විශේෂ ආහාර වැටලීම 2020/08/21 - බෙල්ලන්විල
වර්තමානයේ රැල්ලක් ලෙස ඇතිවී ඌරු මස් හා පොල් රොටී විකුණමින් සිටි ජංගම වෙළඳසල් විශේෂයෙන් පරීක්ශා කරන ලද අතර ඒවට අඩුපාඩු පෙන්වා දී,අපිරිසිදු ලෙස ආහාර පිලියෙළ කරන වෙළඳුන් හට දැඩි ලෙස අවවාද කරන ලදී..
බෙල්ලන්විල ඇසල උත්සවට සමගාමීව පවත්වන ලද ආහාර පරිහරණ ආයතන හා ජංගම වෙලඳසල් පරීක්ෂාවට ලක් කල අතර එහිදී අපිරිසිදු ලෙස ආහාර අලෙවි කල වෙළඳුන් හට නඩු පැවරූ අතර පරිභෝජනයට නුසුදුසු ආහාර විශාල ප්‍රමාණයක් විනාශ කරන ලදී.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක - S.P.K. විජේසූරිය
පැපිලියන මහජන සෞඛ්‍ය පරීක්ෂක - T.N. රණසිංහ
බොරලැස්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක - J.A.විජේසිංහ
වේරහැර මහජන සෞඛ්‍ය පරීක්ෂක - W.L.S.DE සිල්වා
කටුවාවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක - M. ගමනායක