Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ඌරට පිළිතුරු දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් හෙළයට තිරසර සාමයක් ගෙන දීම උදෙසා උත්තුංග මෙහෙවරක නියැලී සිටි පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමිපාදයන් වහන්සේට හා පරමපූජනීය අම්පිටියේ ශ්රී රාහුල මාහිමියන් වහන්සේට අසිරිමත් සසුන් දරුවෙකු ලැබිණ. නව යොවුන් වියෙහිදී කසාවතට ඇලූම් කොට සසුන්ගත වූ එම සිසු දරුවාණෝ කවරහුද? ඒ අතිපූජ්ය ගංගොඩවිල සෝම හිමිපාණෝ යැ.

සෝම හිමියන්ගේ නිර්භීතභාවයත්, තියුණු වූ වාග් සංධ්වනියත් විටෙක ශ්රීමත් අනගාරික ධර්මපාලයන් සිහි කරවයි. උන්වහන්සේගේ සුනිශිත බුද්ධිප්රභාවයෙන් හෙබි තාර්කික දේශනා විලාශය විටෙක මිගෙට්ටුවත්තේ ශ්රී ගුණානන්ද වාදීභසිංහයන් සිහි කරවයි. සාරගර්භ වූ උතුම් ධර්මෝපදේශයන් උන්වහන්සේගේ මුවින් ගිලිහෙන විට අපට සිහිපත් වන්නේ ලෝක ධර්මදූතයෙකු වැ සිටි අතිපූජ්ය නාරද මාහිමියන් වහන්සේ යැ. උන්වහන්සේගේ නොකැළැල් චරිත පාරිශුද්ධිය සිය ගුරුදෙවිඳුන්ගේ පියවර සටහන සිහිපත් කරවයි.

ලාංකීය ජනතාවට සෝම හිමියන්ව මුණගැසුණේ එකල අතිශයින්ම ජනප්රිය වැ තිබූ මාධ්ය වැඩසටහනක් වන ‘නැණ පහන’ තුළිනි. එහිදී සෝම හිමියන් දක්වන ලද අද්විතීය, අසාමාන්ය කුසලතාව හේතුවෙන් එම වැඩසටහන ජනතා ආකර්ශනය විසින් ඉහලින්ම දිනා ගන්නා ලදී. උන්වහන්සේගේ අතිශය මධුර වූ ස්වරයකින් හෙබි දේශනා විලාශයට ජනතාව වශීකෘත වැ සිටියහ. උන්වහන්සේ දහම් දෙසුයේ සාමාන්ය සරල ව්යවහාර භාෂාවෙනි. එනමුදු එහි ඇති විශේෂත්වය නම් එම දෙසුම් වහා වැටහේ. සැනෙකින් අරුත පසක් කරවයි. තර්කානුකූලව කරුණු ඉස්මතු වෙයි. නිර්භීත බව ප්රකට වෙයි.

දකුණු ඉන්දියානු සාම්ප්රදායික දේව ඇදහිලි කරා සිංහල බෞද්ධයන් අන්ධානුකරණයෙන් නැඹුරු වී සිටීම ගැන සෝම හිමියෝ කිසියම් දැඩි නොරිස්සුම් ගතියකින් සිටියහ. ඇතැම් විට උන්වහන්සේගේ දෙසුම්වලින් එම ඇදහිලි කරා යන්නන් හට තියුණු වාග් ප්රහාර නිකුත් වෙයි. “කාලකණ්ණි බෞද්ධයා යදිනවා, ඉල්ලනවා. කාලකණ්ණි බෞද්ධයන් ධර්මයට කැමති නෑ. සදාචාරයට කැමති නෑ. දුරාචාරය රජ කරනවා. එනිසා ඔය ඇත්තො ධර්මයට කැමති වෙන්න. එතකොට දියුණු වේවි. ධර්මයට පිටුපෑම නිසයි මේ මිත්යා ඇදහිලි පසුපස යන්නේ.”

මෙවැනි වදන් එකල ජනතාවට එතරම් හුරු නොවීය. කලක් තිස්සේ සැදැහැවත් පින්වතුනි යැයි ඇමතූ ජනතාවට කාලකණ්ණි යැයි පවසා සිටීම නිසා ඇතැම්හු සෝම හිමියන් කෙරෙහි බලවත් අප්රසාදයක් පළ කළහ. සැබැවින්ම උන්වහන්සේට ඇවැසි වූයේ තෙරුවන් සරණ ගොස් නිති පන්සිල්, පොහොය අටසිල් රැක බෞද්ධ දෙවිවරුන්ට පින් දෙන සමාජයක් බිහි කිරීමටය. එහෙත් උන්වහන්සේ කරුණු පැවසූ ආකාරයෙන් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහා ගත්හ. ඔවුන් නිතර චෝදනා කරන ලද්දේ ‘සෝම හාමුදුරුවෝ දෙවියන්ට බනිනවා’ කියාය. සමහරුන් සෝම හාමුදුරුවන්ට පුවත්පත් මාර්ගයෙන් අභියෝග කළත් උන්වහන්සේ පාදූවිල්ලක් තරම්වත් ඒවා ගණන් ගත් බවක් නොපෙනිණ.

සෝම හිමියන් ඇතැම් දෙවිවරුන් අරභයා උපහාස මුසු වදන් පැවසීම මා අනුමත නොකළත්, එකල ජනතාව නම් සිනාසෙමින් අසා සිටියහ. ඇතැම් පන්සල්වලින් දේවාල මැකී ගියේය. දේවාල ඇති පන්සල් උන්වහන්සේට එරෙහිව නැගී සිටියහ. එය එක්තරා අපූරු විප්ලවයක් බඳුය.

බෞද්ධ ජනතාව අන්ධානුකරණයෙන් යුතුව අදහන්නන් වාලේ අදහන පිරිසක් නොවිය යුතු බව උන්වහන්සේ එකහෙළා අවධාරණය කළහ. එකල බෙහෙවින්ම ජනප්රිය වැ තිබූ පිරිත් පැන් බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට උන්වහන්සේ විසින් දැඩි ප්රහාර එල්ල කරන ලදී. වරක් එවැනි පූජාවකදී පැමිණ සිටි පිරිසට ගෙනැවිත් තිබූ පිරිත් පැන් බවුසර් මදිවිය. එවිට අසල ඇති වැවක ජලය පිරිත් පැන් බවට පත් කෙරිණ. ‘හරි වැඬේනේ… එතකොට වැවේ සිටිය මාලූත් පිරිත් වුණා’දැයි අසමින් මුන්වහන්සේ එයට උසුළු විසිළු කළහ. පිරිත් පැන් වලින් ජනතාවට සිදුවන සහනය සළකා ඒ කෙරෙහි මධ්යස්ථ වන ලෙස මා පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටි නමුත් එයට කිසි බුරුලක් දැක්වූයේ නැත. සෝම හිමියන්ගේ ඇතැම් තීරණ ඕනෑවටත් වඩා දැඩියැයි සිතෙන අවස්ථාවන් නොතිබුණා නොවේ. එනමුත් උන්වහන්සේගේ අභීත ස්වරය ඉදිරියේ එයට එරෙහිව ඍජු ප්රකාශ කිරීමට සියල්ලන්ම බිය වී සිටි බව නම් එකල පැහැදිලිව පෙනුණු දෙයකි.

සෝම හිමියන්ගේ ඒකායන අදහස වූයේ බෞද්ධ ජනතාව ධර්මයෙන් මෙන්ම සදාචාරයෙන්ද, ආර්ථිකයෙන්ද, සාමාජීය වශයෙන් ද සමෘද්ධිමත් කිරීමයි. එ් සඳහා උන්වහන්සේට සුදුසුකම් තිබුණි. සූත්ර පිටකය මැනැවින් හදාරා තිබූ උන්වහන්සේ ‘පඤ්ච ඉට්ඨධම්ම’ සූත්රය වැනි අප්රකට සූත්ර දේශනා ඉස්මතු කරමින් දෙවියන් ඉදිරියේ යාදිනි කිරීම නොව සැප ලැබෙන ප්රතිපදාවක ගමන් කිරීම කළ යුතු යැයි එකහෙලා පවසා සිටියහ. උන්වහන්සේගේ මුල් කාලීන දෙසුම් ඉතා සුමධුරය. සාරවත් දහම් කරුණු වලින් පිරී ඉතිරි ගොස් තිබුණි. සකල හෙල බොදුනුවන් උන්වහන්සේ වටා රොද බැඳ ගත්තේ ධර්ම දේශනාවෙහිලා දක්වන ලද විස්මිත දේශනා කෞශල්යය නිසාවෙනි.

සෝම හිමියෝ හෙලබිමටත්, හෙලදැයටත්, බුදුබණටත් පෙම් බැඳ සිටියහ. එයින් තොර ලෝකයක් උන්වහන්සේට නොතිබුණි. හෙලයා ක්රමක්රමයෙන් පිරිහී යන අයුරුත්, අන්යාගමික ආක්රමණයන් කරා යන අයුරුත් දුටු උන්වහන්සේ කම්පිතව ගියහ. වරක් දීඝවාපී චෛත්යස්ථානය අන්යාගමික, අන්යජාතික අක්රමණයකට හසු වී එය බෞද්ධයාට අහිමි වී යනු දුටු උන්වහන්සේ අභීතව නැගී සිටියහ. විශේෂයෙන් සිංහල ජනතාවගේ වර්ධන වේගය සීග්රයෙන් අඩුවීම ගැනත්, මව්වරුන් සීසර් සැත්කම් මගින් දරු උපත් ලබාගැනීම ගැනත්, සිංහල ජාතිය වඳවීම ගැනත් උන්වහන්සේ කම්පා වී සිටියහ. මේ වෙනුවෙන් දිගින් දිගටම දැඩි ස්වරයෙන් යුතුව කතා කරන්නට යෑම හේතුවෙන් මුල් කාලීන දෙසුම්වල තිබූ සෞන්දර්යය ටිකෙන් ටික මැකී ගොස් කිසියම් ප්රතිසංස්කරණවාදියෙකුගේ තීව්ර ගති ලක්ෂණ ඉස්මතුවන්නට විය.

එකල ලක්දිව තිබූ දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි අවිස්වාසයකින් සිටි උන්වහන්සේ අලූත් දේශපාලන නායකත්වයක් උදෙසා සිය ගණන් දෙසුම් පවත්වමින් ලිපි ලියන්නට පටන් ගත්හ. උන්වහන්සේගේ ගමන වෙනස් වූයේ මේ තුළින් ය. උන්වහන්සේව අභියෝගයක් යැයි සැලකූ ඇතැම් දේශපාලනඥයන් විසින් ‘සෝම හිමියන්ගේ සෙක්සි බණ’ කියමින් අපහාස කරන ලදී. කෙමෙන් කෙමෙන් උන්වහන්සේගේ දෙසුම්වලට මාධ්ය වාරණයක් උදා විය. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ විහාරස්ථාන ආශ්රයෙන් ස්වකීය මතය ප්රචාරය කිරීමයි. උන්වහන්සේ පැතූ ලෝකය ගොඩනැගීම උදෙසා අසාමාන්ය වීරියකින් කැපවී සිටියහ. එ් සියල්ලට මුහුණ දීම පිණිස ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට වෙහෙසුණහ. එය වනාහී ‘ජනවිජය පදනම’යි.

ජනවිජය පදනම ඔස්සේ උන්වහන්සේ ඉදිරිපත් කළ වැඩපිළිවෙල ටිබෙටයේ දලයිලාමාගේ දේශපාලන කර්තව්යය සිහිපත් කරවයි. ඍජු දේශපාලන මැදිහත් වීමක් උදෙසා ලාංකීය භික්ෂු පරපුර මෙහෙයවන්නට උන්වහන්සේව පොළඹවන ලද්දේ එකල පැවැති සාමාජික දේශපාලනික හා ආගමික වටපිටාව විසිනි. ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් වන බව ප්රකාශ කිරීමත් සමඟ සියලූ දේශපාලන පක්ෂ කැළඹී ගියේය. උන්වහන්සේ වටා ඒකාරාශී වූ ජනතාවගේ ප්රසාදය බිඳහෙලන්නට නා නා කුමන්ත්රණ දියත් කළහ. කොටින්ම ලාංකීය සමාජය තුළ කැපී පෙනෙන උන්වහන්සේගේ භූමිකාව සියල්ලන්ට කිසියම් අද්භූත චමත්කාරයක් ඇතිකරන ලදී.

අන්යාගමික සහ අන්යජාතිකයන් ගෙන් උන්වහන්සේගේ ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන්නට විය. මින් සත් වසරකට උඩදී රුසියානු දේශයේදී ආචාර්ය උපාධියක් ප්රදානය කිරීම පිණිස යැයි කියමින් අපගේ සෝම හිමියන්ව යම්කිසි පිරිසක් විසින් කැඳවාගෙන යන ලදී. එහිදී අනපේක්ෂිත පරිදි රෝගාතුර වූ උන්වහන්සේ ඉතා අද්භූත අයුරින් අපවත් වී වදාළහ. එහෙත් අතිපූජ්ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ඇති කළ සාමාජික, ශාසනික, දේශපාලනික පෙරළිය තවමත් ලාංකීය සමාජය තුළ නින්නාද වනු පෙනේ. සැබැවින්ම සෝම හිමියන් අපූරු භික්ෂුවකි. උන්වහන්සේ ගත් අවංක වෑයම උන්වහන්සේට චතුරාර්ය සත්යය අවබෝධය පිණිස හේතු වේවා!

පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

From: http://mahamegha.lk/all-time-favourites/soma_himiyange_suwisheshi_gamanmaga/

[QUOTE="Computerbuddy, post: 14150539, member: 349919"] [B][IMG]http://mahamegha.lk/wp-content/uploads/2012/06/Main-image2.jpg[/IMG][COLOR=#121212] [/COLOR] [SIZE=4][COLOR=#121212][B]තුන් හෙළයට තිරසර සාමයක් ගෙන දීම උදෙසා උත්තුංග මෙහෙවරක නියැලී සිටි පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමිපාදයන් වහන්සේට හා පරමපූජනීය අම්පිටියේ ශ්රී රාහුල මාහිමියන් වහන්සේට අසිරිමත් සසුන් දරුවෙකු ලැබිණ. නව යොවුන් වියෙහිදී කසාවතට ඇලූම් කොට සසුන්ගත වූ එම සිසු දරුවාණෝ කවරහුද? ඒ අතිපූජ්ය ගංගොඩවිල සෝම හිමිපාණෝ යැ.[/B][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#121212][B]සෝම හිමියන්ගේ නිර්භීතභාවයත්, තියුණු වූ වාග් සංධ්වනියත් විටෙක ශ්රීමත් අනගාරික ධර්මපාලයන් සිහි කරවයි. උන්වහන්සේගේ සුනිශිත බුද්ධිප්රභාවයෙන් හෙබි තාර්කික දේශනා විලාශය විටෙක මිගෙට්ටුවත්තේ ශ්රී ගුණානන්ද වාදීභසිංහයන් සිහි කරවයි. සාරගර්භ වූ උතුම් ධර්මෝපදේශයන් උන්වහන්සේගේ මුවින් ගිලිහෙන විට අපට සිහිපත් වන්නේ ලෝක ධර්මදූතයෙකු වැ සිටි අතිපූජ්ය නාරද මාහිමියන් වහන්සේ යැ. උන්වහන්සේගේ නොකැළැල් චරිත පාරිශුද්ධිය සිය ගුරුදෙවිඳුන්ගේ පියවර සටහන සිහිපත් කරවයි.[/B][/COLOR] [COLOR=#121212][B]ලාංකීය ජනතාවට සෝම හිමියන්ව මුණගැසුණේ එකල අතිශයින්ම ජනප්රිය වැ තිබූ මාධ්ය වැඩසටහනක් වන ‘නැණ පහන’ තුළිනි. එහිදී සෝම හිමියන් දක්වන ලද අද්විතීය, අසාමාන්ය කුසලතාව හේතුවෙන් එම වැඩසටහන ජනතා ආකර්ශනය විසින් ඉහලින්ම දිනා ගන්නා ලදී. උන්වහන්සේගේ අතිශය මධුර වූ ස්වරයකින් හෙබි දේශනා විලාශයට ජනතාව වශීකෘත වැ සිටියහ. උන්වහන්සේ දහම් දෙසුයේ සාමාන්ය සරල ව්යවහාර භාෂාවෙනි. එනමුදු එහි ඇති විශේෂත්වය නම් එම දෙසුම් වහා වැටහේ. සැනෙකින් අරුත පසක් කරවයි. තර්කානුකූලව කරුණු ඉස්මතු වෙයි. නිර්භීත බව ප්රකට වෙයි.[/B][/COLOR] [COLOR=#121212][B]දකුණු ඉන්දියානු සාම්ප්රදායික දේව ඇදහිලි කරා සිංහල බෞද්ධයන් අන්ධානුකරණයෙන් නැඹුරු වී සිටීම ගැන සෝම හිමියෝ කිසියම් දැඩි නොරිස්සුම් ගතියකින් සිටියහ. ඇතැම් විට උන්වහන්සේගේ දෙසුම්වලින් එම ඇදහිලි කරා යන්නන් හට තියුණු වාග් ප්රහාර නිකුත් වෙයි. “කාලකණ්ණි බෞද්ධයා යදිනවා, ඉල්ලනවා. කාලකණ්ණි බෞද්ධයන් ධර්මයට කැමති නෑ. සදාචාරයට කැමති නෑ. දුරාචාරය රජ කරනවා. එනිසා ඔය ඇත්තො ධර්මයට කැමති වෙන්න. එතකොට දියුණු වේවි. ධර්මයට පිටුපෑම නිසයි මේ මිත්යා ඇදහිලි පසුපස යන්නේ.”[/B][/COLOR] [COLOR=#121212][B]මෙවැනි වදන් එකල ජනතාවට එතරම් හුරු නොවීය. කලක් තිස්සේ සැදැහැවත් පින්වතුනි යැයි ඇමතූ ජනතාවට කාලකණ්ණි යැයි පවසා සිටීම නිසා ඇතැම්හු සෝම හිමියන් කෙරෙහි බලවත් අප්රසාදයක් පළ කළහ. සැබැවින්ම උන්වහන්සේට ඇවැසි වූයේ තෙරුවන් සරණ ගොස් නිති පන්සිල්, පොහොය අටසිල් රැක බෞද්ධ දෙවිවරුන්ට පින් දෙන සමාජයක් බිහි කිරීමටය. එහෙත් උන්වහන්සේ කරුණු පැවසූ ආකාරයෙන් බොහෝ දෙනෙක් මෙය වරදවා වටහා ගත්හ. ඔවුන් නිතර චෝදනා කරන ලද්දේ ‘සෝම හාමුදුරුවෝ දෙවියන්ට බනිනවා’ කියාය. සමහරුන් සෝම හාමුදුරුවන්ට පුවත්පත් මාර්ගයෙන් අභියෝග කළත් උන්වහන්සේ පාදූවිල්ලක් තරම්වත් ඒවා ගණන් ගත් බවක් නොපෙනිණ.[/B][/COLOR] [COLOR=#121212][B]සෝම හිමියන් ඇතැම් දෙවිවරුන් අරභයා උපහාස මුසු වදන් පැවසීම මා අනුමත නොකළත්, එකල ජනතාව නම් සිනාසෙමින් අසා සිටියහ. ඇතැම් පන්සල්වලින් දේවාල මැකී ගියේය. දේවාල ඇති පන්සල් උන්වහන්සේට එරෙහිව නැගී සිටියහ. එය එක්තරා අපූරු විප්ලවයක් බඳුය.[/B][/COLOR] [COLOR=#121212][B]බෞද්ධ ජනතාව අන්ධානුකරණයෙන් යුතුව අදහන්නන් වාලේ අදහන පිරිසක් නොවිය යුතු බව උන්වහන්සේ එකහෙළා අවධාරණය කළහ. එකල බෙහෙවින්ම ජනප්රිය වැ තිබූ පිරිත් පැන් බලයෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට උන්වහන්සේ විසින් දැඩි ප්රහාර එල්ල කරන ලදී. වරක් එවැනි පූජාවකදී පැමිණ සිටි පිරිසට ගෙනැවිත් තිබූ පිරිත් පැන් බවුසර් මදිවිය. එවිට අසල ඇති වැවක ජලය පිරිත් පැන් බවට පත් කෙරිණ. ‘හරි වැඬේනේ… එතකොට වැවේ සිටිය මාලූත් පිරිත් වුණා’දැයි අසමින් මුන්වහන්සේ එයට උසුළු විසිළු කළහ. පිරිත් පැන් වලින් ජනතාවට සිදුවන සහනය සළකා ඒ කෙරෙහි මධ්යස්ථ වන ලෙස මා පෞද්ගලිකව උන්වහන්සේගෙන් ඉතා යටහත්ව ඉල්ලා සිටි නමුත් එයට කිසි බුරුලක් දැක්වූයේ නැත. සෝම හිමියන්ගේ ඇතැම් තීරණ ඕනෑවටත් වඩා දැඩියැයි සිතෙන අවස්ථාවන් නොතිබුණා නොවේ. එනමුත් උන්වහන්සේගේ අභීත ස්වරය ඉදිරියේ එයට එරෙහිව ඍජු ප්රකාශ කිරීමට සියල්ලන්ම බිය වී සිටි බව නම් එකල පැහැදිලිව පෙනුණු දෙයකි.[/B][/COLOR] [COLOR=#121212][B]සෝම හිමියන්ගේ ඒකායන අදහස වූයේ බෞද්ධ ජනතාව ධර්මයෙන් මෙන්ම සදාචාරයෙන්ද, ආර්ථිකයෙන්ද, සාමාජීය වශයෙන් ද සමෘද්ධිමත් කිරීමයි. එ් සඳහා උන්වහන්සේට සුදුසුකම් තිබුණි. සූත්ර පිටකය මැනැවින් හදාරා තිබූ උන්වහන්සේ ‘පඤ්ච ඉට්ඨධම්ම’ සූත්රය වැනි අප්රකට සූත්ර දේශනා ඉස්මතු කරමින් දෙවියන් ඉදිරියේ යාදිනි කිරීම නොව සැප ලැබෙන ප්රතිපදාවක ගමන් කිරීම කළ යුතු යැයි එකහෙලා පවසා සිටියහ. උන්වහන්සේගේ මුල් කාලීන දෙසුම් ඉතා සුමධුරය. සාරවත් දහම් කරුණු වලින් පිරී ඉතිරි ගොස් තිබුණි. සකල හෙල බොදුනුවන් උන්වහන්සේ වටා රොද බැඳ ගත්තේ ධර්ම දේශනාවෙහිලා දක්වන ලද විස්මිත දේශනා කෞශල්යය නිසාවෙනි.[/B][/COLOR] [COLOR=#121212][B][COLOR=Green]සෝම හිමියෝ හෙලබිමටත්, හෙලදැයටත්, බුදුබණටත් පෙම් බැඳ සිටියහ. එයින් තොර ලෝකයක් උන්වහන්සේට නොතිබුණි. හෙලයා ක්රමක්රමයෙන් පිරිහී යන අයුරුත්, අන්යාගමික ආක්රමණයන් කරා යන අයුරුත් දුටු උන්වහන්සේ කම්පිතව ගියහ. වරක් දීඝවාපී චෛත්යස්ථානය අන්යාගමික, අන්යජාතික අක්රමණයකට හසු වී එය බෞද්ධයාට අහිමි වී යනු දුටු උන්වහන්සේ අභීතව නැගී සිටියහ. විශේෂයෙන් සිංහල ජනතාවගේ වර්ධන වේගය සීග්රයෙන් අඩුවීම ගැනත්, මව්වරුන් සීසර් සැත්කම් මගින් දරු උපත් ලබාගැනීම ගැනත්, සිංහල ජාතිය වඳවීම ගැනත් උන්වහන්සේ කම්පා වී සිටියහ.[/COLOR] මේ වෙනුවෙන් දිගින් දිගටම දැඩි ස්වරයෙන් යුතුව කතා කරන්නට යෑම හේතුවෙන් මුල් කාලීන දෙසුම්වල තිබූ සෞන්දර්යය ටිකෙන් ටික මැකී ගොස් කිසියම් ප්රතිසංස්කරණවාදියෙකුගේ තීව්ර ගති ලක්ෂණ ඉස්මතුවන්නට විය.[/B][/COLOR] [COLOR=#121212][B]එකල ලක්දිව තිබූ දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි අවිස්වාසයකින් සිටි උන්වහන්සේ අලූත් දේශපාලන නායකත්වයක් උදෙසා සිය ගණන් දෙසුම් පවත්වමින් ලිපි ලියන්නට පටන් ගත්හ. උන්වහන්සේගේ ගමන වෙනස් වූයේ මේ තුළින් ය. උන්වහන්සේව අභියෝගයක් යැයි සැලකූ ඇතැම් දේශපාලනඥයන් විසින් ‘සෝම හිමියන්ගේ සෙක්සි බණ’ කියමින් අපහාස කරන ලදී. කෙමෙන් කෙමෙන් උන්වහන්සේගේ දෙසුම්වලට මාධ්ය වාරණයක් උදා විය. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ විහාරස්ථාන ආශ්රයෙන් ස්වකීය මතය ප්රචාරය කිරීමයි. උන්වහන්සේ පැතූ ලෝකය ගොඩනැගීම උදෙසා අසාමාන්ය වීරියකින් කැපවී සිටියහ. එ් සියල්ලට මුහුණ දීම පිණිස ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට වෙහෙසුණහ. එය වනාහී ‘ජනවිජය පදනම’යි.[/B][/COLOR] [COLOR=#121212][B]ජනවිජය පදනම ඔස්සේ උන්වහන්සේ ඉදිරිපත් කළ වැඩපිළිවෙල ටිබෙටයේ දලයිලාමාගේ දේශපාලන කර්තව්යය සිහිපත් කරවයි. ඍජු දේශපාලන මැදිහත් වීමක් උදෙසා ලාංකීය භික්ෂු පරපුර මෙහෙයවන්නට උන්වහන්සේව පොළඹවන ලද්දේ එකල පැවැති සාමාජික දේශපාලනික හා ආගමික වටපිටාව විසිනි. ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් වන බව ප්රකාශ කිරීමත් සමඟ සියලූ දේශපාලන පක්ෂ කැළඹී ගියේය. උන්වහන්සේ වටා ඒකාරාශී වූ ජනතාවගේ ප්රසාදය බිඳහෙලන්නට නා නා කුමන්ත්රණ දියත් කළහ. කොටින්ම ලාංකීය සමාජය තුළ කැපී පෙනෙන උන්වහන්සේගේ භූමිකාව සියල්ලන්ට කිසියම් අද්භූත චමත්කාරයක් ඇතිකරන ලදී.[/B][/COLOR] [COLOR=#121212][B]අන්යාගමික සහ අන්යජාතිකයන් ගෙන් උන්වහන්සේගේ ජීවිතයට දැඩි බලපෑම් එල්ලවන්නට විය. මින් සත් වසරකට උඩදී රුසියානු දේශයේදී ආචාර්ය උපාධියක් ප්රදානය කිරීම පිණිස යැයි කියමින් අපගේ සෝම හිමියන්ව යම්කිසි පිරිසක් විසින් කැඳවාගෙන යන ලදී. එහිදී අනපේක්ෂිත පරිදි රෝගාතුර වූ උන්වහන්සේ ඉතා අද්භූත අයුරින් අපවත් වී වදාළහ. එහෙත් අතිපූජ්ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ඇති කළ සාමාජික, ශාසනික, දේශපාලනික පෙරළිය තවමත් ලාංකීය සමාජය තුළ නින්නාද වනු පෙනේ. සැබැවින්ම සෝම හිමියන් අපූරු භික්ෂුවකි. උන්වහන්සේ ගත් අවංක වෑයම උන්වහන්සේට චතුරාර්ය සත්යය අවබෝධය පිණිස හේතු වේවා![/B][/COLOR] [COLOR=#121212][B]පූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ[/B][/COLOR] [COLOR=#121212] From: [URL]http://mahamegha.lk/all-time-favourites/soma_himiyange_suwisheshi_gamanmaga/[/URL][/COLOR][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom