ඌරාගේ මාලු කප්පයි - ශරියා කොරෝනා කරයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමේදි කොරෝනා සමාජ ව්‍යාප්තිය දක්වා සාර්ථකව රට මෙහෙයවපු වැඩබැරිදාස:angry:
    පුතා මම ආයෙත් කියනවා සමාජය කියන්නේ සෙලවෙන මනස.. ඊයෙත් අර ඩොකෙක් ඈවිල්ලා කිව්වා සමාජ ව්‍යාප්තියක් කියන්න තාම බෑලූ. අර උන්ගේ විද්යාත්මක පෑහෑදිලි කිරීමට අනුව තාම ලන්කාව ඒ ගාණට ඈවිත් නෑලු. යකෝ රෑන්ඩම් ටෙස්ට් කරන කරන හෑම තෑනම අඩුම දෙතුන් දෙනෙක් ඉන්නවා.. තාම සමාජේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,418
    100,358
    113
    පුතා මම ආයෙත් කියනවා සමාජය කියන්නේ සෙලවෙන මනස.. ඊයෙත් අර ඩොකෙක් ඈවිල්ලා කිව්වා සමාජ ව්‍යාප්තියක් කියන්න තාම බෑලූ. අර උන්ගේ විද්යාත්මක පෑහෑදිලි කිරීමට අනුව තාම ලන්කාව ඒ ගාණට ඈවිත් නෑලු. යකෝ රෑන්ඩම් ටෙස්ට් කරන කරන හෑම තෑනම අඩුම දෙතුන් දෙනෙක් ඉන්නවා.. තාම සමාජේ නෑ.
    ලන්කාවෙ සමාජයක් නෑනෙ.