Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඌරෙක් නෙවේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී

මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී

දනා කැමැති දෙන පළඹත එසුර පතී

දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී

– සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව

පෙර කළ මහ පිනැති, ධන ධාන්යයෙන් ආඪ්ය වූ විමල් වීරවංශ මැතිසඳ විබිසණ සුරිඳුන් හා සමවනුයේ, සිරි රහල් හිමියන්ගෙන් ණයට ගත් උපමාවකින් කියැවෙන ලෙසට උහු දෑත් සුරතුරෙහි ශාඛාවන් හා සැසඳිය හැකි හෙයින්ම නොවේ. දක්ෂිණ දේශය අඩවිය කොට ගත් විබිසණ සුරිඳුන් සේම වීරවංශ මැතිඳෝද තම පිළ හැර දමා පසමිතුරු පිළෙහි සරණ සොයා ආවෝය. එසේ අවුදින් තම පැරැණි පිළට “අහා, තෙල සුළුදිය කොල්ලනි, අපට මිස තොපට දිනුම් නොවේය” කියමින් මහත්වූ නිග්රහ කළෝය.

මේ සකල සමානතා අතරට තවත් නවමුවක් එක් කෙරෙමින් වීරවංශ මැතිඳෝ දැන් කලකට ඉහත විබිසණ දෙවිරදුන් තම ප්රාසාදය ගොඩ නැංවූ කැළණි ගං මිටියාවතෙහිම තම කුටුම්භය උදෙසා කොත් අගට මිණි පැමිණිය රමණීය තෙමහල් පායෙක් ගොඩ නඟමින් සිටිති. රාවයේ අලුගුත්තේරු මාද්දියකාරයින් කියන හැටියට මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් වලින් නම් සිව් කෙළක් (පර සුද්දාගේ මිලියන වලින් හතළිහක්) ඉක්මවන්නේය. ඒ ආරක්ෂක පද්ධති හා පිහිනුම් තටාක වැනි සුකුරුත්තම් නැතිවය. ඒවාට තව අමතර වැයක් විය හැකිය. මේ තෙමහල් පායෙහි බිම් මහළෙහි වපසරිය පර්චස් දහයකි. ඉඩම පර්චස් තිහකි. පර්චසයක වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට එපිට මිස මෙපිට නොවන හෝකන්දරිනි. ඉඩමේ වටිනාකමද මේ කෝටි හතරට අමතරවය.

බාල්දුවුණු රුපියල් වලින් පවා කෝටි සතරක් හෙවත් මිලියන හතළිහක් (40,000,000) යනු සුළුපටු මුදලක් නොවෙයි. මසකට රුපියල් 20,000ක ආදායමක් ලබන සාමාන්ය රජයේ සේවකයකු ඒ වෙනුවෙන් මාස 2,000ක් එනම් වසර එකසිය හැටහතක් (167) කැඹරිය යුතු වන්නේය. ශ්රී ලංකාද්වීපයෙහි මන්ත්රීශ්වරයකුගේ මාසික වැටුප සියළු දීමනා සමඟ රුපියල් ලක්ෂයකට ආසන්නය. වසරකට ඒ රුපියල් ලක්ෂ දොළහකි. තමා මන්ත්රීවරයකු වූ වසර අට මුළුල්ලේ නොකා නොබී, ඇඳුමක් කැඩුමක් මිළට නොගෙන සිය පවුල සමඟ හෙළුවෙන් පිටකොටුවේ බෝධිය යට නිදාගෙන, දේශයේ දූ පුතුන්ගේ සම්පත් බැංකුවේ සියයට දහසයේ ස්ථිර තැන්පතුවල දමා ඉතිරිකළත් වීරවංශ මැතිඳුන්ට ඉතිරි කරන්නට ලැබෙන්නේ රුපියල් මිලියන විස්සකට හෙවත් කෝටි දෙකකට සමාන මුදලකි.

දේශප්රේමී අවංක විමල් වීරවංශ මැතිඳුන් මහාජන මුදලින් රුපියල් කෝටි හතරක් පිල්ලි ගැසුවාය අපි මොහොතකටවත් නොසිතමු. එවැනි ජරා වැඩ කරන්නේ NGO ඩොලර් වලින් වැටුප් ලබන (අපගේද බ්ලොග් සෘහදයන් වන මකබාස්, Beyond Frame, තරංග ජයසේන හෙවත් කූඹියාද ඇතුළු) ඩොලර් කාක්කන්ය. දේශප්රේමීන්ට රුපියල් කෝටි හතරක් උපයා ගැනීමට ඕනෑතරම් සම්මා ආජීවයන් ඇත්තේය.

සමහරවිට එය ප්රාතිහාර්යයකින් ලැබෙන්නට ඇත. විමල් වීරවංශ මැතිඳුන් දිවා රෑ නැතිව, සීගිරි වන්දනාවකටවත් ඉස්පාසුවක් නොගෙන රට ජාතිය, ආගම රැක ගැනීම සඳහා දරණ උදාර මෙහෙවර ගැන පඬුපුල් අසුන හුණු වූ සක් දෙවිඳුන් හොර රහසේම උහුගේ ගෙදර පිළිකන්නේ කැරට් විසිහතරේ මසු දහසක පැසෙක් දමා ගියා විය හැකිය. නැතිනම් තිස් තුන් කෝටියක් සම්යදෘෂ්ටික දෙවි දේවතාවන් රුපියල ගණනේ හැට් කලෙක්ශන් පාරක් දමා ඒ මුදල ඔහුගේ ගිණුමට බැර කළාද විය හැකිය. එසේද නොමැතිනම් සිව් මහ බඹුන් පෙළහර පා වීරවංශ මැතිඳුන් බැහැර කෙරෙන අසුචි, සිරුරු කිස නිමවන මොහොතේම දඹ රත්තරන්වලට පරිවර්තනය කළ දුන්නාද නොවෙන්නටම බැරිය.

අනෙක් අතට මේ මුදල වීරවංශ මැතිඳුන්ගේ පිය ඇඹෙනිය වූ ශීර්ෂා උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මැතිණියන් විසින් සෙව්වාද විය හැකිය. රාවය කියන හැටියට නම් ඇයට රැකියාවක් හෝ ව්යාපාරාදී ආදායම් මාර්ගයක් නැත. ඇය බඳු රුවැති කතකට මසුරන් සොයන්නට රැකියාවක් හෝ ව්යාපාරයක් ඇවැසි නැති බැව ඒ උපන්ගෙයි මෝඩයෝ නොදනිති. එක රැයකට ඇය වැනි සුන්දර ළඳකට කොපමණ මුදලක් උපයා ගත හැක්කේද? ලෙහෙසියෙන්ම ඇයට දිනෙකට රුපියල් විසි දහසක පමණ ආදායමක් ලබා ගත හැකිවනු ඇත්තේය. ඉතින් රුපියල් කෝටි හතරක් සෙවීම මහ කජ්ජක්යැ? ඉදින් වීරවංශ මැතිඳුන්ට මහාජන මුදල් ගසා කන්නට කවර නම් අවශ්යතාවයක් වේද? උහු එසේ කළාය චෝදනා කරන්නන්ගේ මුඛයන්හි ශෂී වීරවංශ මැතිණියන්ගේ පියොවුරු වලටද වඩා විශාල ගෙඩි හට නොගත යුත්තේද?

විමල් වීරවංශ මැතිඳුනට ප්රාතිහාර්යයෙකින් මේ සිව් කෙළක් ධන සම්භාරය පහළ වන්නට ඇත්තේ හෝ උහු ඇඹෙනිය විසින් ඒ මුදල උපයන්නට ඇත්තේ මැතිඳුන් “කම් ඕ, ගෝ චිකාගෝ” කියා ජනතා විමුක්ති පෙරමුණින් රජ වාසලට බඩ පිණුමක් ගැසුවාට පසු වන්නට ඇතැයි අපගේ අවංක කල්පනාවය. මක් නිසාද යත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීශ්වරයන්ට වැටුප් ලබා ගැනීම තහනම් කොට ඇති බැව් අප අසා ඇති හෙයිනි. උන්ගේ ඉපැයීම් සියල්ල පක්ෂ අරමුදලට යායුතුලු. කුටුම්භ රක්ෂණයට බර පැණ සැපයෙන්නේ පක්ෂයෙන්ලු. (සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීශ්වරයාට නම් අනෙකෙකු විසින් ගැබ්බර කරන ලද ළඳක් භාර්යාව හැටියට දායාද කොට දුන්නේද පක්ෂයයි. කෙසේවෙතත් ඒ අතුරු කතාවෙකි.) ඉදින් වීරවංශ මැතිඳුන්ට පුද්ගලික වස්තූන් කොහි වෙයිද?

මහ පිනැති විමල් වීරවංශ මැතිසඳ දේශප්රේමය විකොට මසුරන් ඉපැයීය යන චෝදනාව අප අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමු. පර සුද්දන්ට මේ රට සූරාකෑමට ඉඩ නොදීමෙන් උහු කරන ලද මහඟු සේවාව කෙතරම්ද? මව්බිම ලංකා පදනමේ (දොන්) ආරියසීල (ඩි සිල්වා) වික්රමනායකලා, කුලතුංග රාජපක්ෂලා, වේගපිටියලා උන් කරන ලද මේ සේවාව සලකා බලා වැඩිම උනොත් දරුවකුට පොල් ටොපියක් දෙකක්, මිළෙන් අඩු DSI සපත්තු කුට්ටමක් හෝ ගෙදර පාවිච්චියට ගෑස් සිලින්ඩරයක් දෙන්නට ඇත. එසේ නැතිව දේශප්රේමය වෙන්දේසි කොට අසදාචාරාත්මකව සිව් කෙළක් ධනය සොයන්නට තරම් අමනයකු නොවේ වීරවංශ මැතිසඳ. එවැනි මාටියා ගැසීම් කළේ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේලාය; රවි කරුණානායකලාය; නිමල් සිරිපාල ද සිල්වලාය. දේශප්රේමී විමල් වීරවංශ මැතිසඳ සර්ෆ් එක්සෙල් වලින් නහවා ගත් ආකාරයේ පාරිශුද්ධ පොලිතීසියෙකි. මහාජන මුදල් මාටියා ගසනවාට වඩා පිය බිරිඳ වෛශ්යා වෘත්තියෙහි යොදවා කුටුම්භ රක්ෂණයෙහි නියැලීම නම්බුකාර බැව් ඔහු නොදන්නෙහිද?

අපිදු ගරු විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපති පොලිතීසියාට සුබ ගමන් පතමු. එමතු නොව අපගේ දේශප්රේමී පාඨකයන්ට උන්ට සුබ පැතීම උදෙසා කමෙන්ටු තීරුවද විවර කොට ඇත්තේය.

ගත්තෙ මෙතනින්

[QUOTE="smaldeniya, post: 6422089, member: 20043"] [IMG]http://www.hothotlanka.com/hotpics/mahindamud/Mahindamud20091224-213158-004.jpg[/IMG] කනා මිණි වළලු නැඟි රැස් මල් කැණැතී මනා දිඟු ඇඟිළි නව තඹ ළපලු ඇතී දනා කැමැති දෙන පළඹත එසුර පතී දිනා දිමුතු සිරි අතු සුරතුර පැවතී – සැළලිහිණි සන්දේශය, විභීෂණ දේව වර්ණනාව පෙර කළ මහ පිනැති, ධන ධාන්යයෙන් ආඪ්ය වූ විමල් වීරවංශ මැතිසඳ විබිසණ සුරිඳුන් හා සමවනුයේ, සිරි රහල් හිමියන්ගෙන් ණයට ගත් උපමාවකින් කියැවෙන ලෙසට උහු දෑත් සුරතුරෙහි ශාඛාවන් හා සැසඳිය හැකි හෙයින්ම නොවේ. දක්ෂිණ දේශය අඩවිය කොට ගත් විබිසණ සුරිඳුන් සේම වීරවංශ මැතිඳෝද තම පිළ හැර දමා පසමිතුරු පිළෙහි සරණ සොයා ආවෝය. එසේ අවුදින් තම පැරැණි පිළට “අහා, තෙල සුළුදිය කොල්ලනි, අපට මිස තොපට දිනුම් නොවේය” කියමින් මහත්වූ නිග්රහ කළෝය. මේ සකල සමානතා අතරට තවත් නවමුවක් එක් කෙරෙමින් වීරවංශ මැතිඳෝ දැන් කලකට ඉහත විබිසණ දෙවිරදුන් තම ප්රාසාදය ගොඩ නැංවූ කැළණි ගං මිටියාවතෙහිම තම කුටුම්භය උදෙසා කොත් අගට මිණි පැමිණිය රමණීය තෙමහල් පායෙක් ගොඩ නඟමින් සිටිති. රාවයේ අලුගුත්තේරු මාද්දියකාරයින් කියන හැටියට මෙහි ඇස්තමේන්තුගත වියදම රුපියල් වලින් නම් සිව් කෙළක් (පර සුද්දාගේ මිලියන වලින් හතළිහක්) ඉක්මවන්නේය. ඒ ආරක්ෂක පද්ධති හා පිහිනුම් තටාක වැනි සුකුරුත්තම් නැතිවය. ඒවාට තව අමතර වැයක් විය හැකිය. මේ තෙමහල් පායෙහි බිම් මහළෙහි වපසරිය පර්චස් දහයකි. ඉඩම පර්චස් තිහකි. පර්චසයක වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට එපිට මිස මෙපිට නොවන හෝකන්දරිනි. ඉඩමේ වටිනාකමද මේ කෝටි හතරට අමතරවය. බාල්දුවුණු රුපියල් වලින් පවා කෝටි සතරක් හෙවත් මිලියන හතළිහක් (40,000,000) යනු සුළුපටු මුදලක් නොවෙයි. මසකට රුපියල් 20,000ක ආදායමක් ලබන සාමාන්ය රජයේ සේවකයකු ඒ වෙනුවෙන් මාස 2,000ක් එනම් වසර එකසිය හැටහතක් (167) කැඹරිය යුතු වන්නේය. ශ්රී ලංකාද්වීපයෙහි මන්ත්රීශ්වරයකුගේ මාසික වැටුප සියළු දීමනා සමඟ රුපියල් ලක්ෂයකට ආසන්නය. වසරකට ඒ රුපියල් ලක්ෂ දොළහකි. තමා මන්ත්රීවරයකු වූ වසර අට මුළුල්ලේ නොකා නොබී, ඇඳුමක් කැඩුමක් මිළට නොගෙන සිය පවුල සමඟ හෙළුවෙන් පිටකොටුවේ බෝධිය යට නිදාගෙන, දේශයේ දූ පුතුන්ගේ සම්පත් බැංකුවේ සියයට දහසයේ ස්ථිර තැන්පතුවල දමා ඉතිරිකළත් වීරවංශ මැතිඳුන්ට ඉතිරි කරන්නට ලැබෙන්නේ රුපියල් මිලියන විස්සකට හෙවත් කෝටි දෙකකට සමාන මුදලකි. දේශප්රේමී අවංක විමල් වීරවංශ මැතිඳුන් මහාජන මුදලින් රුපියල් කෝටි හතරක් පිල්ලි ගැසුවාය අපි මොහොතකටවත් නොසිතමු. එවැනි ජරා වැඩ කරන්නේ NGO ඩොලර් වලින් වැටුප් ලබන (අපගේද බ්ලොග් සෘහදයන් වන මකබාස්, Beyond Frame, තරංග ජයසේන හෙවත් කූඹියාද ඇතුළු) ඩොලර් කාක්කන්ය. දේශප්රේමීන්ට රුපියල් කෝටි හතරක් උපයා ගැනීමට ඕනෑතරම් සම්මා ආජීවයන් ඇත්තේය. සමහරවිට එය ප්රාතිහාර්යයකින් ලැබෙන්නට ඇත. විමල් වීරවංශ මැතිඳුන් දිවා රෑ නැතිව, සීගිරි වන්දනාවකටවත් ඉස්පාසුවක් නොගෙන රට ජාතිය, ආගම රැක ගැනීම සඳහා දරණ උදාර මෙහෙවර ගැන පඬුපුල් අසුන හුණු වූ සක් දෙවිඳුන් හොර රහසේම උහුගේ ගෙදර පිළිකන්නේ කැරට් විසිහතරේ මසු දහසක පැසෙක් දමා ගියා විය හැකිය. නැතිනම් තිස් තුන් කෝටියක් සම්යදෘෂ්ටික දෙවි දේවතාවන් රුපියල ගණනේ හැට් කලෙක්ශන් පාරක් දමා ඒ මුදල ඔහුගේ ගිණුමට බැර කළාද විය හැකිය. එසේද නොමැතිනම් සිව් මහ බඹුන් පෙළහර පා වීරවංශ මැතිඳුන් බැහැර කෙරෙන අසුචි, සිරුරු කිස නිමවන මොහොතේම දඹ රත්තරන්වලට පරිවර්තනය කළ දුන්නාද නොවෙන්නටම බැරිය. අනෙක් අතට මේ මුදල වීරවංශ මැතිඳුන්ගේ පිය ඇඹෙනිය වූ ශීර්ෂා උදයන්ති රණසිංහ හෙවත් ශෂී වීරවංශ මැතිණියන් විසින් සෙව්වාද විය හැකිය. රාවය කියන හැටියට නම් ඇයට රැකියාවක් හෝ ව්යාපාරාදී ආදායම් මාර්ගයක් නැත. ඇය බඳු රුවැති කතකට මසුරන් සොයන්නට රැකියාවක් හෝ ව්යාපාරයක් ඇවැසි නැති බැව ඒ උපන්ගෙයි මෝඩයෝ නොදනිති. එක රැයකට ඇය වැනි සුන්දර ළඳකට කොපමණ මුදලක් උපයා ගත හැක්කේද? ලෙහෙසියෙන්ම ඇයට දිනෙකට රුපියල් විසි දහසක පමණ ආදායමක් ලබා ගත හැකිවනු ඇත්තේය. ඉතින් රුපියල් කෝටි හතරක් සෙවීම මහ කජ්ජක්යැ? ඉදින් වීරවංශ මැතිඳුන්ට මහාජන මුදල් ගසා කන්නට කවර නම් අවශ්යතාවයක් වේද? උහු එසේ කළාය චෝදනා කරන්නන්ගේ මුඛයන්හි ශෂී වීරවංශ මැතිණියන්ගේ පියොවුරු වලටද වඩා විශාල ගෙඩි හට නොගත යුත්තේද? විමල් වීරවංශ මැතිඳුනට ප්රාතිහාර්යයෙකින් මේ සිව් කෙළක් ධන සම්භාරය පහළ වන්නට ඇත්තේ හෝ උහු ඇඹෙනිය විසින් ඒ මුදල උපයන්නට ඇත්තේ මැතිඳුන් “කම් ඕ, ගෝ චිකාගෝ” කියා ජනතා විමුක්ති පෙරමුණින් රජ වාසලට බඩ පිණුමක් ගැසුවාට පසු වන්නට ඇතැයි අපගේ අවංක කල්පනාවය. මක් නිසාද යත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීශ්වරයන්ට වැටුප් ලබා ගැනීම තහනම් කොට ඇති බැව් අප අසා ඇති හෙයිනි. උන්ගේ ඉපැයීම් සියල්ල පක්ෂ අරමුදලට යායුතුලු. කුටුම්භ රක්ෂණයට බර පැණ සැපයෙන්නේ පක්ෂයෙන්ලු. (සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීශ්වරයාට නම් අනෙකෙකු විසින් ගැබ්බර කරන ලද ළඳක් භාර්යාව හැටියට දායාද කොට දුන්නේද පක්ෂයයි. කෙසේවෙතත් ඒ අතුරු කතාවෙකි.) ඉදින් වීරවංශ මැතිඳුන්ට පුද්ගලික වස්තූන් කොහි වෙයිද? මහ පිනැති විමල් වීරවංශ මැතිසඳ දේශප්රේමය විකොට මසුරන් ඉපැයීය යන චෝදනාව අප අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමු. පර සුද්දන්ට මේ රට සූරාකෑමට ඉඩ නොදීමෙන් උහු කරන ලද මහඟු සේවාව කෙතරම්ද? මව්බිම ලංකා පදනමේ (දොන්) ආරියසීල (ඩි සිල්වා) වික්රමනායකලා, කුලතුංග රාජපක්ෂලා, වේගපිටියලා උන් කරන ලද මේ සේවාව සලකා බලා වැඩිම උනොත් දරුවකුට පොල් ටොපියක් දෙකක්, මිළෙන් අඩු DSI සපත්තු කුට්ටමක් හෝ ගෙදර පාවිච්චියට ගෑස් සිලින්ඩරයක් දෙන්නට ඇත. එසේ නැතිව දේශප්රේමය වෙන්දේසි කොට අසදාචාරාත්මකව සිව් කෙළක් ධනය සොයන්නට තරම් අමනයකු නොවේ වීරවංශ මැතිසඳ. එවැනි මාටියා ගැසීම් කළේ ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේලාය; රවි කරුණානායකලාය; නිමල් සිරිපාල ද සිල්වලාය. දේශප්රේමී විමල් වීරවංශ මැතිසඳ සර්ෆ් එක්සෙල් වලින් නහවා ගත් ආකාරයේ පාරිශුද්ධ පොලිතීසියෙකි. මහාජන මුදල් මාටියා ගසනවාට වඩා පිය බිරිඳ වෛශ්යා වෘත්තියෙහි යොදවා කුටුම්භ රක්ෂණයෙහි නියැලීම නම්බුකාර බැව් ඔහු නොදන්නෙහිද? අපිදු ගරු විමල් වීරවංශ නම් වූ පින්බර කෝටිපති පොලිතීසියාට සුබ ගමන් පතමු. එමතු නොව අපගේ දේශප්රේමී පාඨකයන්ට උන්ට සුබ පැතීම උදෙසා කමෙන්ටු තීරුවද විවර කොට ඇත්තේය. ගත්තෙ [URL="http://images.google.lk/imgres?imgurl=http://www.lankanewsweb.com/newsimages/sashi.jpg&imgrefurl=http://taboosubjects.wordpress.com/2009/11/07/01-28/&usg=__ZPuXC9q1UBjKfxqxIYHni2V6ybY=&h=201&w=250&sz=35&hl=en&start=32&um=1&tbnid=fMcaNMclHWO9tM:&tbnh=89&tbnw=111&prev=/images%3Fq%3D%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B6%25BD%25E0%25B7%258A%2B%25E0%25B7%2580%25E0%25B7%2593%25E0%25B6%25BB%25E0%25B7%2580%25E0%25B6%2582%25E0%25B7%2581%26ndsp%3D18%26hl%3Den%26rlz%3D1C1_____enLK348LK348%26sa%3DN%26start%3D18%26um%3D1"]මෙතනින්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom