Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උ_කො_නීති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිඳේ ඉන්න ගෙම්බා දන්නෙ නෑනෙ ලිඳෙන් එහා ලෝකයක් තියෙන බව. ඒ නිසා ගොඩක් දෙන උන්ගෙ ලෝකය කියලා හිතන් ඉන්නව ඇත්තෙ උන්ගෙ රටයි නායකයවයි. ලිඳෙන් එහා ලෝකය දැක්ක අය, ඒ ගැන කතා අහපු අය, හීන මවපු අය එලියට යන්න කැමැත්ත තිබ්බත් මර්ධනය බලවත් නිසා සද්ද නැතුව ඉන්නව ඇති. ඒ වගේ මිනිස්සුන්ව මූ මරලා දානවා බන්. ආමි එකේ ජෙනරල්ලවත් මූ මරන එකෙක්.

ජඩ මාධ්යකරනය ගැන නම් දන්නව මචන්. ට්‍රම්ප්ට් ගගපු ගැහිල්ලයි, හිලරිව පුම්බපු පිම්බිල්ලයි මතකයි. හිලරි හිස් පපඩමක් විතරයි. ඕකම ලංකාවෙත් උනා. මහින්දව පුම්බපු හැටි කවුරුත් දැක්කා, අන්තිමේදි මෛත්‍රී දින්නා. මාධ්‍ය එහෙමයි කියලා අපි ඇත්තත් ප්‍රතික්ෂේප කරනව නම් ඒක මෝඩ වැඩක්. දැන් බලපන් රනිල් රවී ඇලෝසියස්ලා එකතුවෙලා මහ බැංකුවට ඇරියා. ගොඩක් යූඑන්පී දේශපාළුවො ඒ සිදුවීම මාධ්‍ය එක දෙක කරනවා වගේ දෙයක් තමයි කියන්නෙ. උන් හදන්නෙ මාධ්‍ය ආයතන වල තියෙන ජඩ ස්වරූපය පෙන්නලා උන්ගෙ කුනු වහගන්න. ඒත් මොලයක් තියෙන ජනතාව ඒකට ඉඩ දෙනවද නෑනේ? ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තා. ඒ වගේම තමයි මහින්ද රට දෙකට කඩනෝ විදුලිපුටු එනෝ කෝටි නැගිටිනෝ කියද්දි මෝඩයෝ රැවටුනාට මොළයක් තියෙන රැවටුනේ නෑ මොකද මහින්ද ඒ වෙලාවේ ඒවා කිව්වෙ තමන්ගෙ කුණු වහගන්න. ඒ නිසා මචන් මාධ්‍ය කියන පලියට 100% ප්‍රතික්ශේප නොකර 100% පිලිගන්නෙ නැතුව මධ්‍යස්ත තැනක අපි ඉමු.

ඔව් මචන්. කොච්චර හොඳ දේවල් කිව්වත් උන්ගෙ දේශපාලනයේ පාදම ඕක බව දන්න නිසයි ඡන්දයක් දෙන්නෙ නැත්තෙ.

විකිපීඩියා විජාතික බලවේග වර්ජනය කරනු.

-මීට 2/2=0 පයිත්තියංගරස්

ඒක මචන් උන්ගේ නීතිත් එක්ක වෙච්ච දෙයක්. උන්ගෙ රටට යන්න එන්න විදිහක් නෑ. ආගමක් නෑ. ලිඳක හැදෙන ගෙම්බො වගේ තමයි මාළුවෙක්ට ජීවත් වෙන්න බෑ මරාගෙන කනවා. අඩුම ගානේ මදුරු කීටයෙක්ට වත් බෑ. අවසර තියෙන්නෙ ගෙම්ම්බි බිත්තර ඉස්ගෙඩි තරුණ ගෙම්බො මහළු ගෙම්බොන්ට විතරයි. ඔහොම ජාතියකින් ඇතේ වැඩේ මොකක්ද බන්.

ලංකාව විතරක් නෙවෙයි. යූඑන් සාමාජික හැම රටක්ම ඒ සම්බාධක ක්‍රියාත්මක කරලා තිබ්බා.

[QUOTE="ruchira55, post: 22332521, member: 396673"] [SIZE="4"]ලිඳේ ඉන්න ගෙම්බා දන්නෙ නෑනෙ ලිඳෙන් එහා ලෝකයක් තියෙන බව. ඒ නිසා ගොඩක් දෙන උන්ගෙ ලෝකය කියලා හිතන් ඉන්නව ඇත්තෙ උන්ගෙ රටයි නායකයවයි. ලිඳෙන් එහා ලෝකය දැක්ක අය, ඒ ගැන කතා අහපු අය, හීන මවපු අය එලියට යන්න කැමැත්ත තිබ්බත් මර්ධනය බලවත් නිසා සද්ද නැතුව ඉන්නව ඇති. ඒ වගේ මිනිස්සුන්ව මූ මරලා දානවා බන්. ආමි එකේ ජෙනරල්ලවත් මූ මරන එකෙක්.[/SIZE] [SIZE="4"]ජඩ මාධ්යකරනය ගැන නම් දන්නව මචන්. ට්‍රම්ප්ට් ගගපු ගැහිල්ලයි, හිලරිව පුම්බපු පිම්බිල්ලයි මතකයි. හිලරි හිස් පපඩමක් විතරයි. ඕකම ලංකාවෙත් උනා. මහින්දව පුම්බපු හැටි කවුරුත් දැක්කා, අන්තිමේදි මෛත්‍රී දින්නා. මාධ්‍ය එහෙමයි කියලා අපි ඇත්තත් ප්‍රතික්ෂේප කරනව නම් ඒක මෝඩ වැඩක්. දැන් බලපන් රනිල් රවී ඇලෝසියස්ලා එකතුවෙලා මහ බැංකුවට ඇරියා. ගොඩක් යූඑන්පී දේශපාළුවො ඒ සිදුවීම මාධ්‍ය එක දෙක කරනවා වගේ දෙයක් තමයි කියන්නෙ. උන් හදන්නෙ මාධ්‍ය ආයතන වල තියෙන ජඩ ස්වරූපය පෙන්නලා උන්ගෙ කුනු වහගන්න. ඒත් මොලයක් තියෙන ජනතාව ඒකට ඉඩ දෙනවද නෑනේ? ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තා. ඒ වගේම තමයි මහින්ද රට දෙකට කඩනෝ විදුලිපුටු එනෝ කෝටි නැගිටිනෝ කියද්දි මෝඩයෝ රැවටුනාට මොළයක් තියෙන රැවටුනේ නෑ මොකද මහින්ද ඒ වෙලාවේ ඒවා කිව්වෙ තමන්ගෙ කුණු වහගන්න. ඒ නිසා මචන් මාධ්‍ය කියන පලියට 100% ප්‍රතික්ශේප නොකර 100% පිලිගන්නෙ නැතුව මධ්‍යස්ත තැනක අපි ඉමු. [/SIZE] [SIZE="4"]ඔව් මචන්. කොච්චර හොඳ දේවල් කිව්වත් උන්ගෙ දේශපාලනයේ පාදම ඕක බව දන්න නිසයි ඡන්දයක් දෙන්නෙ නැත්තෙ.[/SIZE] [SIZE="4"]විකිපීඩියා විජාතික බලවේග වර්ජනය කරනු. -මීට 2/2=0 පයිත්තියංගරස්[/SIZE] [SIZE="4"]ඒක මචන් උන්ගේ නීතිත් එක්ක වෙච්ච දෙයක්. උන්ගෙ රටට යන්න එන්න විදිහක් නෑ. ආගමක් නෑ. ලිඳක හැදෙන ගෙම්බො වගේ තමයි මාළුවෙක්ට ජීවත් වෙන්න බෑ මරාගෙන කනවා. අඩුම ගානේ මදුරු කීටයෙක්ට වත් බෑ. අවසර තියෙන්නෙ ගෙම්ම්බි බිත්තර ඉස්ගෙඩි තරුණ ගෙම්බො මහළු ගෙම්බොන්ට විතරයි. ඔහොම ජාතියකින් ඇතේ වැඩේ මොකක්ද බන්.[/SIZE] [SIZE="4"]ලංකාව විතරක් නෙවෙයි. යූඑන් සාමාජික හැම රටක්ම ඒ සම්බාධක ක්‍රියාත්මක කරලා තිබ්බා.[/SIZE] :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom