උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

    අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කරදී එම නඩුව අවසන් කරදීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා අදාළ සැරයන්වරයා ඉහත මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

    කෙසේ නමුත් ඔහු පළමුව රුපියල් 20,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා, පසුව එය රුපියල් 15,000ක් දක්වා අඩුකර ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම සැරයන්වරයා ඊයේ (11) පෙ.ව. 11ට පමණ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    අත්අඩංගුවට ගන්නා ලද සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ඇත.

    mehe waren @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත

    සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

    කුනු ගලි සක්කිලියා 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.

    කුනු ගලි සක්කිලියා 🤭
    ow huththo police balla කුනු ගලි සක්කිලියා thamai

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ow huththo police balla කුනු ගලි සක්කිලියා thamai

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
    අරන් ඉවරයි උබ හැල්ලු ත්‍රෙඩ් දානව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අරන් ඉවරයි උබ හැල්ලු ත්‍රෙඩ් දානව

    aran department ekama hallu karala iwarai neda??

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    aran department ekama hallu karala iwarai neda??

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
    ලොකුවට දාන්නේ ඇයි හෑල්ලු කරන්නද
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙරේදා රෑ වෝඩ් ප්ලේස් වල දී පොලිසියෙන් මාව ඇල්ලුවා, ඒ උනාට යන්න දුන්නා බිලා නෑ කියලා. ලයිසන් බැලුවෙත් නෑ. බල කරලා කරලා පෙන්නුවේ ලයිසන් එක.

    මාගේ ප්‍රණාමය පොලිසියට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොකුවට දාන්නේ ඇයි හෑල්ලු කරන්නද

    thawath hallu wenna monawada thiyenne??

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    thawath hallu wenna monawada thiyenne??

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
    අත් අඩංගුවට අරන් නම් තේඩ් දාගෙන හෑල්ලු කරන්නේ ඇයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩංගුවට අරන් නම් තේඩ් දාගෙන හෑල්ලු කරන්නේ ඇයි

    ko kawuda hallu kare?
    police karaya policiya hallu karala ubta penne nedda?

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ko kawuda hallu kare?
    police karaya policiya hallu karala ubta penne nedda?

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
    අත් අඩංගුවට නේ 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩංගුවට නේ 🤭

    ithin Rs. 15,000 policiyai, nithiyai hallu karala nedda ??
    arrest karahama halluwa nathi wenawada???

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ithin Rs. 15,000 policiyai, nithiyai hallu karala nedda ??
    arrest karahama halluwa nathi wenawada???

    රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු
    හෑල්ලු උන විදිය හොයන්නද ලොල්ලා බැරැක්කෙට ගියාද මිසින් උනේ