උසාවි දිග වැඩියි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උසාවි දිග වැඩියි

    13178790_1015488618542956_5017157110493692830_n.jpg


    ඇයි ජවිපේ උසාවි යන්නේ නෑ කියන්නේ..
    මෙන්න හේතුව!
    උසාවි ගියහම අනුරගේ පුතණ්ඩියාගේ එකවුන්ට් නොම්මරේ ගැන උසාවිය පරීක්ශා කරන්න කිව්වොත් හතරදෙනාගේ කල්ලියේ රෙද්දේ රෙවෙනවා ඇත.ඒක නිසා මෑන්ස්ලා මේ නඩුව ජනතාවත් එක්ක බේරගන්නවා කියලා දැන් හැමතැනම පෝස්ටර් ගහනවා කියහංකෝ...මුන් දන්නවා ජනතාවට බෑනේ බෑන්ක් එකවුන්ට් එකක් චෙක් කරන්න..කොහොමද ටිකිරි මොලේ.අනිත් මිනිස්සුන්න්ට හොරු හොරු කියලා..ඒ මිනිස්සු උසාවි ගෙනියන්න දඟලන එවුන් උන්ට උසාවි දිග වැඩියිලු....
    මේවට පු..න් හිනා යන්නේ ඕයි!