Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

£3. ඒකාලේ minimum wages £5.25. නරකත් නැහැ. හැබැයි පැය 4ක් වගේ සතියට දවස් 3 ලැබුනේ.

එනපොට නන් හරියන්නැ කියලා තේරැනා. Job දවස ගානෙම හෙව්වා.මට දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ අඩුම තරමේ laptop  එකක් වත් තිබුනන් , මේ වගේ group එකක් වත් තිබුනන් job එකක් හොයාගන්න විස්තර ගන්න පුලුවන්. ලොකුම ප්‍රශ්නෙ job තියෙන්නෙ කොහෙද කියන එක ගැන මට අත් දැකිමක් තිබුනෙ නැහැ.

ඊලගට මම college එකට ගහින් බැලුවා ලංකාවේ එකෙක් වත් ඉන්නවද කියලා. කිහිපදෙනෙක් හිටියා. Job ඇහුවට කාටවත් හොයලා දෙන්න පුලුවන් මට්ටමක නෙමේ හිටියේ. එහෙමත් නැත්නන් හොයලා දෙන්න තරම් support එකක් දෙන කවුරැත් හිටියෙ නැ. දැන් මාසයක් විතර ගිහින්. අතේ සල්ලි ටික ඉවරවෙන්න යන්නෙ. Hotel management කරපු class එකේ එක ලංකාවේ නමක් තිබුනා. මම එකවවත් හම්බෙලා බලනව කියලා හිටියා. අමිල. පොරට job එකක් ආපු ගමන්ම දන්න කෙනෙක් set කරලා. නලියා මට job එකක් set උනොත් කියන්නන් කිව්වා. මට ඉතින් මාර upset එකේ හිටියේ. රට ආපු මෝඩ කමක් කියලා හිතුවා. දවස් දෙකක් විතර යනකොට අමිල call එකක් දීලා කිව්වා මචං මට petrol station එකක job එකක් හම්බුනා. ඒක උඹ ගනින්. මට දැනට gardening job එකක් ලැබිලා ඒක කරන්න out of London යනවා කියලා.

ඒ petrol station එකේ දවස් තුනක් විතර part time කලා. යන්තම් ගෙදර වියදමටත් සල්ලි කියක් හරි අම්මාට තාත්තට යවලා college එකේ fee එකටත් £200 වගේ ඉතුරැ කරගත්තා. මම මහන්සිවෙලා petrol station එකේ වැඩකලා. එකෙ හිටිය සේරම ලංකාවෙ අය. ඒ හින්දා ගොඩක් hours ලැබුනෙ නැ. පැයකට £5 ලැබුනා. ඊට පස්සෙ night shift තමා ලැබුනේ. Night shift කියන්නෙ අමුතුම ජිවිතයක්. රෑ 11 ට පටන් අරන් උදේ 7ට ඉවර වෙන්නෙ. සමහර දවස් වලට කෙලින්ම college යනවා. එපා වෙනවා. නමුත් සල්ලි ටිකක් එන හින්දා කොහොම හරි කාගෙන කලා.

මට තිබුන ප්‍රශ්නෙ job ගැන හරියට තියෙන තැන්, online application හරියට කරන්න තේරැමක් නැහැ. කවුරැත් මෙහෙම කරන්න කියලා දෙන්නත් නැ. මම හිතුවා කොහොම හරි ඉගෙන ගෙන qualification එක හදා ගන්නවා කියලා.

ඒ දවස්වල අමිලයටත් ලංකාවේ අයියා කෙනෙක් job එකක් හොයලා දිලා. අවුරැදු 12 කට පස්සෙ තමා ඌ කිව්වෙ ඒ ලංකාවෙ අයියා හැම මාසෙකම ගානක් අඩුකරගෙන දිලා පඩි දීලා තියන්නෙ. මොකද එයා job එක හොයලා දිලා තිබ්බ නිසා. ඉතින් එහෙම ලංකාවේ අයියලත් ඉන්නවා. සල්ලි වලට job හොයලා දෙන. අහුවෙන්න එපා. මෙන්න මේ හේතුව නිසා තමා මම හිතා ගත්තෙ කවදා හරි මම දන්න නොදන්න හැම කෙනාටම job හොයලා දෙන්න පුලුවන් නන් කරනවා කියලා. ( හැබැයි කවුද මනුස්සයෙක් මේ group එකේ මම job අරන් දීලා සල්ලි ගන්නවයි කිව්ව වෙලාවෙ නන් මට මාරයා නැග්ගා. හැබැයි ඉතින් මම කරපු දෙයක් මම ගෙනියයි. එහෙම බොරැ කියලා පතුරපු ඒ මනුස්සයා ඒ පව ජීවිත කාලෙටම ගෙනියයි.මතක තියාගන්න ඔගොලන්ගෙ ජිවිත වලට advice ගන්න ඒ වගේ මනුස්සයෙක් ගාවට ගියාම වෙනදේ. කෙච්චර උගත් මනුස්සයෙක් උනත් ඔගොලන්ට බොරැකියලා රට යවන එක තමා කරන්නෙ. බොරැම නේද එහෙම ජිවිත. )

