Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඌරන්ට රක්ෂණයක් 🐖 🐷 🐽
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා "සූකර රක්ෂණ යෝජනා ක්රමයක්" කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යංශය විසින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ව්යාපාරික මට්ටමින් සූකර සත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළවල අභිජනන සත්ත්වයන් සඳහා මෙය ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

මෙම රක්ෂණ ආවරණය යටතේ හදිසි අනතුරු හේතුවෙන් සහ සූකර සත්ත්වයන් සඳහා ඇතිවෙන රෝග මඟින් සිදුවන මරණ ආවරණය කිරීමට සැලැසුම් කර ඇත.

මෙහිදී වයස මාස 06 සිට අවුරුදු 4යි මාස හයක් දක්වා වූ සූකර අභිජනන සත්වයන් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකිය.

මෙහිදී අභිජනන සත්ත්වයෙකුගේ වටිනාකම උපරිමය රු.200,000/- හෝ ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය අනුව රක්ෂණාවරණය ලබා ගැනීමට හැකියාවක් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

මෙම රක්ෂණ ආවරණය මඟින් රක්ෂණය වූ අභිජනන සූකර සතුන් හට රක්ෂිත හේතූන් මත සිදුවන මරණයකදී පමණක් ම වන්දි ඉල්ලීම් සිදුකළ හැක.

මෙහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර ඇති ජෛව ආරක්ෂක නිර්නායක අනුව සූකර සත්ව ගොවිපොළ පවත්වා ගැනීම අනිවාර්ය බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

[QUOTE="Jihadi john, post: 31301876, member: 586715"] [IMG alt="ඌරන්ට රක්ෂණයක් "]https://s3.amazonaws.com/adaderanasinhala/1773918025-Ada-Derana-Web-02.jpg[/IMG] සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා "සූකර රක්ෂණ යෝජනා ක්රමයක්" කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යංශය විසින් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ව්යාපාරික මට්ටමින් සූකර සත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළවල අභිජනන සත්ත්වයන් සඳහා මෙය ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි. මෙම රක්ෂණ ආවරණය යටතේ හදිසි අනතුරු හේතුවෙන් සහ සූකර සත්ත්වයන් සඳහා ඇතිවෙන රෝග මඟින් සිදුවන මරණ ආවරණය කිරීමට සැලැසුම් කර ඇත. මෙහිදී වයස මාස 06 සිට අවුරුදු 4යි මාස හයක් දක්වා වූ සූකර අභිජනන සත්වයන් සඳහා මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකිය. මෙහිදී අභිජනන සත්ත්වයෙකුගේ වටිනාකම උපරිමය රු.200,000/- හෝ ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය අනුව රක්ෂණාවරණය ලබා ගැනීමට හැකියාවක් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. මෙම රක්ෂණ ආවරණය මඟින් රක්ෂණය වූ අභිජනන සූකර සතුන් හට රක්ෂිත හේතූන් මත සිදුවන මරණයකදී පමණක් ම වන්දි ඉල්ලීම් සිදුකළ හැක. මෙහිදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර ඇති ජෛව ආරක්ෂක නිර්නායක අනුව සූකර සත්ව ගොවිපොළ පවත්වා ගැනීම අනිවාර්ය බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom