ඌරු මස් කාපුවාම එන යක්කු

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..

    (කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි)
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..
    Gaman yanakota noka hitapan , naraka welawata mokak hari unoth
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සිරාවටම ඌරු මස් කාපුවාම යක්කු පෙරෙතයෝ කුම්බාන්ඩයෝ පස්සෙන් එනවද
    දුර ට්‍රිප් එකක් ගිහාම පාරේ තියනවා...
    ඌරු මස් සමග පොල් රොටී,බත්
    වගේ ඒවා..
    බෝඩ් ගහලා.
    ආසාවට කන්න නෑ බන්..
    තනියෙන් එද්දි වාහනේ පිටි පස්සෙ උක්ත ප්‍රකාශිත අමනුශ්‍යෙක් ඉදී කියලා..
    ඔව් ඔය මග දී රොටි කන්න එපා උරු මස් එක්ක
    බැල්ම හෙලන් ඉන්න මල පෙරේතයෝ වාහනේ නැගලම ගෙවල් වලට එනවා
    ආයෙත් ලොවෙත් නැතිවෙන්න ගෙදර පාලු වෙනවා
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    බොරු කතා බං. තම්බි තමයි උරු මස් වලට බය.
    හිතට ගැම්ම අරන් ගොඩවුනා දවසක් කන්න.. හිතට චකිතයක් ඇවිත් වැඩේ අත ඇරියා

    ඔව් ඔය මග දී රොටි කන්න එපා උරු මස් එක්ක
    බැල්ම හෙලන් ඉන්න මල පෙරේතයෝ වාහනේ නැගලම ගෙවල් වලට එනවා
    ආයෙත් ලොවෙත් නැතිවෙන්න ගෙදර පාලු වෙනවා
    සිරාද
    ------ Post added on Jan 9, 2025 at 2:15 PM
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    ඔය කතා ඇත්තද බොරුද කියල මම දන්නේ නැහැ. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි ඌරු මස් හරියට හැදුවේ නැත්නම් උඹට එක එක ලෙඩ එන්න පුළුවන් . එක නිසා ඔව්වා නොකා ඉන්න එක වඩා හොඳයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    හිතට ගැම්ම අරන් ගොඩවුනා දවසක් කන්න.. හිතට චකිතයක් ඇවිත් වැඩේ අත ඇරියා


    සිරාද
    ------ Post added on Jan 9, 2025 at 2:15 PM
    ඔව් හැබැයි
    ඔය යන අතරතුර මුස්ලිම් ගම්මාන ආශ්‍රිතව තියෙන කඩවලින් උරු මස් කෑවට එහෙම වෙන්නේ නැහැ
    පුළුවන් තරම් මුස්ලිම් ගම්මාන ආශ්‍රිතව උරුමස් කඩ හදාගන්න
    මොකද උරා සහ ඒ අයගේ මනුස්සය වලි, පෙරේතොයොත් හිටින්නේ නැහැ ලු
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි
     
    • Haha
    • Love
    Reactions: NRTG and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කලින් නම් දවල්ට එක පාරක් කාල තියනවා.. ඒත් එෆ් බී එකේ කෙම්මුර අඩවියක් කියවන්න ගිහින් තමා මේ කේස් එක.. දවල්ටත් බයයි
    යේක හූරා මෂ් පෙරේතයා උබලා, මහෂෝනා තමා ගහනවා ඕක අප්පා...... 🙄
     
    • Like
    Reactions: NRTG and Gal_banisa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැටන්,ගිනිගත් හේන පැතිවල තියනවා... කන්න බයයි..
    පට්ට කැලෑ මැද්දෙන්නෙ පල්ලං බහින්න තියෙන්නෙ

    mn nawalapitiyen kala hodata bila ginigathhena road eken colombo wenakan drive karala thiynewa kisima awulak nathuwa thaniyama
     
    • Like
    Reactions: NRTG and Gal_banisa