Hutto minihek kama ekak danne eka ikmanta genalla kanna. Uber eats eka pain awidagena keeyata deliver karannadaමොකෝ බැරි..බයිසිකලේ යන්න බැරි තැන් වල තල්ලු කරන් පයින් හරියන්න පුළුවන් නේ. ඒ කාලේ මිනිස්සු කිව්වෙ අැවිද්ද පය දහස් වටී කියල..ඒ මිනිස්සු ඒකයි නිරෝගීව වැඩි කලක් ජීවත් වුනේ..