උස හීන්දෑරියා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    😮ජාතිවාදී ගැටුම පසුපස කූඹියෝ ජෙහාන් වගේ සිටින්නේ ‘කොළඹ උස හීන්දෑරියා‘ යයි විමල්ගේ උපහැරණය😮

    81.gif

    මේ දිනවල මහනුවර ඇතිව තිබෙන ජාතිවාදී ගැටලුව මේ වනවිට එක් එක් දේශපාලකයින් තමන්ට වාසියට හරවා ගන්නා අවස්ථාවක් බවටද පත්කරගෙන තිබේ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළේ ‘ගේම්කාරයකු‘ මෙම සිද්ධි පිටුපස සිටින බවයි.
    ඔහු ව්‍යංගාර්ථයෙන් ඒ බව කියා සිටියේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු මෙම ගැටුම සැලසුම් කරන බවයි.

    එම ගේම්කාරයා ඔහු සමාන කළේ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වන "කූඹියෝ" ටෙලි නාට්‍යයේ ජෙහාන් ප්‍රනාන්දුටය.
    "මෙවැනි සිද්ධියක් සිදුවෙයි කියලා දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. නමුත් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. තත්ත්වය පාලනය කරලා තියෙන්නේ කියලා නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා තියෙනවා. මේක සංවිධානාත්මකව ක්‍රියා කරලා තියෙන්නේ. කූඹියෝ ටෙලි නාට්‍යයේ චරිතයක් තියෙනවා ජෙහාන් කියලා. මේ ජෙහාන් කරන්නේ ගේම් ගහන එක. ජෙහාන් වගේ ගේම්කාරයෙක් තමයි මේ පිටුපස ඉන්නේ. ඒ කියන්නේ හීන්දෑරි ජාතික ඇඳුම අඳින කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයකු තමයි මෙම ගැටුම් සඳහා පළමු ගිනිකූර පත්තු කළේ. මේ ජෙහාන් කවුද?" විමල් කියූ මෙම කාරණාව ගැන ඊයේ කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විමසන ලදුව ඇමති රාජිත කියා සිටියේ මේ ගැන කරන පරීක්ෂණයට ඒ පුද්ගලයා ගැන විමල්ට සාක්ෂි ලබාදිය හැකි බවයි.

    අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (07) මේ චෝදනාව ගැන මාධ්‍ය සාකච්ඡාවකදී විමසන ලදුව ඔහු කියා සිටියේ විමල්ගේ කතා වලට උත්තර දීම පලක් නොවන කාරණාවක් බවයි.

    Source: Gossiplankanews
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wimale kiyanne mona gon thadiyekda bolaw.. wakkade keduwa wage thorthonchiyak nethuwa kegahana eka witharay..

    පාන්ඩුවෙන් පස්ස පලල තියෙද්දි.. vpn දාන් තුවාලෙට, වේදනාවට විමල්ට බනින unp කුක්කොත් ඉන්නව තාම..:lol::lol:
     
    • Like
    Reactions: asbw

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    wimale kiyanne mona gon thadiyekda bolaw.. wakkade keduwa wage thorthonchiyak nethuwa kegahana eka witharay..
    :lol::lol::lol: Oka witharak neme bn parliment eke bahuthraya owage thama, kathawanam lokuwata thiyenawa eth wadak karanneth naa. Lakshman kiriella, dilan perera, rajitha, anura kumara athulu bohodenek wimalge bottuwemai :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Patali laga weda kala mama adurana porak. U kiyana widiyata Shahrukh ge concert ekata bombayak gehuweth Patali. Patalita mera balaya ehema thiyanawa. Mole nathuwath nemeine. Aluthgama Siddiyat muge saha rajithage ekak. Bodubalasena monawa unath mun plant kala ekak kiyala matanam hithenawa. Patali + Rajitha + Mangala thamai me conspiracy wala mahamola karuwo.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    I think its better to trace you. lagadima ei van ekak pata nam danne ne hode :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගෙ කතාව හරිනෙ 100%ක් අන්න අමිත්ව ඇරස් කරල....අමිත් කියන්නෙ පාඨ්ලීගෙ දකුණු අත.. :nerd::nerd:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    විමල්ගෙ කතාව හරිනෙ 100%ක් අන්න අමිත්ව ඇරස් කරල....අමිත් කියන්නෙ පාඨ්ලීගෙ දකුණු අත.. :nerd::nerd:

    උඹ විමල් වීරවංශ රස්සාවක් දීපු ඩයල් එකක් මචං. එක්කේ උගෙ මිනිස්ට්‍රියෙ හොඳට වැඩ කරපු එකෙක්.

    මේකේ ඇත්ත කියන්නම්කො, විමල්/ගම්මන්පිල මේ කතාව කියන්න ගත්තෙ 2020 චම්පිකයා ආවොත් ඌගෙ මුස්ලිම් ඡන්ද කඩන්න. දැන්ම ඕක නමින්ම කිව්වාම වැඩක් නැති වෙන නිසත්, නඩු වැටෙන නිසත් ඕකුන් ඒක උස හීන්දෑරි කතාව කියලා 2020 ඡන්දෙට ඉතුරු කරගන්නවා.

    පාඨලී කිව්වේ උත්තර දීලා වැඩක් නැහැ කියලා නෙවෙයි, උප්පැන්නේ ඉඳං බොරුව කරපු පිංගුත්තරයන්ට උත්තර දීලා වැඩක් නැහැයි කියලා. පාඨලීටත් පැනලා උත්තර දෙන්න බැහැ මූ නම කියුවෙ නැති නිසා.

    ඌරුවංසට කියහං පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගිලා කතා නොකර පොන්සියෙක් නොවී නමින්ම කියන්න කියලා. නිකන් මිනිස්සු අවුස්සනවා. මේක උනේ වඳ රනිලයි, පඔයගෙයි ගේම් නිසා. මේකෙන් උන් විතරක් නෙවෙයි ඒකාබද්දෙත් ගොඩ ගියා. විශේෂයෙන්ම වඳ රනිලා ඌගේ පක්ෂ නායක කමයි අගමැති කමයි බේරගත්තා, මේක පිටින් දාලා විශ්වාස භංගයත් යට ගහගත්තා, අතුරුදහන් කිරීමේ කාර්යාලේ සම්මත කරගත්තා, 4% හිනාධිපති පොන්සේකාට නොදී පොලිස් ඇමතිකම හෙමීට වෙන එකෙක්ට තල්ලු කරගත්තා, ඔය දේවල් තමයි දැනට උනේ. නැතිව පාඨලියා කරපු මගුලක් නෙවේ.

    ඇරෝ අහපං ඇයි විමලෙගෙ සීනිවුස් එකේ චම්පිකගෙ ඕක ගැන කියපු එක දාලා තිබ්බ ඒවා දැන් අයින් කරලා තියෙන්නේ කියලා. පෲෆ් ඕනේ නම් කියහං පොන්ස්.

    #NotTheOwner
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බලහං එරෝ පොන්ස් දැන් ඕක ගැන පාඨලී කියලා, උන්ගේ සයිට් එකේම ගහපු පරණ නිවුස් එක සයිට් එකෙන් මකලා තියෙන්නේ, ඌරුවංසගෙන්එ ඕඩර් එක එන්න ඇති.

    #NotTheOwner

    http://webcache.googleusercontent.com/search?q=cache:6o83qn6KRGsJ:**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%25E0%25B6%2589%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B7%258F%25E0%25B6%25B8%25E0%25B7%258A-%25E0%25B6%25B8%25E0%25B7%2596%25E0%25B6%25BD%25E0%25B6%25B0%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25B8%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25AF%25E0%25B7%2593%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B7%2580%25E0%25B7%2592/+&cd=1&hl=en&ct=clnk&gl=us
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ විමල් වීරවංශ රස්සාවක් දීපු ඩයල් එකක් මචං. එක්කේ උගෙ මිනිස්ට්‍රියෙ හොඳට වැඩ කරපු එකෙක්.

    මේකේ ඇත්ත කියන්නම්කො, විමල්/ගම්මන්පිල මේ කතාව කියන්න ගත්තෙ 2020 චම්පිකයා ආවොත් ඌගෙ මුස්ලිම් ඡන්ද කඩන්න. දැන්ම ඕක නමින්ම කිව්වාම වැඩක් නැති වෙන නිසත්, නඩු වැටෙන නිසත් ඕකුන් ඒක උස හීන්දෑරි කතාව කියලා 2020 ඡන්දෙට ඉතුරු කරගන්නවා.

    පාඨලී කිව්වේ උත්තර දීලා වැඩක් නැහැ කියලා නෙවෙයි, උප්පැන්නේ ඉඳං බොරුව කරපු පිංගුත්තරයන්ට උත්තර දීලා වැඩක් නැහැයි කියලා. පාඨලීටත් පැනලා උත්තර දෙන්න බැහැ මූ නම කියුවෙ නැති නිසා.

    ඌරුවංසට කියහං පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගිලා කතා නොකර පොන්සියෙක් නොවී නමින්ම කියන්න කියලා. නිකන් මිනිස්සු අවුස්සනවා. මේක උනේ වඳ රනිලයි, පඔයගෙයි ගේම් නිසා. මේකෙන් උන් විතරක් නෙවෙයි ඒකාබද්දෙත් ගොඩ ගියා. විශේෂයෙන්ම වඳ රනිලා ඌගේ පක්ෂ නායක කමයි අගමැති කමයි බේරගත්තා, මේක පිටින් දාලා විශ්වාස භංගයත් යට ගහගත්තා, අතුරුදහන් කිරීමේ කාර්යාලේ සම්මත කරගත්තා, 4% හිනාධිපති පොන්සේකාට නොදී පොලිස් ඇමතිකම හෙමීට වෙන එකෙක්ට තල්ලු කරගත්තා, ඔය දේවල් තමයි දැනට උනේ. නැතිව පාඨලියා කරපු මගුලක් නෙවේ.

    ඇරෝ අහපං ඇයි විමලෙගෙ සීනිවුස් එකේ චම්පිකගෙ ඕක ගැන කියපු එක දාලා තිබ්බ ඒවා දැන් අයින් කරලා තියෙන්නේ කියලා. පෲෆ් ඕනේ නම් කියහං පොන්ස්.

    #NotTheOwner

    මහසෝන බලකාය මෙහෙයවන්නෙ පාඨලී ඒක රටම දන්න දෙයක්නෙ බන්...ඒකෙ ප්‍රධානිය ඇරස් කරාම ආයෙ මොනාද කතා කරන්නෙ....විමල් කියල තියෙන කතාව 100% දැන් තහවුරුයි...කාටවත් මික් කියන්ඩ දෙයක් නැ...

    81.gif
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    How did Dilum Amunugama know this thing was going to happen?

    ඌ ගමේ ඉන්න එකෙක්නෙ බන්,කිරිඇල්ලල වගේ කොලබට වෙලා නෙමේ ඉන්නෙ...උගෙ වගකීම ඉටු කරල, පොලිසියට කෝල් කරල කලින්ම අනතුරු අගවල...තත්වය පාලනය කරන්ඩ කියල...ඒත් පොලිසියෙන් ගනන් අරගෙන නැ,ඉහලින් ඔඩර් නැති නිසා....මේක තනිකරම පාන්ඩුවෙ දේශපාලන ගේමක්...

    81.gif
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    ඌ ගමේ ඉන්න එකෙක්නෙ බන්,කිරිඇල්ලල වගේ කොලබට වෙලා නෙමේ ඉන්නෙ...උගෙ වගකීම ඉටු කරල, පොලිසියට කෝල් කරල කලින්ම අනතුරු අගවල...තත්වය පාලනය කරන්ඩ කියල...ඒත් පොලිසියෙන් ගනන් අරගෙන නැ,ඉහලින් ඔඩර් නැති නිසා....මේක තනිකරම පාන්ඩුවෙ දේශපාලන ගේමක්...

    81.gif

    Wenna puluwan, mona unath Geneva waladi uparimeta kelawenawa lankawata kaalakanninge weda hinda.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේකා හැමවෙලේම එකම දේවල් ටික කියව කියව තප්පුලන්නේ මොකද බන් ? කරන මගුලක් නැ ඔහේ කියවනවා
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    විමල්ගෙ කතාව හරිනෙ 100%ක් අන්න අමිත්ව ඇරස් කරල....අමිත් කියන්නෙ පාඨ්ලීගෙ දකුණු අත.. :nerd::nerd:
    gon wansage gon kata. Erosan ta mail wage