මම උස යන්න චීන කටු ගහලා තියෙනවා බන්.එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.දැනෙන්නේවත් නෑ කටු ගහද්දි.එත් මගේ වයස වැඩි නිසා ඒකෙන් ප්‍රතිපලයක් තිබ්බේ නෑ
චීන කටු ගහපන් බන්. මන් හිතන්නේ හරියයි.![]()

උබ මොන පයන්නක් කියනවද බන් මන් 5'10'' උසයි .තාම සල්ලි තියන තියා නැතුව වත් හරි කෙල්ලෙක් හොbයාගන්න ඇරුව ඉන්නෙ

අවුරුදු 16දි උස යන එක නැවතුන![]()

උඹ කොහොමද දැනගත්තේ 16දි උස යන එක නැවතුනා කියලා?![]()
