Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ඌරට පිළිතුරු දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව

බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව

යුධ ජයග්‍රණයෙන් අනතුරුව කරලියට පිළිපන් බහුජාතික සර්වාගමික න්‍යායට පොහොර දැමුවේ මෙරට දේශපාලන අධිකාරියයි.

ආගම් අතර සහජීවනය හොඳය.අප එය ඉහලින්ම අගය කරමු.නමුත් මෙම කූටෝපක්‍රම සඳහා බුදු දහම ද ඈඳාගෙන තිබීම ද ජුගුප්සාජනකය. එවකට තිබූ ඇදහිලි 60 කට එරෙහිව බුද්ධාගම බිහිවුණි.

"අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ

තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා"

"නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු ලෙසත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබත්"

බුදුන් වහන්සේ මෙසේ වදාළා මිසක හැම ආගමකටම ගරු කරන්න, හැම ආගමක්ම කර තබාගෙන දුවන්නැයි කිසි විටද දේශනා කර නැත. එහෙත් මෙකී සර්වාගමික නිකායිකයින් අහිංසක සිංහල බෞද්ධයින් රැවටීම සදහා බුද්ධ දේශනයද කණපිට හරවා රීමික්ස් කර දේශනා කරති. සෑම ආගමක්ම එකක්යැයි කියන වැදි බණය තවමත් අපට නොතේරෙයි.සෑම ආගමක්ම එකක්යැයි කීම පුදුම සහගතය.

අනෙක සර්වාගම් උමතුව වැළඳී ඇත්තේ බොහෝ බෞද්ධ(උත්පත්තියෙන්) නායකයන්ටය.අන් ආගම් වල උදවියට මෙම සර්වාගම් නැත.ඔවුන් එකම දෙවියකු අදහයි.එසේ අදහන ගමන් බෞද්ධයාට සර්වාගම් බණ දේශනා කරයි.පසුගිය දිනවල පන්සලේ නෝම්බි ඇරියේය.හරක්මස් සහිත ආහාර බණමඩුවේ භුක්තිවින්දෝය.නමුත් පිරිතක් කිවූ එක මුස්ලිම් පල්ලියක් ගැනවත් ලෝක ඉතිහාසයේවත් සොයාගැනීමට නොහැක.ඔය එක් සිද්ධියක් පමණි.

සැබවින්ම මේවා බෞද්ධයා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ ඇයි?එකිනෙකට වෙනස් පටහැනි ආගම් එකට ආඳා මෙරට බහුතර ප්‍රජාව මුළාවට පත් කරන්නේ ඇයි?හේතුව ඉතා පැහැදිලිය.ලොව එකම ථේරවාද බෞද්ධ මූලස්ථානය ශ්‍රී ලංකාවයි.අද බොහෝ උගතුන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කොට බුදු සමය කෙරෙහි නැඹුරු වෙති.එසේම මෙරට අක්මුල් සිඳගත් මහාසංස්කෘතියේ මූල බීජය බෞද්ධ දර්ශනයයි.බොහෝ බලවතුන්ට සියවස් ගණනාවක මුළුල්ලේ සෙලවිය නොහැකි වූ පාදම එයයි.

තවද වෙනස් වූ භෞතික ලෝකය තුල නොවෙනස් වූ එකම දහම බුදු දහමයි.අදට එම පිරිසිදු ධර්මය රැඳි භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවයි.මෙම සර්වාගමික උමතුවෙන් විනාශ කරවන්නට කැසකවන්නේ එම පිරිසිදු දර්ශනයයි.එම දර්ශනය අනුගමනය කරන සිංහල බෞද්ධ ප්රජාවයි.

නමුත් මෙම සර්වාගමික කූටෝපක්රමයට සමහර ස්වාමීන් වහන්සේලා හා දේශපාලන නායකයන් අසුවී තිබීම ඛේදජනකය.ඒ දැන ද නොදැනද යන්න අපි නොදනිමු.පන්සලේ නෝම්බි ඇරියාට,ගවලෙන් හැදුවාට බණ පදයක්,පිරිත් හඬක් නොඇසෙන පල්ලි අතර අපි සර්වාගමිකයන් වී සිටින්න්නෙමු.එක් වරම සිංහල බෞද්ධ ප්‍රජාව අරඹයා දෙසාබාන මෙම මුසාව ගැන බෞද්ධයෝ ඇස් කන් යොමත්වා ! ආගමික හරයන් ගැන අවබෝධය ලබත්වා.

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය උපුටා ගත්තේ මව්බිම ඉරිදා සංග්‍රහයේ "කහ ඉර" විශේෂාංගයෙන්..

[QUOTE="Computerbuddy, post: 14232908, member: 349919"] [b]බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව[/b] [CENTER][U][SIZE=5][B]බෞද්ධයා නොමග යවන සර්වාගමික උමතුව[/B][/SIZE] [/U][/CENTER] [B][SIZE=4][FONT=lucida grande] යුධ ජයග්‍රණයෙන් අනතුරුව කරලියට පිළිපන් බහුජාතික සර්වාගමික න්‍යායට පොහොර දැමුවේ මෙරට දේශපාලන අධිකාරියයි.[/FONT] [FONT=lucida grande] ආගම් අතර සහජීවනය හොඳය.අප එය ඉහලින්ම අගය කරමු.නමුත් මෙම කූටෝපක්‍රම සඳහා බුදු දහම ද ඈඳාගෙන තිබීම ද ජුගුප්සාජනකය. එවකට තිබූ ඇදහිලි 60 කට එරෙහිව බුද්ධාගම බිහිවුණි. "අසාරේ සාරමතිනෝ සාරේ චාසාරදස්සිනෝ තේ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංකප්පගෝචරා" "නිසරු දේ සරු ලෙසත් සරු දේ නිසරු ලෙසත් දකින පුද්ගලයා සරු දෙයක් නොලබත්" බුදුන් වහන්සේ මෙසේ වදාළා මිසක හැම ආගමකටම ගරු කරන්න, හැම ආගමක්ම කර තබාගෙන දුවන්නැයි කිසි විටද දේශනා කර නැත. එහෙත් මෙකී සර්වාගමික නිකායිකයින් අහිංසක සිංහල බෞද්ධයින් රැවටීම සදහා බුද්ධ දේශනයද කණපිට හරවා රීමික්ස් කර දේශනා කරති. සෑම ආගමක්ම එකක්යැයි කියන වැදි බණය තවමත් අපට නොතේරෙයි.සෑම ආගමක්ම එකක්යැයි කීම පුදුම සහගතය. අනෙක සර්වාගම් උමතුව වැළඳී ඇත්තේ බොහෝ බෞද්ධ(උත්පත්තියෙන්) නායකයන්ටය.අන් ආගම් වල උදවියට මෙම සර්වාගම් නැත.ඔවුන් එකම දෙවියකු අදහයි.එසේ අදහන ගමන් බෞද්ධයාට සර්වාගම් බණ දේශනා කරයි.පසුගිය දිනවල පන්සලේ නෝම්බි ඇරියේය.හරක්මස් සහිත ආහාර බණමඩුවේ භුක්තිවින්දෝය.නමුත් පිරිතක් කිවූ එක මුස්ලිම් පල්ලියක් ගැනවත් ලෝක ඉතිහාසයේවත් සොයාගැනීමට නොහැක.ඔය එක් සිද්ධියක් පමණි. සැබවින්ම මේවා බෞද්ධයා ඉලක්ක කර ගනිමින් සිදුවන්නේ ඇයි?එකිනෙකට වෙනස් පටහැනි ආගම් එකට ආඳා මෙරට බහුතර ප්‍රජාව මුළාවට පත් කරන්නේ ඇයි?හේතුව ඉතා පැහැදිලිය.ලොව එකම ථේරවාද බෞද්ධ මූලස්ථානය ශ්‍රී ලංකාවයි.අද බොහෝ උගතුන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කොට බුදු සමය කෙරෙහි නැඹුරු වෙති.එසේම මෙරට අක්මුල් සිඳගත් මහාසංස්කෘතියේ මූල බීජය බෞද්ධ දර්ශනයයි.බොහෝ බලවතුන්ට සියවස් ගණනාවක මුළුල්ලේ සෙලවිය නොහැකි වූ පාදම එයයි. තවද වෙනස් වූ භෞතික ලෝකය තුල නොවෙනස් වූ එකම දහම බුදු දහමයි.අදට එම පිරිසිදු ධර්මය රැඳි භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවයි.මෙම සර්වාගමික උමතුවෙන් විනාශ කරවන්නට කැසකවන්නේ එම පිරිසිදු දර්ශනයයි.එම දර්ශනය අනුගමනය කරන සිංහල බෞද්ධ ප්රජාවයි. නමුත් මෙම සර්වාගමික කූටෝපක්රමයට සමහර ස්වාමීන් වහන්සේලා හා දේශපාලන නායකයන් අසුවී තිබීම ඛේදජනකය.ඒ දැන ද නොදැනද යන්න අපි නොදනිමු.පන්සලේ නෝම්බි ඇරියාට,ගවලෙන් හැදුවාට බණ පදයක්,පිරිත් හඬක් නොඇසෙන පල්ලි අතර අපි සර්වාගමිකයන් වී සිටින්න්නෙමු.එක් වරම සිංහල බෞද්ධ ප්‍රජාව අරඹයා දෙසාබාන මෙම මුසාව ගැන බෞද්ධයෝ ඇස් කන් යොමත්වා ! ආගමික හරයන් ගැන අවබෝධය ලබත්වා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශය උපුටා ගත්තේ මව්බිම ඉරිදා සංග්‍රහයේ "කහ ඉර" විශේෂාංගයෙන්..[/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom