Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!!

මෙවර ඌව පළාත් සභා ජන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වී අන්ත පරාජයක් අත්වනු ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවති මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේය.

පරාජය හමුවේ තමන්ගේ කාර්යාල කඩා බිඳගනිමින්, තමන්ගේම පක්ෂ සාමාජිකයින්ට පහරදී ආණ්ඩුවට මඩ ගැසීමේ තුච්ච, නින්දිත, "හිවල් දේශපාලනයකට" යාමට තරම් අද ජනතා විමුක්ති පෙරමුණ බන්කලොත් වී ඇතයි ඔහු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

"අද රතු කමිස ඇඳගෙන උගුර ලේ රහවෙනකන් කෑ ගහන සමහර අය මිත්‍රවරුනි, කියන්නේ එකක්.. කරන්නේ තව එකක්. අද නායකයා කියා කියාගන්නා සමහර අය,තමන් පීඩිත පන්තියේ කියලා කිය කිය ලක්ශ හැට-හැත්තාවක් වටින අලුත්ම ඩබල් කැබ් වල යන්නේ. ඕකට අපේ ගමේ ගොඩේ මාමලා නැන්දලා කියන්නේ.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා සහෝදරවරුනි.

අද ජවීපේ නන්නත්තාර වෙලා ඉන්නේ… හරිහමන් නායකත්වයක් නැහ. එජාපේ ගැන ඉතින් සහෝදරවරුනි කියලා වැඩක් නැහනේ… කවදත් වලේ… රනිල් මහත්තයා බොරුවට තෝසේ කකා තේ බිව්වට, මෙදා පාරත් අන්ත පරාජයක් අනිවාර්යයි"

මෙම මාධ්‍ය සාකච්චාව සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු තවත් මැති ඇමතිවරු රාශියක් සහභාගී වී සිටියහ.

සටහන: දමිත් අසන්ක

ලන්කා සී නිවුස්

[QUOTE="amaesin, post: 17155099, member: 490019"] [b]ඌව ජන්දයෙන් ජවිපෙට අන්ත පරාජයක්!![/b] [SIZE="4"]මෙවර ඌව පළාත් සභා ජන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වී අන්ත පරාජයක් අත්වනු ඇතැයි විමල් වීරවන්ශ මහතා අද පැවති මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේය. [IMG]http://adaderana.lk/news_images/553327422wimal5.jpg[/IMG] පරාජය හමුවේ තමන්ගේ කාර්යාල කඩා බිඳගනිමින්, තමන්ගේම පක්ෂ සාමාජිකයින්ට පහරදී ආණ්ඩුවට මඩ ගැසීමේ තුච්ච, නින්දිත, "හිවල් දේශපාලනයකට" යාමට තරම් අද ජනතා විමුක්ති පෙරමුණ බන්කලොත් වී ඇතයි ඔහු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. "අද රතු කමිස ඇඳගෙන උගුර ලේ රහවෙනකන් කෑ ගහන සමහර අය මිත්‍රවරුනි, කියන්නේ එකක්.. කරන්නේ තව එකක්. අද නායකයා කියා කියාගන්නා සමහර අය,තමන් පීඩිත පන්තියේ කියලා කිය කිය ලක්ශ හැට-හැත්තාවක් වටින අලුත්ම ඩබල් කැබ් වල යන්නේ. ඕකට අපේ ගමේ ගොඩේ මාමලා නැන්දලා කියන්නේ.. හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා සහෝදරවරුනි. අද ජවීපේ නන්නත්තාර වෙලා ඉන්නේ… හරිහමන් නායකත්වයක් නැහ. එජාපේ ගැන ඉතින් සහෝදරවරුනි කියලා වැඩක් නැහනේ… කවදත් වලේ… රනිල් මහත්තයා බොරුවට තෝසේ කකා තේ බිව්වට, මෙදා පාරත් අන්ත පරාජයක් අනිවාර්යයි" මෙම මාධ්‍ය සාකච්චාව සඳහා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු තවත් මැති ඇමතිවරු රාශියක් සහභාගී වී සිටියහ. සටහන: දමිත් අසන්ක ලන්කා සී නිවුස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom