ඌබර් ඊට්ස් , පික්මී ෆූඩ් පටන් ගන්න අයිඩියා එකක් තියෙනව , උපදෙස් ඕන
මට තියෙන ප්රශ්න,
1) ලියාපදින්චි වියාපාරයක් තියෙන්න ඕන ද ?
2) ගෙදර ඉඳන් කරන්න පුලුවන් ද ? ගෙදර කෑම හදල ඩිලිවරි එකට දෙන්න,
3) ලියාපදින්චිය වෙන්න ලේසි මොකේද ? ඌබර්, පික්මී .. දෙකම එකපාර දා ගත්තොත් අව්ලක් ද ?
4) පැකේජින් ස්ටෑන්ඩඩ් වැඩි කරදර මොකේ ද ?
5) ලියාපදින්චි ගාස්තු කීය ද ?
6) ඇප් එකට සර්ව්ස් කොමිස් එක % කීයක් යනව ද ?
දන්න කෙනෙක් විස්තර ටිකක් දාන්න ප්ලීස්