවන් නම් ඕනේම කෙනෙක්වම ඕනේම හොද තැනකට ගේන්න පුලුවන්. තමන්ට කටුක අත්දැකීම් තියෙන කොට ඕනේම කෙනෙක් Negative හිතන්නේ එතකොට තමන්ගේ මොළයේ කාර්යක්ෂම තාව අඩු වෙනවා මෝහණය කිරිම මගින් මේවා ඉවත් කරන්න පුලුවන් එතකොට පුද්ගලයාව Positive කෙනෙක් කරන්න පුලුවන්. ඒකෙන් කාර්යක්ෂම තාව මොළයේ වැඩි කරගන්න පුලුවන්.

    මම Brain test එක ඕන තරම් අරගෙන තියෙනවා, මම අනෙක් එවුන්ට Results බලලා හිටන් තියෙනවා එකේ එක එක එවුන්ට එක එක result එන්නේ නමුත් Brain
    test එකේදි කියන්නේ වෙන දෙයක්. brain gender test එකේ ලොකු generalize එකක් කරන්නේ. generalization කිරිම වැරදියි. අපිට කවදාවත් කියන්න බෑ යම් group එකක් දිහාට අත දිගු කරලා මේකේ ඉන්න හැමෝම එකහා සමානයි කියලා මොකද හැම කෙනාම එකිනෙකාට වෙනස්.

    Last edited: