උෟරු මස් සමඟ පොල් රොටී/රෝස් පාන් කඩ PHI ඵකෙන් වටලයි..😌😌

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    විශේෂ ආහාර වැටලීම 2020/08/21 - බෙල්ලන්විල

    වර්තමානයේ රැල්ලක් ලෙස ඇතිවී ඌරු මස් හා පොල් රොටී විකුණමින් සිටි ජංගම වෙළඳසල් විශේෂයෙන් පරීක්ශා කරන ලද අතර ඒවට අඩුපාඩු පෙන්වා දී,අපිරිසිදු ලෙස ආහාර පිලියෙළ කරන වෙළඳුන් හට දැඩි ලෙස අවවාද කරන ලදී..

    බෙල්ලන්විල ඇසල උත්සවට සමගාමීව පවත්වන ලද ආහාර පරිහරණ ආයතන හා ජංගම වෙලඳසල් පරීක්ෂාවට ලක් කල අතර එහිදී අපිරිසිදු ලෙස ආහාර අලෙවි කල වෙළඳුන් හට නඩු පැවරූ අතර පරිභෝජනයට නුසුදුසු ආහාර විශාල ප්‍රමාණයක් විනාශ කරන ලදී.

    පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක - S.P.K. විජේසූරිය
    පැපිලියන මහජන සෞඛ්‍ය පරීක්ෂක - T.N. රණසිංහ
    බොරලැස්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක - J.A.විජේසිංහ
    වේරහැර මහජන සෞඛ්‍ය පරීක්ෂක - W.L.S.DE සිල්වා
    කටුවාවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක - M. ගමනායක

    FB_IMG_1598179154318.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    End of pork and poll roti mania

    ඌරු මස් රැල්ල නිසා දැන් ඌරු මස් හිඟයක් අැවිත්ලු සමහර පැති වල..මම හිතන් හිටියෙ ඌරු කොටුවක් පටන් ගන්න.දැන් මේක නැවතුනොත් ඒකත් හබක්.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,893
    113
    පෘථිවිය
    බය වෙන්න එපා
    දිගටම කරමු . හම්බය ෆෝම් වෙලා ඉන්නේ
    පිරිසිදුවට පෙන්න වැඩේ කරමු

    කොල්ලොන්ට අත දෙන්න
     
    • Like
    Reactions: sw7x

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    මාළබේ Slit එක ලඟ spar ලඟ වැද්ගත් වැද්දාගේ pork බඩු නම් සුපිරි.....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    me rate jarawa denne nathi ekata business karanna denne naha. pirisiduwa karath. gov wala inna un mokak hari nathi waradak patawala nathara karawanawa. jarawa dena unge waradi dahak thibbath un pirisidu wenawa dena jarawata. gota sir allasa kiyana eka gov service walin cid,army eka dala hari allanna please.:rolleyes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෙලිය නේද බලු ගෝඨා ඒකටත්..අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්‍නනේ අැද්ද තොපිට?😂😂😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    kelina eka hodai bn.pare hadisiyata park karannawath idak ne okoma polime.ekek patan gattama okoma car aran polime
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,446
    1
    62,163
    113
    Mother Earth
    බය වෙන්න එපා
    දිගටම කරමු . හම්බය ෆෝම් වෙලා ඉන්නේ
    පිරිසිදුවට පෙන්න වැඩේ කරමු

    කොල්ලොන්ට අත දෙන්න
    ගොන් කතා කියන්න එපා බන්. උබ බුද්ධහගමේද ? හම්බයො මැඩලන්න ඌරු මස් විකුණල හරියන්නෙ නෑ. ඒක හරියට මුව හමට තඩි බානව වගේ වැඩක්. අනික බුද්ධහගමේ මස් මාංස ගැන සහ විපාක කියල තියෙනව නේද ? හිතන්න ඔයිට වඩා. මම කන අයට මොකුත් කියන්නෙ නෑ. හම්බයො ගැන මේකට වැඩක් නෑ. උන් කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි.
     
    • Like
    Reactions: War Fighter