Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උ_කො_නීති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියාවේ කිම් ජොන් උන් රටේ මිනිසුන්ට දාලා තියන අරුම පුදුම නීති ටික

ලෝකයේ හුදෙකලා රටක් වන උතුරු කොරියාව ගැන ඒතරම් ලෝකයට නිරාවරණය වී නැහැ. උතුරු කොරියාවේ පවතින හාස්‍යජනක නීතිරීති කීපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

නිල් ඩෙනිම් තහනම

උතුරු කොරියානු වැසියන්ට නිල් පැහැ ජීන්ස් කලිසම් ඇඳීම තහනම්. එහි නායක කිම් ජොන් උංට අනුව එය ඇමරිකානු අධිපතිවාදීත්වයේ සංකේතයක් නිසා උතුරු කොරියානුවන්ට ජීන්ස් තහනම්.

උපහාසය තහනම්

වෙනත් රටවල රාජ්‍ය නායකයන් පවා ජනතාවගේ උපහාසයට ලක් වූවත් උතුරු කොරියාවේ නම් එය මරණයට හේතුවක්. ඒ උතුරු කොරියාව නීති මගින්ම උපහාසය තහනම් කර තිබෙන බැවින්.

රජයට එරෙහි අදහස් දැක්වීම තහනම්

කුමන ආකාරයේ තීන්දු තීරණ රජය විසින් ගනු ලැබූවත් එයට එරෙහි වීම මරණීය දණ්ඩනය පැනවීමට හේතුවක් වනවා.

විදේශ රූපවාහිනී වැඩසටහන් තහනම්

රජයේ රූපවාහිනිය හැර වෙනත් රූපවාහිනී නාලිකා උතුරු කොරියාවේ නෑ. කිසියම් ආකාරයකින් ඔබ විදේශ රූපවාහීනි චැනලයක් නරඹන්නට උත්සාහ දැරුවහොත් නියත වශයෙන් හිමිවන්නේ මරණයයි.

මත්පැන් තහනම්

උතුරු කොරියාවේ මත්පැන් භාවිතයට ඉඩ දෙන්නේ රජය නියම කරනලද විශේෂ අවස්ථාවන්හී පමණයි. නමුත් හාස්‍යයට කාරණය වන්නේ එහි මරිජුවානා නීතිගතව තිබීමයි.

ආගම තහනම්

උතුරු කොරියාව තුළ සියලුම ආගම් ඇදහීම තහනම්

පිටරට සංචාර බෑ

ඔලිම්පික් තරගවලට සහභාගී විම වැනි අති සුවිශේෂ කාරණයක් නැත්නම් ඔබට සංචාරය පිණිස උතුරු කොරියාවෙන් එළියට බහින්නට බෑ.

පරම්පරා තුනකට දඬුවම්

ඔබ කරන වරදක් නිසා ඔබේ මුළු පවුලටම සහ තවත් පරම්පරා තුනකට දඬුවම් දෙන රටක් තිබේ නම් ඒ උතුරු කොරියාවම පමණයි

සංගීතය තහනම්

උත්තරීතර නායකයා වර්ණනා කෙරෙන ගී හැර උතුරු කොරියාවේ වෙනත් සංගීතයන් ඇසීම, ගායනය හෝ වාදනය සිරගත වන වරදක්.

අන්තර්ජාලය තහනම්

උතුරු කොරියාවේ රජය මගින් පාලනය වන වෙබ් අඩවි හැරෙන්නට වෙනත් ආකාරයෙන් අන්තර්ජාලය භාවිත කිරීම තහනම්

[QUOTE="ruchira55, post: 22329797, member: 396673"] [SIZE="4"][COLOR="Red"]උතුරු කොරියාවේ කිම් ජොන් උන් රටේ මිනිසුන්ට දාලා තියන අරුම පුදුම නීති ටික [/COLOR] ලෝකයේ හුදෙකලා රටක් වන උතුරු කොරියාව ගැන ඒතරම් ලෝකයට නිරාවරණය වී නැහැ. උතුරු කොරියාවේ පවතින හාස්‍යජනක නීතිරීති කීපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. නිල් ඩෙනිම් තහනම:lol: උතුරු කොරියානු වැසියන්ට නිල් පැහැ ජීන්ස් කලිසම් ඇඳීම තහනම්. එහි නායක කිම් ජොන් උංට අනුව එය ඇමරිකානු අධිපතිවාදීත්වයේ සංකේතයක් නිසා උතුරු කොරියානුවන්ට ජීන්ස් තහනම්. උපහාසය තහනම්:frown: වෙනත් රටවල රාජ්‍ය නායකයන් පවා ජනතාවගේ උපහාසයට ලක් වූවත් උතුරු කොරියාවේ නම් එය මරණයට හේතුවක්. ඒ උතුරු කොරියාව නීති මගින්ම උපහාසය තහනම් කර තිබෙන බැවින්. රජයට එරෙහි අදහස් දැක්වීම තහනම්:growl: කුමන ආකාරයේ තීන්දු තීරණ රජය විසින් ගනු ලැබූවත් එයට එරෙහි වීම මරණීය දණ්ඩනය පැනවීමට හේතුවක් වනවා. විදේශ රූපවාහිනී වැඩසටහන් තහනම්:nerd: රජයේ රූපවාහිනිය හැර වෙනත් රූපවාහිනී නාලිකා උතුරු කොරියාවේ නෑ. කිසියම් ආකාරයකින් ඔබ විදේශ රූපවාහීනි චැනලයක් නරඹන්නට උත්සාහ දැරුවහොත් නියත වශයෙන් හිමිවන්නේ මරණයයි. මත්පැන් තහනම්;) උතුරු කොරියාවේ මත්පැන් භාවිතයට ඉඩ දෙන්නේ රජය නියම කරනලද විශේෂ අවස්ථාවන්හී පමණයි. නමුත් හාස්‍යයට කාරණය වන්නේ එහි මරිජුවානා නීතිගතව තිබීමයි. ආගම තහනම්:no: උතුරු කොරියාව තුළ සියලුම ආගම් ඇදහීම තහනම් පිටරට සංචාර බෑ:oo: ඔලිම්පික් තරගවලට සහභාගී විම වැනි අති සුවිශේෂ කාරණයක් නැත්නම් ඔබට සංචාරය පිණිස උතුරු කොරියාවෙන් එළියට බහින්නට බෑ. පරම්පරා තුනකට දඬුවම් :shocked: ඔබ කරන වරදක් නිසා ඔබේ මුළු පවුලටම සහ තවත් පරම්පරා තුනකට දඬුවම් දෙන රටක් තිබේ නම් ඒ උතුරු කොරියාවම පමණයි සංගීතය තහනම්:baffled: උත්තරීතර නායකයා වර්ණනා කෙරෙන ගී හැර උතුරු කොරියාවේ වෙනත් සංගීතයන් ඇසීම, ගායනය හෝ වාදනය සිරගත වන වරදක්. අන්තර්ජාලය තහනම්:angry: උතුරු කොරියාවේ රජය මගින් පාලනය වන වෙබ් අඩවි හැරෙන්නට වෙනත් ආකාරයෙන් අන්තර්ජාලය භාවිත කිරීම තහනම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom