ඌව වෙල්ලස්ස - යෝග්‍යතා පරීක්ෂණයට help එකක්?

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
ඌව වෙල්ලස්ස - යෝග්‍යතා පරීක්ෂණයට help එකක්?

මම මේ පාර A/L කරලා campus දානකොට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ "ආගන්තුක සත්කාර,සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිලිබද කලමනාකරනය" පාඨමාලාවටත් අයදුම් කලා. :cool:
ඊයේ මට ඒකෙන් ලියුමක් ආව යෝග්‍යතා පරීක්ෂණයට 05 වෙනිදා එන්න කියලා.ඒකෙ සදහන් වන ආකාරයට මට මේ විෂයන් වලට පෙනී සිටීමට සිදු වෙනවා.:eek:

01) Hospitality ,Tourism & EVT.MGT
02) Indust.Info.Technology
03) Entrepren.& MGT.Studies
04) General paper

යෝග්‍යතා පරීක්ෂණය තියෙන්නේ english වලින්.....කරැනාකර මට මේ විෂයන් වලට එන්නේ මොන වගේ දේවල් ද කියලා කියනවද?:sorry:
මට අවෂ්‍ය තොරතුරැ දැනගන්න web site ටිකකුත් කියන්න......!!!!! :yes: