උසස් අධ්‍යාපන ආයතන පෙලක් තහනම් කරයි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,861
    31,107
    113
    London tec එකටත් වැඩේ දීලා
    අඩෝ ශික් bsc එක ගන්න ටයිකෙන්න මහන්සිවෙලා පට්ට කට්ටක් කන්න උන නිසා msc එකවත් ආතල් එකේ සල්ලි දීලා ඕකෙන් ගන්න හිටියේ. කාලනෙ වේසිගෙ පුත්තු වැඩේ 🤬🤬
     
    • Sad
    Reactions: iworld

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    INTERNATIONAL COLLEGE OF BUSINESS AND TECHNOLOGY LIMITED​
    ICBT Campus, No. 132 B, High Level Road, Nugegoda.​
    Temporary Suspended (Publishing of 6months diploma)


    ESOFT METRO CAMPUS (PRIVATE) LIMITED
    Temporary Suspended (Inquary is going on)
    ICBT එකේ නුගේගොඩ එකේ මොකක් හරි අවුලක් ඇති. ඒනිසා තමයි මේක තහනම් වෙලා තියෙන්නේ. උන්ගේ තහනම් කරලා තියෙන්නේ මාස 6 ඩිප්ලෝම එකක්.

    ESOFT එකේ හැම බ්‍රාන්ච් එකක්ම වගේ තහනම් වෙලානේ බන්.

    ACBT එකත් තියනවා. මම දන්න තරමින් acbt අවුලක් තිබ්බේ නෑ. Information not provided කියලා තමයි හේතුව දලා තියෙන්නෙ

    කොහොම හරි ප්‍රයිවට් කැම්පස් නියාමනය වෙන එක හොදයි. ඒත් එක සැරේම නටලා තියන නාඩගම මොකක්ද මන්දා.
     
    Last edited:

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ස්ටෑන්ඩඩ් එකක් නැත්තං තහනං කරන එක හොඳයිනේද. නැත්තං ගනං අඩු උනාට ඕවයින් ඩිග්‍රි ගන්න එවුන් ජොබ් වලට ගන්නෙ නැහැ
    නමට ඩිග්‍රියක් තියනවා කියන්න හොඳයි

    දැන් බලපන් IIT එහෙම, ගොඩක් වෙලාවට හොඳම government uni ලෙවල් එකට උන්ව සලකනවා
    අනික උන්ගෙ කඩ්ඩ එහෙමත් හොඳයි state uni එවුන්ට වඩා,

    ස්ටැන්ඩඩ් එකට කරනවා නං ඉන්ඩස්ට්‍රි එකේ තැන නිකන්ම හැදෙනවා, නොදන්න එවුන් ලාබෙට ඩිග්‍රි ගන්න පුලුවන් තැන් වලට ගිහින් අනාත වෙනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ESoft එකට ටහිකෙන්න කෙලවෙනවට මම ආස නෑ මොකද Dr. Dayan කියන්නේ ශේප් පොරක්..(මම දන්න විදියට) ඒ දවස්වලත් හොඳට වැඩේ කරා පොර උපරිමයෙන්...මම පුද්ගලිකව ගරු කරන ඩයල් එකක්..

    හැබැයි මාස දෙක තුනකට හරි ඕකට පොඩ්ඩක් කේස් වෙලා, හික් ගෑවෙනවා බලන්න ආසයි මොකුත් නිසා නෙමෙයි ඕකේ ඉන්න CEO නිශාන් කියන එකා කොහොමද ඕකට react කරන්නේ බලන්න :lol:

    ඒකා හෙන පගයා වගේ අරගල කාලේ දූෂණ විරෝධී අරක මේක ටෝක් දීලා, පොන්ටියා ආවා විතරයි මීක් නෑ..පොනිලගේ කුක්කෙක්..

    තමන්ට කෙල නොවෙන තාක් පොන්ටියට රෙද්ද උස්සන් දීගෙන ඉන්න මේකෙත් ඉන්න සමහර ඩෑල් වගේ තමයි...පොන්ටියා ආ දවසේ ඉඳලා ඌට අර සිස්ටම් change, හොර වංචා දූෂණවලට විරුද්ධ මොකුත් නෑ...ආන්ඩුව සුද්ද කරනවා ටොයිලට් හෝදන උන්ට වැඩිය :lol:

    දැන් බලමුකෝ පගයා ටෝක්ස් දෙන හැටි :lol: ආන්ඩුවට බනිවිද නැත්තම් පොන්ටියට තියෙන ගෞරවාදරය භක්තිය නිසා ඊසොට් ගූ ගොඩක්, වහලා දාන්න තමයි ඕනේ කියලා පිලිගනීවිද කියලා, :rofl:

    ආතල් :lol:
     

    unknown8

    Active member
  • May 24, 2023
    154
    116
    43
    Suspend, registration expire, එක සාමාන්‍ය දෙයක්. Esoft එකේ ළමයි විතරක් කලබල වෙන්න..අනිත් අය අනවශ්‍ය විදියට කලබල වෙන්න එපා. SLIIT එකේ Hospitality management එකත් මේ ලිස්ට් එකේ මාස කීපයකට කලින් තිබ්බා. වැරදි නිවරදි වුනාම temporary suspend එක අයින් වෙනවා. ESOFT එක මීට පස්සෙවත් වගකීමෙන් වැඩ කරොත් හොදයි.

    NVQ ekata neyda ooka adala. Godak diploma and Higher Diploma Foreign ewa neyda den institute walin denney
    NVQ වලට විතරයි අදාල. ඒත් ලංකාවේ institute TVEC එක යටතේ නියාමනය වෙන නීතියක් තියනව.

    Pearson HND සහ NVQ 5 certificate 2ක් අතරින් වැඩියෙන්ම වටින්නේ pearson HND එක. Foreign Degree ලංකාවේ බහුතරයක් degree එක්ක සමාන කරන්න බෑ.
    ------ Post added on Aug 9, 2023 at 4:22 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,814
    13,634
    113
    🤍
    අඩෝ ශික් bsc එක ගන්න ටයිකෙන්න මහන්සිවෙලා පට්ට කට්ටක් කන්න උන නිසා msc එකවත් ආතල් එකේ සල්ලි දීලා ඕකෙන් ගන්න හිටියේ. කාලනෙ වේසිගෙ පුත්තු වැඩේ 🤬🤬
    :no:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    අනේ යකෝ දැනටම බටහිර රටවල කොච්චර උපාදි කඩ ලංකාවට ඇවිත්ද තියෙන්නේ? ලංකාවේ නෙමේද ඉන්නේ.
    lankawe thiyenne kada witarai. ekak eka institutes Fx Uni Degree Offer karana eka karanne, Foregn University ne ekak wath ne neda?

    1691578705695.png


    Friegn Uni Awama mehema Uni eke name ekenma tama weda
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    MBA karanna da yanne, patta awul kiwwa karapu evun
    na sudda cardiff eke IT higher diploma eka karanna hadanne icbt eken,

    lankawe thiyenne kada witarai. ekak eka institutes Fx Uni Degree Offer karana eka karanne, Foregn University ne ekak wath ne neda?

    View attachment 211798

    Friegn Uni Awama mehema Uni eke name ekenma tama weda
    Meka sira. Monash uni eka pattai kiyala ahala thiynwa
    ------ Post added on Aug 9, 2023 at 4:50 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ගැම්මක් තමා.අනිත් උපාදි කඩ ටිකටත් ලගදිම ශොට් එක සෙට් වෙනවා.

    රෝහිතයට ඊළඟ phd එක ගන්න බලද්දී රෙද්දේ රෙවෙයි 😂
     
    • Haha
    Reactions: kolavari

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Esoft කඩේට හරි වගේ. අසරණ ලමයින්ගෙ සල්ලි මංකොල්ල කෑවා

    මේකත් එක්ක affiliate universities ගොඩක් අයින් වෙන්න පුලුවන්.
    ------ Post added on Aug 9, 2023 at 5:39 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගැම්මක් තමා.අනිත් උපාදි කඩ ටිකටත් ලගදිම ශොට් එක සෙට් වෙනවා.
    රාජපස්සලාට උපාදි දීපු කඩ ටිකටත් බඩු සෙට් වෙයිද? නැත්තං ඒවා සුපර් මාකට් කරයිද
     
    • Like
    Reactions: ErangaJaY