ඌරෝ අපේ නෑදෑයෝ ද ?????

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විද්‍යාත්මක පදනමක් නෑ බන් මේකට.
    1 උරෙක් ගෙයි චිම්පන්සියෙකුයි එක් වුනනත් සංසේචනය වෙන්නේ නෑ. ඒ ජාන කොටස් අතර වෙනස්කම් වල සංකීර්ණ කම හින්දා. නූතන මානවයාට සමිපතම ජීව විශේෂය වෙන්නේ නියන්ඩතාල් මානවයා . ඒත් කවදාවත් නියන්ඩතාල් පිරිමියෙකුයි නූතන මානව ස්ත්‍රියෙකුයි අහවල් දේ කරත් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නෑ. ඒ ජානවල වෙනස් කම් හින්දා.

    මැකාති මේ මතයට එන්න හේතුවට හැටියට කියන්නේ මිනිසාගේ තියන ලක්ෂන හැම එකක් ම චිම්පන්සියා ලඟ නැති හින්දා(රෝම අඩු හෝ රහිත සිරුර , ශරිරය වටා හම ඇතුලෙන් ඇති තෙල් තට්ටුව) මිනිසා මුළුමනින් චිම්පන්සියාගෙන් පැවත එනවයි කියලා කියන්න බෑලූ. මේක ලත් තැනම ලොප් වෙන තර්කයක්. මිනිසාගේ තියෙන හැම ලක්ෂනයක්ම චිම්පන්සීයා ලඟ තියෙනවා නම් ඌ චිම්පන්සියෙක් නෙවෙයි මිනිහෙක්.

    මචන් ඔය සාමන්ය තත්වයදිනෙ ජාන විකුර්තිතාවයක් නිසා ගැලපුනා නම් වන්නේ මක්කා???
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    http://en.wikipedia.org/wiki/Buddhist_vegetarianism

    In Buddhism, the views on vegetarianism vary from school to school. According to Theravada, the Buddha allowed his monks to eat pork, chicken and beef if the monk was aware that the animal was not killed on their behalf. Theravada also believes that the Buddha allowed the monks to choose a vegetarian diet, but only prohibited them from eating human, elephant, horse, dog, cat, lion, tiger, bear, leopard, and slug flesh.[1] According to Theravada, the Buddha did not prohibit any kind of meat-eating for his lay followers. In Vajrayana, the act of eating meat is not always prohibited. The Mahayana schools generally recommend a vegetarian diet, for some believe that the Buddha insisted that his followers should not eat the flesh of any sentient being.[2] Monks of the Mahayana traditions that follow the Brama Net Sutra are forbidden by their vows from eating flesh of any kind.

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,562
    113
    news eke mul tika nane ban,, mul tika thamai male chimpansiyakui female uurekui ukala thamai propet mohomad ipadila thyenne,, ekai uuro kana eka ban karala thyenne unge agamen :yes: onnam balapan quran wala thyenwa
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    danda agata lee tikak inuwe??

    moko ban me kalabala wela?

    උඹලා වගේ දකින දකින හමදේම විශ්වාස කරලා පස්සේ එහෙම නැහැ කියල හිතුවනම් තමයි "ඇඟට ලේ උනන තත්වයක් ඇතිවෙන්නෙ ටෙන්ශන් එකට" ඒක මට නෙවෙයි උනේ... උඹලටයි... නමුත් උඹලා කියන එක වැරදියි කියන එක උඹලගෙම එකෙක් කියන්න කලින් අපි අවිල්ල ඕක වැරදියි කියල කියයි කියල උඹලා බලාපොරොත්තු උන එකෙන්ම පේනවා කාටද දන් ඇඟට ලේ ඉනුවේ කියලා...

    ඇපි සූකර මද්ද කෑවේ නෑ... සෝ ඒනිසා අපිට බය වෙන්න දෙයක් නෑ අපිට ලේ අතීසාරේ හැදිලා බල්ලෙක් වගේ මැරෙන්න වෙයි කියලා... ලේ උනන්න ඕන උනේ මීට අවුරුදු දහස් ගානකට කලින්.. නෑ නෑ... තව සීයක් විතර තව පස්සට යන්න...:D:P
    ලේ උනන්න අවශ්‍ය කෙනාට ලේ ඉනුවේ නෑ එතකොට... :baffled::dull::(

    අපිනම් කවදාකවත් ඌරුමස් (සූකර මද්දව ) කන්නෙත් නෑ... කාල මාට්ටු උනොත් අපි කෑවේ ඌරුමස් නෙවෙයි...හතු ජාතියක් කියල කියන්නෙත් නෑ...
    :D
    ඒනිසා මේ වගේ ත්‍රෙඩ් වල අපි චූන් වෙන්නෙත් නෑ..:P
     
    aruna47

    Well-known member

  • උඹලා වගේ දකින දකින හමදේම විශ්වාස කරලා පස්සේ එහෙම නැහැ කියල හිතුවනම් තමයි "ඇඟට ලේ උනන තත්වයක් ඇතිවෙන්නෙ ටෙන්ශන් එකට" ඒක මට නෙවෙයි උනේ... උඹලටයි... නමුත් උඹලා කියන එක වැරදියි කියන එක උඹලගෙම එකෙක් කියන්න කලින් අපි අවිල්ල ඕක වැරදියි කියල කියයි කියල උඹලා බලාපොරොත්තු උන එකෙන්ම පේනවා කාටද දන් ඇඟට ලේ ඉනුවේ කියලා...

    ඇපි සූකර මද්ද කෑවේ නෑ... සෝ ඒනිසා අපිට බය වෙන්න දෙයක් නෑ අපිට ලේ අතීසාරේ හැදිලා බල්ලෙක් වගේ මැරෙන්න වෙයි කියලා... ලේ උනන්න ඕන උනේ මීට අවුරුදු දහස් ගානකට කලින්.. නෑ නෑ... තව සීයක් විතර තව පස්සට යන්න...:D:P
    ලේ උනන්න අවශ්‍ය කෙනාට ලේ ඉනුවේ නෑ එතකොට... :baffled::dull::(

    අපිනම් කවදාකවත් ඌරුමස් (සූකර මද්දව ) කන්නෙත් නෑ... කාල මාට්ටු උනොත් අපි කෑවේ ඌරුමස් නෙවෙයි...හතු ජාතියක් කියල කියන්නෙත් නෑ...
    :D
    ඒනිසා මේ වගේ ත්‍රෙඩ් වල අපි චූන් වෙන්නෙත් නෑ..:P

    BITCH EXPLAIN THIS SHIT

    1456663_10201985438510147_1943699258_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඇපි සූකර මද්ද කෑවේ නෑ... සෝ ඒනිසා අපිට බය වෙන්න දෙයක් නෑ අපිට ලේ අතීසාරේ හැදිලා බල්ලෙක් වගේ මැරෙන්න වෙයි කියලා... ලේ උනන්න ඕන උනේ මීට අවුරුදු දහස් ගානකට කලින්.. නෑ නෑ... තව සීයක් විතර තව පස්සට යන්න...:D:P
    ලේ උනන්න අවශ්‍ය කෙනාට ලේ ඉනුවේ නෑ එතකොට... :baffled::dull::(

    අපිනම් කවදාකවත් ඌරුමස් (සූකර මද්දව ) කන්නෙත් නෑ... කාල මාට්ටු උනොත් අපි කෑවේ ඌරුමස් නෙවෙයි...හතු ජාතියක් කියල කියන්නෙත් නෑ...
    :D
    ඒනිසා මේ වගේ ත්‍රෙඩ් වල අපි චූන් වෙන්නෙත් නෑ..:P

    මිත‍්‍රයා සුකර මද්දව කියන්නේ හතු විශේෂයක් තමයි. සුකර කියපු ගමන් මතක් වෙන්නේ ඌරන්ව නේද? හැම භාෂාවකම තියෙනවා මේ වගේ වචන එක චවනයට අර්ථ කිහිපයක්

    උදාහරණ ලෙස ඉංග‍්‍රීසි භාෂාවේ Jack කියනවා කොස් වලට, ජැක් එකටත් කියනවා. ඒ වගේම කාඞ් කුට්ටමේ බුරුවාටත් කියන්නේ Jack කියලා. :rofl:
    :rofl:

    භාෂාවන්ගේ විවිධ භාවිතයන් නිවැරදි ලෙස හදුනානොගත්තොත් කාඞ් කුට්ටමේ ඉන්න Jack කෙනෙක් වෙනවා. :P
    :P:P