Kohomada bn u echchra usa giye...? Sports related exercise nisa da?Just Google Sachin Tendulkar's son's height
Ammage patte usa un innawaluKohomada bn u echchra usa giye...? Sports related exercise nisa da?
I know my father's and my height... that's enoughJust Google Sachin Tendulkar's son's height
Then you have no more partnered sex. Other guy's ancestries have tall people, so they can get wives and make children.I know my father's and my height... that's enough
and also I know how hard I tried (for more than 13 years; since grade 8) to add a few more inches to my height, how much I suffered, still suffer with this fucking 5"4...
If you are rich like him, you know what is the secret behind it & how to make it work with your kids, then there is no issue... otherwise don't bring more මිට්ටො to this world... there are enough මිට්ටොs here to be depressed & suffer in there whole life...![]()
Ara walatharaya kiyana eka attha wageඋස් මිටිකම් ගැන අලුත් අනාවරණයක්... ශ්‍රී ලංකාවත් මිටිම 25 ඇතුලට...
![]()
මිනිස්සු කොහොමත් විවිධාකාරයි නේ...
උස මිටි කියන්නේ ඒ අතරින් මිනිස්සුන්ව වර්ග කරන ප්‍රධාන නිර්ණායකයක්..
කොහොම වුණත් මේ උස මිටි ගැන කතා කරනකොට කැමතිද දැනගන්න ලෝකේ මිටිම මිනිස්සු ඉන්නේ කොහේද කියාලා... ලංකාවත් ඒ අතර ඉන්නවාලු..
මේ කියන්න යන්නේ ඒ ගැන කතාවක්... ලෝකයේ අලුතෙන්ම සිදුකරලා තියන පර්‍යේශනවලින් තහවුරු වෙන විදිහට ලොකයේ රටවල් 25ක ජීවත් වන මිනිසුන් මිටි පුද්ගලයන් බවටයි අනාවරණ වී ඇත්තේ...
මේ අතරින් වැඩිම මිටි පුද්ගලයන් සිටින්නේ ආසියාවේ ටිමෝර්හි ලෙන්තේවල බවයි වාර්තා වන්නේ.... එහි වටප්‍රමාණය වර්ග සැතපුම් 11883ක්...
මේ දූපතේ වෙසෙන පිරිමියකුගේ සාමාන්‍ය උස අඩි 5 අහල් 2.9 ක්. කාන්තාවක් අඩි 4 අඟල් 11.5ක උසකින් යුක්තයි....
ලාඕසය, මැඩගස්කරය, ගෝතමාලාව සහ පිලිපීනය ද මිටි පුද්ගලයන්ගේ ජනගතනය වැඩි රටවල් ලෙස හෙළි වී තිබෙනවා...
නේපාලය, යේමනය, මාලේ දූපත්, බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දුනීසියාව, මලාවි, රුවන්ඩා, ඉන්දියාව, වියට්නාමය, පේරු, පැපුවා නිව්ගීනියාව, සොලමන් දූපත්, මොසැම්බික්, භූතානය, බෘනයි, මියන්මාර්, සයිබීරියාව, හොන්ඩුරාස් සහ ශ්‍රී ලංකාව මිටි පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් 25 අතර සිටිනවා....
අමෙරිකාව මේ අතර නොසිටින්නේ එරට පිරිමි පුද්ගලයකුගේ උස අඩි 5 අඟල් 9ක් සහ කාන්තාවකගේ උස අඩි 5යි අඟල් 4ක් වීම හේතුවෙන්...
බ්‍රිතාන්‍යය ද මේ අතරට එක්වන්නේ නැහැ. එරට පිරිමි සහ ගැහැනුන්ගේ උස අඩි 5ට වැඩි බවයි වාර්තා වී ඇත්තේ... මෙම නවතම හෙළිදරව්ව සිදු කර ඇති විද්‍යාඥයන් පවසන පරිදි මිනිසුන්ගේ උස යෑම කෙරෙහි බලපාන්නේ ඔවුන්ගේ DNAවල විවිධත්වයයි....
පොඩි කාලෙ ඉඳන් ප්‍රෝටීන් ටික වැටෙන උන් උස යනවDNA කෙසේ වෙතත් බයිසිකල් පදින, sports වල තියන exercise කරන උන් උස යනවා නේ බං
@scurvyපොඩි කාලෙ ඉඳන් ප්‍රෝටීන් ටික වැටෙන උන් උස යනව
Having sex and having sex to have kids are two different things...Then you have no more partnered sex. Other guy's ancestries have tall people, so they can get wives and make children.