උසාවිය ලඟට සෙනඟ ගෙනාපු සංවිධායකයන් අත්අඩංගුවට ගන්න නියෝග 😂😂😂

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    නැත්තේ මොකෝ
    Me ලඟදි විනිසුරු 5 දෙනෙක් වැඩ තහනම් කරලා තිබ්බ.
    70k da koheda pareekshana. unuth minissu ne yako. kala beela ukala sapata innna puluwanda oya dena sochcham padiyen. mona huttakada!


    atha thiyanne na meyata! demallu tipper unama kohomada oi diasporawen salli enne!
    ------ Post added on Aug 27, 2025 at 2:32 PM
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    නීතිය නොදැන පුකේ පාට් දාන්න ආපු http ලා ඔක්කොම අල්ලලා දෙන්න ඕන රෙවෙන්න
    aragale karala gini thiya tiya giye neethiya nodanada?
    kattiyak parlimenthuwa gini thiyannath giya!!!


    lapeya pissu kelinna gihin walle lon tikath galawan yanna hadanne. gota nam eka beran giya!

    Dasaka 3k neethi kadapu minissu , enawa neethi rakinna. mona wihiluda me. meke thiyenne labaganipu balaya nathi wena baya. mahindatath okama i une!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    aragale karala gini thiya tiya giye neethiya nodanada?
    kattiyak parlimenthuwa gini thiyannath giya!!!


    lapeya pissu kelinna gihin walle lon tikath galawan yanna hadanne. gota nam eka beran giya!

    ඉතින් http මම උන්ට නඩු දාන්න එපා කිව්වද?

    නැත්තං මමද නඩු දාන්න ඕන? ටිල්වින් ද? අනුර ද? 😹
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඉතින් http මම උන්ට නඩු දාන්න එපා කිව්වද?

    නැත්තං මමද නඩු දාන්න ඕන? ටිල්වින් ද? අනුර ද? 😹
    සැමට නීතිය සමාන නම් එයාලට පුලුවන් එයාලටම නඩු දාන් තමන්ගෙ අවන්කත්වය ජාතියට පෙනන්න! එහෙම දාගන්නෙ නැ කියන්නෙ නිතිය සැමට සමාන නැ කියන එකයි!!

    කූන්තට - ටින් ටින් සීයාට එහෙම පුලුවන් පෙර කරපු කඩා කප්පල් වැඩ - රාජ්ය දෙපල හානි පාපොච්චාරනය කරල නීතිපති දෙපාර්තමෙන්තුවට බාර වෙන්න!

    කලින් ඉදපු උන් කොහොමත් ඩිල් කාරෙ හොරු නිසා උන් එක එකාට නඩු දාදා යන්නෙ නැ නෙ!
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    Animated GIF