හරි අලුත්ගම කේස් එක ගමුකො ඒකෙදි මහින්ද කාගෙ පැත්තද ගත්තෙ ??? ඥානසාර හමුදුරුවන්ව අල්ලල හිරේ දැම්මද??? තව නොකියපු කොලේ වහපු දේවල් තියෙනව ඒ තමයි
1.ගෝඨගෙ හලාල් තහනම ඒකෙනුත් මුස්ලිම් චන්ද මහින්දට නැති උනා..ඒකත් කියන්ඩ ,
2 ඒවගේම විල්පත්තුව කෑලෑව කපන එක නතර කරන්ඩ ගෝඨා STF එක දැම්ම එකනුත් චන්ද කැඩුන ඒවත් කියන්ඩ,
3 ගෝඨ කූරගල අල්ලන් උන්න හම්බයො එලෝල උන්ගෙ ටකරන් මඩු කඩල කූරගල ආයෙ සුද්ද කරල ගත්ත එකෙනුත් චන්ද කැඩුන ඒවත් කියපන්,
4 ජයසිරිමා බෝමලුව සමීපයේ හම්බයො දාන්ඩ ගිය සොහොන් පල්ලිය ගෝඨ ඩෝසර් කරා ඒවගෙනුත් චන්ද කැඩුන ඒවත් දාපන්,
5 දඹුල්ල පන්සල් වත්තෙ ගහන්ඩ ගිය මුස්ලිම් පල්ලිය ගැලෙවුව ඒකෙනුත් චන්ද නැති උනා ඒවත් කියපන්,
6 ත්‍රිකුනාමලේ නාවික හමුදා කදවුරු සහ ඒ අවට ගහපු නාවික හමුදා කදවුරු ගලවන්ඩ හම්බයො බලකරා උන්ට ගහල නාවික හමුදා කදවුරු ගහල නැගෙනහිර බලය තහවුරුකරා ඒවගෙනුත් චන්ද කැඩුන ඒවත් කියපන්,
ඔයවගේ වැදගත්ම සිද්දි ඇයි හගන්නෙ කොලේ වහන්ඩ එපා කියනවනම් එක දිගට කියාගෙන පලයන් නිකන් මඩ ගහන්ඩ ගොන් කතා නොලිය..
ගෝඨ නිසා මුස්ලිම් චන්ද කැඩුනෙ කාවෙනුවෙන්ද, සිහලු වෙනුවෙන් ..ගෝඨ උන්න නම් 300ක් බල්ලො බලල්ලු වගේ බොම්බ කාල මැරෙන්නෙ නැ පකෝ, ගරු කල යුත්තට කරු කරපිය...
උබට සිංහල බෞද්ධ උන් එක්ක අවුලක් තියෙනව කියල දන්නව උබ කතෝලිකයනෙ... ඒත් තොපිට බොම්බ ගහල මරද්දි අනේ අපොයි කියන්ඩ හරි උන්න සිංහල බෞද්ධ කියලත් මතක තියා ගනින්..
අනිත් එක තමයි කොමිස් කතා උබලට අවුරුදු 5ක් තිබ්බනෙ බැසිලව අල්ලන්ඩ එපැයි කොමිස් ගැහුවනම්, මහින්දල අධිවේගී මාරග හදද්දි රත්තරන් වලින් හදනව කියල පුක හපාගෙන කෑගහපු උන් දැන් මොකෝ කියන්නෙ දැන් හදන්නෙ ප්ලැටිනම් වලින්ද.
1 ගෝඨා හලාල් තහනම් කරේ නෑ බන් බොරු කියන්න එපා හරිය.. ගෝඨා එදා රාජ්යනිලධාරියෙක්. ඒ වගේ තිරණ ගන්න බලයක්වත් නෑ බන්. ගැසට් එක පෙන්නපන් පුළුවන් නම් ගෝඨා ගහපු හලාල් සහතික කරලා..



