උසස් පෙළට A-3ක් ගත් බේසිකයින් අතින් තවත් දරුවෙක් මරුට..😥😥😥

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    උණ්ඩික පූච්චියයි වකුබඩුවයි අඳුරගන්න බැරි A-3 නේ බේසිකයෝ..🤭උසස් පෙළින් සිංහලුන්ගේ අනාගතේ ලියන සයිටම් ඇලජික් එවූන් මීක් නෑ මේවට..😜😜😜🤫🤫🤫

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    captain-haddock.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    එක්ස්පීරියන්ස් තියෙන වැඩ්ඩො රට ගිහින් ඇත්තෙ මචන් දැන් ගොඩක්. පුරුදු නැති උන් අතින් මිස්ටේක් වෙන්න පුලුවනිනෙ.
    මේ රටේ ඉන්න මිනිස්සුන්ට දේශපාලන අවුල් නිසා රට එපා වෙලා දාල යන තැනටම ගෙනැල්ලා තියෙන්නෙ අපතයො ටික එක්කහු වෙලා!

    මොලේ තියෙන රටේ තත්වෙ තේරෙන , පැනගන්න හැකියාව තියෙන උන් 99%ක් ම පැන ගන්නවා. අපි වගේ රට අවුල් කියලා තේරුනත් කරකියාගන්න දෙයක් අනාත සිහළු ඉතුරු වෙනවා. ( හැබැයි මොනා උනත් බිස්නස් මයින්ඩ් එකක් තියෙන සිරා ගේමක් ගහන සුපිරි ඩෑල් එකකටනම් ලන්කාව තරම් වෙන හොද රටක් නෑ , රජ්ජුරුවො වගේ හිටියෑකි. සල්ලියි , බලෙයි තියෙනම් පොලීසියත් සැලෙන්ඩර් ඉතින් , චන්දෙකට බැහැලා වියදම් කරානම් ඉතින් ලයිෆ්ටයිම් ටැක්ස් ෆ්‍රී )

    බයියන්ටනම් මොනවා උනත් කොස් වහල්ලක් හරි කාල හොරුන්ටම වැද වැද වහල්කමේම ජීවත් වෙනවා. අන්තිමට චන්ද දායකයො බහුතරය බයියො වෙනවා. අඩුම ගානෙ හාල් උරයක් තරම්වත් දෙයක් ලැබිලා නෑ කඩේ ගියාට , ඒත් දිගටම පුක දෙනවා.

    සමාජෙට පේන්න කොච්චර පුක දුන්නත් කමක් නෑ මචන් (පුක දුන්නම පොඩි හරි වාසියක් තියෙනම්)
    ඒත් චන්දෙ දාට චන්ද පොලට ගිහිල්ලා ටෞකවලා එන්න ඕන රට කන වේ*ගෙ පුතාලට!
     
    Last edited:

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    එක්ස්පීරියන්ස් තියෙන වැඩ්ඩො රට ගිහින් ඇත්තෙ මචන් දැන් ගොඩක්. පුරුදු නැති උන් අතින් මිස්ටේක් වෙන්න පුලුවනිනෙ.
    මේ රටේ ඉන්න මිනිස්සුන්ට දේශපාලන අවුල් නිසා රට එපා වෙලා දාල යන තැනටම ගෙනැල්ලා තියෙන්නෙ අපතයො ටික එක්කහු වෙලා!
    මචන් චින්තන අයියානේද මේ ඉන්නෙ?පට්ට වෙනස්නෙ බන් Days Of Dilshan vlogsවල ඉන්න එක්කෙන කියලා හිතන්නත් බෑ.ඔයාට Mr Robot එකේ වගේ personalities දෙකක් තියෙනවද :shocked:
    ආතල් එකට හොදේ ඉතින් :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මචන් චින්තන අයියානේද මේ ඉන්නෙ?පට්ට වෙනස්නෙ බන් Days Of Dilshan vlogsවල ඉන්න එක්කෙන කියලා හිතන්නත් බෑ.ඔයාට Mr Robot එකේ වගේ personalities දෙකක් තියෙනවද :shocked:
    ආතල් එකට හොදේ ඉතින් :P
    ඔවු මල්ලෙ එහෙම සීන් එකක් තියේ ටිකක්.
     
    • Sad
    Reactions: elakiriaddict

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ඔවු මල්ලෙ එහෙම සීන් එකක් තියේ ටිකක්.
    අඩෝ සොරි මචන ඒකෙන් හිත රිදුනනම්,එත්කොට ඩිල්ශාන් අය්යා ඔයාව ආතල් එකට අරන් වීඩියෝ කරනව නේද?දෙන්නෙ ඔනී උට දෙකක් ඔයාව ආතල් එකට ගන්නවට:growl::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    අඩෝ සොරි මචන ඒකෙන් හිත රිදුනනම්,එත්කොට ඩිල්ශාන් අය්යා ඔයාව ආතල් එකට අරන් වීඩියෝ කරනව නේද?දෙන්නෙ ඔනී උට දෙකක් ඔයාව ආතල් එකට ගන්නවට:growl::growl:
    na na. api athal ekta karanne! api ohe kiyawana magul ehemma record krla danawa.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    728
    2,088
    93
    33
    උණ්ඩික පූච්චියයි වකුබඩුවයි අඳුරගන්න බැරි A-3 නේ බේසිකයෝ..🤭උසස් පෙළින් සිංහලුන්ගේ අනාගතේ ලියන සයිටම් ඇලජික් එවූන් මීක් නෑ මේවට..😜😜😜🤫🤫🤫

    මොනවා වෙලාද මැරිලා තියෙන්නේ?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    පුද්ගලික වෛද්‍යවිද්‍යාල දාලා
    උසස් පෙළ යන්තම් හරි සමත් ඕනෑම කෙනෙක්ට
    මුදල් ගෙවලා වෛද්‍යවරයෙක් වෙන්න
    අවස්ථාව හදන්න ඕන කියන්නේ නිකම් නෙවෙයි..