Night cashier පටන් ගත්ත මම කට්ට කාලා day shift ගත්තා. හොදට ඉගෙන ගත්තා. අම්මට තාත්තට සල්ලි යවන්න පුලුවන් උනා මාසයක් ගානෙ. ලොකු ගානක් නෙමෙ. නමුත් මාසෙට එගොලන්ට ජීවත් වෙන්න පුලුවන් වෙන ගානක්.

මේ කාලේ තිබුන මගේ weakness එක තමා වෙන job එකක් හොයාගත්තෙ නැතිඑක. මම උපරිම මහන්සියෙන් වැඩකලා. එකෙ manager වුනා. මම මගේ qualifications complete කලා.

ඊට පස්සෙ මම London වලින් Norwich වලට ආවා. Norwich වලත් petrol station එකක් බලා ගත්තා. මේකාලේ මම Norwich වල තිබුන Buddhist centre එකට ගියා voluntary වැඩකරන්න. හවස 7ට ගිහින් mediation rooms clean කරලා kitchen එක clean කරලා, අලුතින් එන අයගේ admission ගන්න එකත් කලා. අපි සතියකට සැරයක් social event කලා. බුදු දහම ගැන ඇත්තටම තවත් එක පැත්තකින් දකින්න වාසනාව තිබුනා.

මෙහෙම ඉන්නගමන් vacancy එකක් තිබුනා main post office එකට. මෙහෙ post office වලත් එක එක ඒවා තියානවා. Agency, sub , crown post office කියලා. Crown post office තමා ලොකුම post office. කතාවට කියන්නෙ මෙහෙ post office job එකක් ගත්තොත් ජිවිතේටම ඒකම තමා කියලා. මොකද salary එක, benefits එහෙම සෑහෙන්න වැඩියි. මට job එක ලැබුනා casual worker කෙනෙක් විදිහට. මට ජිවිතේ වෙනස් කරපු තැන තමයි post office එක. සැහැන්න learning & development තියෙනවා. මම ඒ හැම opportunity එකක්ම ගත්තා. මම තමා එකම Asian කෙනා ඒ post office එකේ හිටපු.මගේ casual contract එක permanent full time එකක් කලා මාස කිපයක් ඇතුලත. මොකද මම හැම දෙයක්ම ඉගෙන ගෙන අවශ්‍ය qualifications ගත්ත නිසා. මේ කාලේ තමා UK Home Office එකත් එකක් project එකක් තිබ්බා ඔගොලන්ගෙ biometric card issue කරන්න. ඒකට join වෙන්න අවස්තාව ලැබුනා. ඒකයි අදටත් මම immigration side එකේ මම දන්න දේවල් කියලා දෙන්නෙ. ඊට අමතරව post office එකේ Talent Program එකය මුලු England වලම 10 දෙනෙක් අතරට තේරිලා East Angliaවල ගොඩක් crown post office වලට ගිහින් training කලා. ගොඩක් staff training කලා. 1-2-1 , coaching, learning development කලා. ගොඩක් opportunities හම්බුනා. ජිවිතේ ගන්න පුලුවන් ගොඩක් අත්දැකීම් ගත්තා. මගේ ජිවිතේ turning point එක උනේ post office experience එක.2020 postoffice restructure එකකට මට redundancyහම්බුනා. ඒකත් සමහර company වල අවුරැදු 2ක පඩියක් දක්වා වන්දි හම්බෙනවා. ඊලගට මම TSB bank එකට join උනා. Bank ජිවිතෙත් හොදයි. මම fraud , bereavement cases කලා. ඊට පස්සෙ loan කලා. Bank එකේදි මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් එක සිමාවකට විතරයි. නමුත් මට හැමදාමත් ඔන වුනේ UK government එකට වැඩ කරන්න. අවුරැද්දකට පස්සෙ Department for Work and Pensions එකේ project එකට join වෙන්න පුලුවන් වුනා. මගේ confidence එක කොච්චර වැඩි වුනාද කියලා තේරැනේ ජිවිතේ පලවෙනි පාරට salary එක highest band එකට negotiate කරලා ගන්න පුලුවන් වුනා.මම Employment Coach කෙනක් විදිහට වැඩකරනවා. දැන් මෙහෙ ඉන්න unemployed benefit ගන්න කට්ටියව job ready කරලා දෙනවා. ගොඩක් වෙලාවට මම එගොලන්ව office එකට ගෙන්නලා job search කරනවා, CV හදලා දෙනවා, interview skills, confidence builder වගේ training session කරනවා.ජොබ් එකක් නැති එකෙක්ට, depression, anxiety , health issue තියෙන අයට අදාල medical support දීලා ජොබ් ready කරන්න , එහෙමත් නැත්නන් හිරේ ගිහින් ඇවිල්ලා ජිවිතේ දෙවනි පාරට හරි මාර්ගයට යන්න කැමති කෙනෙකුට අවශ්‍ය support , motivation, mental and physical well-being දීලා job එකක් හොයලා දෙන්න. මේ දවස් වල local employers ලත් එක්ක job vacancy meeting තියෙනවා.මේ තරම් සතුටක් මට කවදාවත් වෙන job එකකින් ගන්න බැහැ.

කවුරැ හරි කියනවනන් UK වල job නෑ කියලා ඒක පට්ටපල් බොරැවක්. එහෙමත් නැත්නන් job එකක් ගැන idea එකක් නැති කෙනෙක්. මට අඩුම තරමේ දවසට company 2-3 කින් කතා කරලා අහනවා මා ගාව job ready අය ඉන්නවද කියලා. මේවා UK citizen ලට priority එක දුන්නත් සමහර වෙලාවට අපිට suitable කට්ටිය හොයාගන්න බැහැ.

------ Post added on [DATETIME="UT"]1633884008[/DATETIME]

[QUOTE="redhat, post: 26973412, member: 116913"] £3. ඒකාලේ minimum wages £5.25. නරකත් නැහැ. හැබැයි පැය 4ක් වගේ සතියට දවස් 3 ලැබුනේ. එනපොට නන් හරියන්නැ කියලා තේරැනා. Job දවස ගානෙම හෙව්වා.මට දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ අඩුම තරමේ laptop [IMG alt="💻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8c/1/16/1f4bb.png[/IMG] එකක් වත් තිබුනන් , මේ වගේ group එකක් වත් තිබුනන් job එකක් හොයාගන්න විස්තර ගන්න පුලුවන්. ලොකුම ප්‍රශ්නෙ job තියෙන්නෙ කොහෙද කියන එක ගැන මට අත් දැකිමක් තිබුනෙ නැහැ. ඊලගට මම college එකට ගහින් බැලුවා ලංකාවේ එකෙක් වත් ඉන්නවද කියලා. කිහිපදෙනෙක් හිටියා. Job ඇහුවට කාටවත් හොයලා දෙන්න පුලුවන් මට්ටමක නෙමේ හිටියේ. එහෙමත් නැත්නන් හොයලා දෙන්න තරම් support එකක් දෙන කවුරැත් හිටියෙ නැ. දැන් මාසයක් විතර ගිහින්. අතේ සල්ලි ටික ඉවරවෙන්න යන්නෙ. Hotel management කරපු class එකේ එක ලංකාවේ නමක් තිබුනා. මම එකවවත් හම්බෙලා බලනව කියලා හිටියා. අමිල. පොරට job එකක් ආපු ගමන්ම දන්න කෙනෙක් set කරලා. නලියා මට job එකක් set උනොත් කියන්නන් කිව්වා. මට ඉතින් මාර upset එකේ හිටියේ. රට ආපු මෝඩ කමක් කියලා හිතුවා. දවස් දෙකක් විතර යනකොට අමිල call එකක් දීලා කිව්වා මචං මට petrol station එකක job එකක් හම්බුනා. ඒක උඹ ගනින්. මට දැනට gardening job එකක් ලැබිලා ඒක කරන්න out of London යනවා කියලා. ඒ petrol station එකේ දවස් තුනක් විතර part time කලා. යන්තම් ගෙදර වියදමටත් සල්ලි කියක් හරි අම්මාට තාත්තට යවලා college එකේ fee එකටත් £200 වගේ ඉතුරැ කරගත්තා. මම මහන්සිවෙලා petrol station එකේ වැඩකලා. එකෙ හිටිය සේරම ලංකාවෙ අය. ඒ හින්දා ගොඩක් hours ලැබුනෙ නැ. පැයකට £5 ලැබුනා. ඊට පස්සෙ night shift තමා ලැබුනේ. Night shift කියන්නෙ අමුතුම ජිවිතයක්. රෑ 11 ට පටන් අරන් උදේ 7ට ඉවර වෙන්නෙ. සමහර දවස් වලට කෙලින්ම college යනවා. එපා වෙනවා. නමුත් සල්ලි ටිකක් එන හින්දා කොහොම හරි කාගෙන කලා. මට තිබුන ප්‍රශ්නෙ job ගැන හරියට තියෙන තැන්, online application හරියට කරන්න තේරැමක් නැහැ. කවුරැත් මෙහෙම කරන්න කියලා දෙන්නත් නැ. මම හිතුවා කොහොම හරි ඉගෙන ගෙන qualification එක හදා ගන්නවා කියලා. ඒ දවස්වල අමිලයටත් ලංකාවේ අයියා කෙනෙක් job එකක් හොයලා දිලා. අවුරැදු 12 කට පස්සෙ තමා ඌ කිව්වෙ ඒ ලංකාවෙ අයියා හැම මාසෙකම ගානක් අඩුකරගෙන දිලා පඩි දීලා තියන්නෙ. මොකද එයා job එක හොයලා දිලා තිබ්බ නිසා. ඉතින් එහෙම ලංකාවේ අයියලත් ඉන්නවා. සල්ලි වලට job හොයලා දෙන. අහුවෙන්න එපා. මෙන්න මේ හේතුව නිසා තමා මම හිතා ගත්තෙ කවදා හරි මම දන්න නොදන්න හැම කෙනාටම job හොයලා දෙන්න පුලුවන් නන් කරනවා කියලා. ( හැබැයි කවුද මනුස්සයෙක් මේ group එකේ මම job අරන් දීලා සල්ලි ගන්නවයි කිව්ව වෙලාවෙ නන් මට මාරයා නැග්ගා. හැබැයි ඉතින් මම කරපු දෙයක් මම ගෙනියයි. එහෙම බොරැ කියලා පතුරපු ඒ මනුස්සයා ඒ පව ජීවිත කාලෙටම ගෙනියයි.මතක තියාගන්න ඔගොලන්ගෙ ජිවිත වලට advice ගන්න ඒ වගේ මනුස්සයෙක් ගාවට ගියාම වෙනදේ. කෙච්චර උගත් මනුස්සයෙක් උනත් ඔගොලන්ට බොරැකියලා රට යවන එක තමා කරන්නෙ. බොරැම නේද එහෙම ජිවිත. ) Night cashier පටන් ගත්ත මම කට්ට කාලා day shift ගත්තා. හොදට ඉගෙන ගත්තා. අම්මට තාත්තට සල්ලි යවන්න පුලුවන් උනා මාසයක් ගානෙ. ලොකු ගානක් නෙමෙ. නමුත් මාසෙට එගොලන්ට ජීවත් වෙන්න පුලුවන් වෙන ගානක්. මේ කාලේ තිබුන මගේ weakness එක තමා වෙන job එකක් හොයාගත්තෙ නැතිඑක. මම උපරිම මහන්සියෙන් වැඩකලා. එකෙ manager වුනා. මම මගේ qualifications complete කලා. [HR][/HR] ඊට පස්සෙ මම London වලින් Norwich වලට ආවා. Norwich වලත් petrol station එකක් බලා ගත්තා. මේකාලේ මම Norwich වල තිබුන Buddhist centre එකට ගියා voluntary වැඩකරන්න. හවස 7ට ගිහින් mediation rooms clean කරලා kitchen එක clean කරලා, අලුතින් එන අයගේ admission ගන්න එකත් කලා. අපි සතියකට සැරයක් social event කලා. බුදු දහම ගැන ඇත්තටම තවත් එක පැත්තකින් දකින්න වාසනාව තිබුනා. මෙහෙම ඉන්නගමන් vacancy එකක් තිබුනා main post office එකට. මෙහෙ post office වලත් එක එක ඒවා තියානවා. Agency, sub , crown post office කියලා. Crown post office තමා ලොකුම post office. කතාවට කියන්නෙ මෙහෙ post office job එකක් ගත්තොත් ජිවිතේටම ඒකම තමා කියලා. මොකද salary එක, benefits එහෙම සෑහෙන්න වැඩියි. මට job එක ලැබුනා casual worker කෙනෙක් විදිහට. මට ජිවිතේ වෙනස් කරපු තැන තමයි post office එක. සැහැන්න learning & development තියෙනවා. මම ඒ හැම opportunity එකක්ම ගත්තා. මම තමා එකම Asian කෙනා ඒ post office එකේ හිටපු.මගේ casual contract එක permanent full time එකක් කලා මාස කිපයක් ඇතුලත. මොකද මම හැම දෙයක්ම ඉගෙන ගෙන අවශ්‍ය qualifications ගත්ත නිසා. මේ කාලේ තමා UK Home Office එකත් එකක් project එකක් තිබ්බා ඔගොලන්ගෙ biometric card issue කරන්න. ඒකට join වෙන්න අවස්තාව ලැබුනා. ඒකයි අදටත් මම immigration side එකේ මම දන්න දේවල් කියලා දෙන්නෙ. ඊට අමතරව post office එකේ Talent Program එකය මුලු England වලම 10 දෙනෙක් අතරට තේරිලා East Angliaවල ගොඩක් crown post office වලට ගිහින් training කලා. ගොඩක් staff training කලා. 1-2-1 , coaching, learning development කලා. ගොඩක් opportunities හම්බුනා. ජිවිතේ ගන්න පුලුවන් ගොඩක් අත්දැකීම් ගත්තා. මගේ ජිවිතේ turning point එක උනේ post office experience එක.2020 postoffice restructure එකකට මට redundancyහම්බුනා. ඒකත් සමහර company වල අවුරැදු 2ක පඩියක් දක්වා වන්දි හම්බෙනවා. ඊලගට මම TSB bank එකට join උනා. Bank ජිවිතෙත් හොදයි. මම fraud , bereavement cases කලා. ඊට පස්සෙ loan කලා. Bank එකේදි මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් එක සිමාවකට විතරයි. නමුත් මට හැමදාමත් ඔන වුනේ UK government එකට වැඩ කරන්න. අවුරැද්දකට පස්සෙ Department for Work and Pensions එකේ project එකට join වෙන්න පුලුවන් වුනා. මගේ confidence එක කොච්චර වැඩි වුනාද කියලා තේරැනේ ජිවිතේ පලවෙනි පාරට salary එක highest band එකට negotiate කරලා ගන්න පුලුවන් වුනා.මම Employment Coach කෙනක් විදිහට වැඩකරනවා. දැන් මෙහෙ ඉන්න unemployed benefit ගන්න කට්ටියව job ready කරලා දෙනවා. ගොඩක් වෙලාවට මම එගොලන්ව office එකට ගෙන්නලා job search කරනවා, CV හදලා දෙනවා, interview skills, confidence builder වගේ training session කරනවා.ජොබ් එකක් නැති එකෙක්ට, depression, anxiety , health issue තියෙන අයට අදාල medical support දීලා ජොබ් ready කරන්න , එහෙමත් නැත්නන් හිරේ ගිහින් ඇවිල්ලා ජිවිතේ දෙවනි පාරට හරි මාර්ගයට යන්න කැමති කෙනෙකුට අවශ්‍ය support , motivation, mental and physical well-being දීලා job එකක් හොයලා දෙන්න. මේ දවස් වල local employers ලත් එක්ක job vacancy meeting තියෙනවා.මේ තරම් සතුටක් මට කවදාවත් වෙන job එකකින් ගන්න බැහැ. කවුරැ හරි කියනවනන් UK වල job නෑ කියලා ඒක පට්ටපල් බොරැවක්. එහෙමත් නැත්නන් job එකක් ගැන idea එකක් නැති කෙනෙක්. මට අඩුම තරමේ දවසට company 2-3 කින් කතා කරලා අහනවා මා ගාව job ready අය ඉන්නවද කියලා. මේවා UK citizen ලට priority එක දුන්නත් සමහර වෙලාවට අපිට suitable කට්ටිය හොයාගන්න බැහැ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1633884008[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom