උ.නැ. සිංහලයන්ට අහිමි‍යි!!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
උ.නැ. සිංහලයන්ට අහිමි‍යි!!!

බොහෝම අමාරුවෙන් ‍යුද්ධ කරලා දිනාගත්ත

උ.නැ. ඉඩම් අයිතිය සිංහලයන්ගෙන් ගිලිහෙයි!:shocked:

දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 2011/04 චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011/04 දරන චක්‍රලේඛය රජය විසින් නිකුත් කරනු ලැබුවේ උතුර හා නැගෙනහිර පළාත් තුළ පිහිටි ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අරමුණුකොට ගෙනයි.

නමුත් 2011/04 දරන චක්‍රලේඛය නිකුත්වීමත් සමග දෙමළ සන්ධානයට අයත් මන්ත්‍රීවරු සහ දෙමළ දේශපාලනඥයන් රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට සැරසෙන බව පවසමින් එයට විරුද්ධව දෙමළ ජනතාව මහ පාරට බස්‌සමින් දැඩි ලෙස විරෝධය පළ කරන ලදී.:frown::frown::frown::frown:

මේ නිසා උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකිව තාවකාලිකව නතර විය.

දැන් රජය 2011/04 දරන චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම හකුලා ගැනීමට සැලසුම් කර තිබේ. මේ නිසා දැඩි ලෙස අසාධාරණයට ලක්‌වන්නේ යුද්ධයට පෙර උතුර සහ නැගෙනහිර පළාත් තුළ පදිංචිව සිටි සිංහල ජනතාවයි.:no::no::no:



ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2012/07/15/news05.html
 
  • Like
Reactions: llrajitha

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    monawa hari karala ape rata api apahu ape karagann ona...

    11.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පව් අර යුද්ධයක් වෙනුවෙන් මැරිච්ච, අතපය නැති කරගත්ත අහිංසක සිංහල මිනිස්සුන්ගෙ ළමයි ටික.උන් රටවෙනුවෙන් හලපු ලේ වලටත් අවමානයක්
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුන්ට මොලයක් කියලා නැද්ද යුද්ද කරලා අපේ කොල්ලො ජිවිත පුජා කරේ මේකටද