ඌරු මූණට කළු කොටු

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඌරු මූණට කළු කොටු

    මැලේසියානු පුවත්පතක ඌරු මූණට කළු කොටු


    _72506786_464-300.jpg



    මැලේසියාවේ පුවත්පතක ඇමරිකාවේ ගොවිපළවල් සම්බන්ධයෙන් පළවු ලිපියක ඌරන් සිටි ඡයාරූපයේ ඌරන්ගේ මුහුණ කළු පැහැති කොටුවලින් වසා තිඛෙන පුවතක් විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

    _72513115_orig.jpg



    ඊට හේතුව ලෙස එම පුවත්පත පවසා තිබුණේ මැලේසියාවේ වැඩි වශයෙන් ජීවත්වන මුස්ලිම් ජාතිකයන්ගේ ආගම හා සම්බන්ධ වන ඌරාගේ මුහුණ පළකිරීම එම ආගමිකයන්ට කෙරෙන අපහාසයක් විය හැකි බැවින් එම තත්ත්වය වැළැක්වීම තම අරමුණ වූ බවයි. මුස්ලිම් ජාතිකයන්ට ඔවුන්ගේ ආගමට කිසිඳු අයුරකින් අපහාසයක් නොවීමට එම පුවත්පත කටයුතු කරන බවට ද පවසා තිබිණ

    link