ඌරගස්මංහන්දිය නොසන්සුන්

Jul 7, 2010
102
4
0
Nugegoda
ඌරගස්මංහන්දිය නොසන්සුන්.

110620030608fired%20bus.jpg



ඌරගස්මංහන්දිය ප්‍රදෙAශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවකට ගම්වැසියන් පිරිසක් අද පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා. නෙත් වාර්තාකරු පැවසුවේ උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් ශිෂ්‍යාවක් මියයාමෙන් කෝපයට පත් ගම්වාසීන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි. දස හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් ඇත්තේ අදාල කර්මාන්ත ශාලාවට සේවකයන් රැගෙන යන බස් රථයකට යටවීමෙන්. ඇය මිරිස්වත්ත මහා විද්‍යාලයේ සිවුවැනි ශෙA්‍රණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්. අනතුරෙන් පසු කෝපයට පත් ගම්වාසීන් බස් රථයටද ගිනි තබා තිඛෙනවා. ඇඟලූම් කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා පොලිස් බලඇණියක් කැඳවා ඇතැයි නෙත් වාර්තාකරු පැවසුවා.

Code:
 http://www.nethfm.com/site/tension_in_uragasmanhandiya-1--495.html
 
Last edited by a moderator: