උ/පෙළ පෞද්ගලික අයැදුම්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උ/පෙළ පෞද්ගලික අයැදුම්

    මම උසස් පෙළ කරන්න ඉන්නේ 3වන වරට.
    මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද 3වන වර පෞද්ගලිකව කරනකොට ඇප්ලයි කරන්නේ කෝහොමද කියලා?
    පසුගිය දෙවරම මම පාසල් අපේක්ෂකයෙක් හැටියට තමා කලේ විභාගේ.
    3වන වර පෞද්ගලික අපේක්ෂකයෙක් හැටියට කරනකොට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රෙජිස්ටර් වෙන්න ඕනාද?
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Register weemata Awashya natha.Application march walada koheda enne.Fill karala fees gewala grama sewakata kiyala athsan karala Yawanna thama thiyenne bnz
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම උසස් පෙළ කරන්න ඉන්නේ 3වන වරට.
    මට දන්න කෙනෙක් කියන්න පුලුවන්ද 3වන වර පෞද්ගලිකව කරනකොට ඇප්ලයි කරන්නේ කෝහොමද කියලා?
    පසුගිය දෙවරම මම පාසල් අපේක්ෂකයෙක් හැටියට තමා කලේ විභාගේ.
    3වන වර පෞද්ගලික අපේක්ෂකයෙක් හැටියට කරනකොට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ රෙජිස්ටර් වෙන්න ඕනාද?

    Application danna kiyanava ethakota danna post office ekata salli gewanna tiyenne, grama sewaka gen seal eka gahaganna one application eke.. ;)
    menna giya awrudde apllication eka mewage instructions pahilidiliwa tiyenava.. :yes:

    Code:
    http://www.doenets.lk/exam/docs/al2014/Application-Sinhala.pdf

    Code:
    http://www.doenets.lk/exam/docs/al2014/Application-English.pdf