ඌවේ විලාපය

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ලස්සයක් වෙල් තිබුණු ඌවට
    දිය කඳුළ නැති කරපු පාපෙට
    වියරු වී මිහිමවුන් ඕසෙට
    කන් බිහිරි වෙයි තියුණු හූවට

    යුදට නැති කග කොස් කොටන්නද
    ඉන්න බිං අඟලත් පුදන්නද
    නෙත් පියාගෙන නිදි වදින්නද
    පණ පුදා මිහිමව් රකින්නද

    ඌවෙ රණගොස් නැගේ විනිවිද
    නැසෙන්නට පෙර උන්ගෙ පණපොද
    දකුණ බටහිර වයඹ රටමැද
    සියලු දන රැස් වෙයව් මෙහි අද

    - දිල්ශාන් -
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ⁣ලෙසටම කියලා තියෙනව මචං..!
    උ⁣ඹේ නිර්මාණයක්ද? එල
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ⁣ලෙසටම කියලා තියෙනව මචං..!
    උ⁣ඹේ නිර්මාණයක්ද? එල

    තෑන්ක්ස් මචං... එෆ්බී එකේ පින්තූරයකට මම කොටපු කමෙන්ට් එකක්