එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.

redhat

Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.
    ගොඩක් අය කියන කතාවක් තමා රට යන එක හොදයිද? UK හොදයිද? Visa ගන්න පුලුවන්ද? Job හොයාගන්න පුලුවන්ද? Living cost එක වැඩියි නේද? ඉතුරැ කරන්න පුලුවන්ද? PR එක ගන්න පුලුවන්ද? Citizenship ගන්න පුලුවන්ද?
    සමහර අය කියනවා job නැහැ. සල්ලි හම්බ කරන්න බැහැ. PR ගන්න බැහැ. Asian අයට job හොයාගන්න බැහැ. Racist අය වැඩියි. වියදම වැඩියි.
    මේක මගේ අත්දැකිම විතරයි. මම මේකේ මුදල් වටිනාකම් දාන්නෙ කාටහරි ඇත්ත idea එකක් ගන්න. ටිකක් දිග කතාවක්.
    මට හිතුනා ගොඩක් අය කියනවට වඩා වෙනස් පැත්තක් ඔගොලන්ට පෙන්නන්න. මේක මගේ කතාව. හැබැයි එක එක්කෙනාට මේකතාව වෙනස්. මම කියන්න හදන්නෙ මේවගෙත් වෙන්න පුලුවන් කියලා. මොනව හරි idea එකක් ගන්න කියලා.
    අවුරැදු 12කට කලින් මම එනකොට මට තිබුනේ එකම අදහස settle වෙන්න ඕනෙ එක විතරයි. නමුත් ඒක ලේසි දෙයක් නොවන බව තේරැනේ මෙහෙට ආවාම තමයි.
    ඔගොලන්ට අද මේ වගේ group එක්ක තියෙන එක ලොකුම benefit එකක්. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. Guidance තියෙනවා. මටත් මේවගේ group එකක් තිබුනන් ඒ අවුරැදු 12 ගොඩක් තැන් ලේසියෙන් ගොඩ දාගන්න තිබුනා.
    1. UK පටන් ගත්තෙ කොහොමද?
    මම business management course එකකට ආවේ. ඒ කාලෙ නන් course fee එක £4000 අවුරැද්දට. මොකද college එකට ආවෙ නිසා. Visa එක ලැබුනෙ අවුරැද්දකට විතරයි. මොකද කරන්න ඔනෙ visa එක ඉවරවුනාම , සල්ලි කො? මේ ගැන මොකවත් දැනීමක් තිබුනෙ නෑ. ලංකාවෙන් කොහොම හරි ගිහින් ජීවිතේ ගොඩ දාගන්න ඕනෙ කියලා තමා ඕන කම තිබුනෙ.
    2. student ජිවිතේ කොහොමද?
    මම ආවේ college එකකට. ඒ හින්දා ඔගොලන්ට මේ අත්දැකිම නන් දැන් නැහැ. මගේ college එකට වඩා හොද ගම්පහ tuition classes තියෙනවා. හරියටම මාසෙකට පස්සෙ Home Office එකෙන් college එක වැහුවා. එතකොට අපි ආපු visa cancel වෙනවා. එක්කො අපි ආපහු යන්න ඕනෙ නැත්නන් වෙන college එකකට යන්න ඕනෙ.මට college එකේ හිටපු කෙනෙක් life time advice එකක් දුන්නා. ඔයා student කෙනෙක්. තනියම home office website එකට ගිහින් විස්තර ගන්න. College වලට ගිහින් විස්තර ගන්න. What’s the worst thing can happen ? මෙහෙ හැමදේම online කරන්න පුලුවන්. ඒ හින්දා තනියම කරගන්න කියන එක. ලංකාවෙ හිටපු ගොඩක් අය කලේ lawyers ලා ගාවට ගිය එක. මම ලගපාත තිබුන college වලට ගිහින් මගේ විස්තර කියලා admissions ඉල්ලුවා. මගේ අතේ තිබ්බෙ £500. ඒක දිලා මම ගෙවන්න හදාගත්තා. Home Office එකටත් මමම තනියෙන් email කරලා මගේ visa එකේ sponsor මාරැ කරගත්තා. හැම එකාම lawyers ලා ගාවට ගිහින් £100-£200 දිලා college මාරැ කරනකොට මම තනියම කර ගත්තා. ඊලගට ආව college එකත් පොඩි college එකක් නමුත් මගේ qualifications ඉවර වෙනකන් හිටියා. ගොඩක් යාලුවො Morocco, Poland, India, Pakistan , Nepal වල හිටියා. ගොඩක් අය ඔන වෙලාවක උදව්වට හිටියා. මට තාමත් මතකයි එක මාසෙක instalment එක නැතුව class එකට එන්න දුන්නෙ නැ. Majdouline (Moroccan) මට එයා ලග තිබ්බ සල්ලි £500 දුන්නා instalment එක ගෙවන්න. අපි college එකේ අය එකට එකතුවෙලා studies කලා.
    University ගියාම යාලුවො ලැබෙයි. මන් දන්නවා ගොඩක් අය Indian , Pakistan කිව්වම කතා කරන්නෙ නැ. එකයි ඇත්ත තත්වය. මගේ උපදෙස මිනිස්සුන්ව හමේ පාටින්, අදහන ආගම මත, විශ්වාස මත බෙදන්න එපා. මිනිස්සු සේරම එකම මට්ටමෙන් බලන්න. අපේ ලංකාවෙ මිනිස්සු එකම විදිහට මිනිස්සු විදිහට බැලුවනන් ලංකාවත් හරි දියුණු රටක්. ඒ හින්දා යාලුවො ඇතිකරගන්න. පුලුවන් කමක් තියෙන වෙලාවක උදව් කරන්න. උදව් කරන්නත් සල්ලි ඔනෙම නැහැ.වචනෙකින් කතා කලත් ඇති. කවුරැහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් කියලා දෙන්න.
    ඉතින් කොහොම හරි මම මගේ qualification හදා ගත්තා. ඊට අමතරවත් මම online course කරලා අමතර qualifications හදා ගත්තා.
    3. Part time job එකක් ලැබුනද ආව ගමන් ?
    UK ඇවිල්ලා දෙවනි දවසේ CV ටිකකුත් අරගෙන මම Mile End station
    🚇
    එක ගාවින් පටන් අරගෙන පයින් හැම shop
    🏫
    එකකටම ගිහින් job එකක් ඇහුවා. හවස් වෙනකන්ම ඇවිද්දා. ඒ කාලේ තමා UK recession එක තිබුනේ. ඒවා මට අදාල උනේම නෑ
    🤪
    . එක shop එකක වත් vacancy නෑ කියනකොට තමා මට තේරැනේ serious කියලා.
    🤭
    🤭

    හවස 3 විතර එනකොට Indian restaurant එකකට ගියා. මගේ වෙලාවට cleaner කෙනෙක් ඔන වෙලා තිබුනා. හෙට ඉදන් පටන් ගන්න කිව්වා. ගෙදර බත් කාලා පිගාන හෝදන්න කම්මැලි කමට හිටපු මට උදේ 9 ඉදන් රෑ 11 වෙනකන් පිගන් හෝදන්න උනා. සතියට දවස් 3ක් විතර සති දෙකක් කලා. Wages ගැන මොකවත් කතාවක් නෑ. ලංකාවෙ මං හැදිලා හිටිය විදිහට සල්ලි ගැන කතා කරන්නත් ටිකක් මොකද්ද වගේ. බැරිම තැන සල්ලි ගැන ඇහුවා. Training ලු. ඒ හින්දා සති දෙකට ගෙවන්නෙ නැ කිව්වා. මට මාරයා. යකෝ පිගන් හෝදන්න මොන trainingද. කොහොම හරි travel card එකට හරියන්න සල්ලි ඉල්ලගෙන මම අයින් වුනා.
    ආයෙත් මුලටම වැටුනා. ඊට පස්සෙ job හොයාගෙන Ilford, Barking (East London) වල ඇවිද්දා. කොහොම හරි leaflet බෙදන්න job එකක් ලැබුනා. Cash in hand. පැයට
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    £3. ඒකාලේ minimum wages £5.25. නරකත් නැහැ. හැබැයි පැය 4ක් වගේ සතියට දවස් 3 ලැබුනේ.
    එනපොට නන් හරියන්නැ කියලා තේරැනා. Job දවස ගානෙම හෙව්වා.මට දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ අඩුම තරමේ laptop
    💻
    එකක් වත් තිබුනන් , මේ වගේ group එකක් වත් තිබුනන් job එකක් හොයාගන්න විස්තර ගන්න පුලුවන්. ලොකුම ප්‍රශ්නෙ job තියෙන්නෙ කොහෙද කියන එක ගැන මට අත් දැකිමක් තිබුනෙ නැහැ.
    ඊලගට මම college එකට ගහින් බැලුවා ලංකාවේ එකෙක් වත් ඉන්නවද කියලා. කිහිපදෙනෙක් හිටියා. Job ඇහුවට කාටවත් හොයලා දෙන්න පුලුවන් මට්ටමක නෙමේ හිටියේ. එහෙමත් නැත්නන් හොයලා දෙන්න තරම් support එකක් දෙන කවුරැත් හිටියෙ නැ. දැන් මාසයක් විතර ගිහින්. අතේ සල්ලි ටික ඉවරවෙන්න යන්නෙ. Hotel management කරපු class එකේ එක ලංකාවේ නමක් තිබුනා. මම එකවවත් හම්බෙලා බලනව කියලා හිටියා. අමිල. පොරට job එකක් ආපු ගමන්ම දන්න කෙනෙක් set කරලා. නලියා මට job එකක් set උනොත් කියන්නන් කිව්වා. මට ඉතින් මාර upset එකේ හිටියේ. රට ආපු මෝඩ කමක් කියලා හිතුවා. දවස් දෙකක් විතර යනකොට අමිල call එකක් දීලා කිව්වා මචං මට petrol station එකක job එකක් හම්බුනා. ඒක උඹ ගනින්. මට දැනට gardening job එකක් ලැබිලා ඒක කරන්න out of London යනවා කියලා.
    ඒ petrol station එකේ දවස් තුනක් විතර part time කලා. යන්තම් ගෙදර වියදමටත් සල්ලි කියක් හරි අම්මාට තාත්තට යවලා college එකේ fee එකටත් £200 වගේ ඉතුරැ කරගත්තා. මම මහන්සිවෙලා petrol station එකේ වැඩකලා. එකෙ හිටිය සේරම ලංකාවෙ අය. ඒ හින්දා ගොඩක් hours ලැබුනෙ නැ. පැයකට £5 ලැබුනා. ඊට පස්සෙ night shift තමා ලැබුනේ. Night shift කියන්නෙ අමුතුම ජිවිතයක්. රෑ 11 ට පටන් අරන් උදේ 7ට ඉවර වෙන්නෙ. සමහර දවස් වලට කෙලින්ම college යනවා. එපා වෙනවා. නමුත් සල්ලි ටිකක් එන හින්දා කොහොම හරි කාගෙන කලා.
    මට තිබුන ප්‍රශ්නෙ job ගැන හරියට තියෙන තැන්, online application හරියට කරන්න තේරැමක් නැහැ. කවුරැත් මෙහෙම කරන්න කියලා දෙන්නත් නැ. මම හිතුවා කොහොම හරි ඉගෙන ගෙන qualification එක හදා ගන්නවා කියලා.
    ඒ දවස්වල අමිලයටත් ලංකාවේ අයියා කෙනෙක් job එකක් හොයලා දිලා. අවුරැදු 12 කට පස්සෙ තමා ඌ කිව්වෙ ඒ ලංකාවෙ අයියා හැම මාසෙකම ගානක් අඩුකරගෙන දිලා පඩි දීලා තියන්නෙ. මොකද එයා job එක හොයලා දිලා තිබ්බ නිසා. ඉතින් එහෙම ලංකාවේ අයියලත් ඉන්නවා. සල්ලි වලට job හොයලා දෙන. අහුවෙන්න එපා. මෙන්න මේ හේතුව නිසා තමා මම හිතා ගත්තෙ කවදා හරි මම දන්න නොදන්න හැම කෙනාටම job හොයලා දෙන්න පුලුවන් නන් කරනවා කියලා. ( හැබැයි කවුද මනුස්සයෙක් මේ group එකේ මම job අරන් දීලා සල්ලි ගන්නවයි කිව්ව වෙලාවෙ නන් මට මාරයා නැග්ගා. හැබැයි ඉතින් මම කරපු දෙයක් මම ගෙනියයි. එහෙම බොරැ කියලා පතුරපු ඒ මනුස්සයා ඒ පව ජීවිත කාලෙටම ගෙනියයි.මතක තියාගන්න ඔගොලන්ගෙ ජිවිත වලට advice ගන්න ඒ වගේ මනුස්සයෙක් ගාවට ගියාම වෙනදේ. කෙච්චර උගත් මනුස්සයෙක් උනත් ඔගොලන්ට බොරැකියලා රට යවන එක තමා කරන්නෙ. බොරැම නේද එහෙම ජිවිත. )
    Night cashier පටන් ගත්ත මම කට්ට කාලා day shift ගත්තා. හොදට ඉගෙන ගත්තා. අම්මට තාත්තට සල්ලි යවන්න පුලුවන් උනා මාසයක් ගානෙ. ලොකු ගානක් නෙමෙ. නමුත් මාසෙට එගොලන්ට ජීවත් වෙන්න පුලුවන් වෙන ගානක්.
    මේ කාලේ තිබුන මගේ weakness එක තමා වෙන job එකක් හොයාගත්තෙ නැතිඑක. මම උපරිම මහන්සියෙන් වැඩකලා. එකෙ manager වුනා. මම මගේ qualifications complete කලා.

    ඊට පස්සෙ මම London වලින් Norwich වලට ආවා. Norwich වලත් petrol station එකක් බලා ගත්තා. මේකාලේ මම Norwich වල තිබුන Buddhist centre එකට ගියා voluntary වැඩකරන්න. හවස 7ට ගිහින් mediation rooms clean කරලා kitchen එක clean කරලා, අලුතින් එන අයගේ admission ගන්න එකත් කලා. අපි සතියකට සැරයක් social event කලා. බුදු දහම ගැන ඇත්තටම තවත් එක පැත්තකින් දකින්න වාසනාව තිබුනා.
    මෙහෙම ඉන්නගමන් vacancy එකක් තිබුනා main post office එකට. මෙහෙ post office වලත් එක එක ඒවා තියානවා. Agency, sub , crown post office කියලා. Crown post office තමා ලොකුම post office. කතාවට කියන්නෙ මෙහෙ post office job එකක් ගත්තොත් ජිවිතේටම ඒකම තමා කියලා. මොකද salary එක, benefits එහෙම සෑහෙන්න වැඩියි. මට job එක ලැබුනා casual worker කෙනෙක් විදිහට. මට ජිවිතේ වෙනස් කරපු තැන තමයි post office එක. සැහැන්න learning & development තියෙනවා. මම ඒ හැම opportunity එකක්ම ගත්තා. මම තමා එකම Asian කෙනා ඒ post office එකේ හිටපු.මගේ casual contract එක permanent full time එකක් කලා මාස කිපයක් ඇතුලත. මොකද මම හැම දෙයක්ම ඉගෙන ගෙන අවශ්‍ය qualifications ගත්ත නිසා. මේ කාලේ තමා UK Home Office එකත් එකක් project එකක් තිබ්බා ඔගොලන්ගෙ biometric card issue කරන්න. ඒකට join වෙන්න අවස්තාව ලැබුනා. ඒකයි අදටත් මම immigration side එකේ මම දන්න දේවල් කියලා දෙන්නෙ. ඊට අමතරව post office එකේ Talent Program එකය මුලු England වලම 10 දෙනෙක් අතරට තේරිලා East Angliaවල ගොඩක් crown post office වලට ගිහින් training කලා. ගොඩක් staff training කලා. 1-2-1 , coaching, learning development කලා. ගොඩක් opportunities හම්බුනා. ජිවිතේ ගන්න පුලුවන් ගොඩක් අත්දැකීම් ගත්තා. මගේ ජිවිතේ turning point එක උනේ post office experience එක.2020 postoffice restructure එකකට මට redundancyහම්බුනා. ඒකත් සමහර company වල අවුරැදු 2ක පඩියක් දක්වා වන්දි හම්බෙනවා. ඊලගට මම TSB bank එකට join උනා. Bank ජිවිතෙත් හොදයි. මම fraud , bereavement cases කලා. ඊට පස්සෙ loan කලා. Bank එකේදි මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් එක සිමාවකට විතරයි. නමුත් මට හැමදාමත් ඔන වුනේ UK government එකට වැඩ කරන්න. අවුරැද්දකට පස්සෙ Department for Work and Pensions එකේ project එකට join වෙන්න පුලුවන් වුනා. මගේ confidence එක කොච්චර වැඩි වුනාද කියලා තේරැනේ ජිවිතේ පලවෙනි පාරට salary එක highest band එකට negotiate කරලා ගන්න පුලුවන් වුනා.මම Employment Coach කෙනක් විදිහට වැඩකරනවා. දැන් මෙහෙ ඉන්න unemployed benefit ගන්න කට්ටියව job ready කරලා දෙනවා. ගොඩක් වෙලාවට මම එගොලන්ව office එකට ගෙන්නලා job search කරනවා, CV හදලා දෙනවා, interview skills, confidence builder වගේ training session කරනවා.ජොබ් එකක් නැති එකෙක්ට, depression, anxiety , health issue තියෙන අයට අදාල medical support දීලා ජොබ් ready කරන්න , එහෙමත් නැත්නන් හිරේ ගිහින් ඇවිල්ලා ජිවිතේ දෙවනි පාරට හරි මාර්ගයට යන්න කැමති කෙනෙකුට අවශ්‍ය support , motivation, mental and physical well-being දීලා job එකක් හොයලා දෙන්න. මේ දවස් වල local employers ලත් එක්ක job vacancy meeting තියෙනවා.මේ තරම් සතුටක් මට කවදාවත් වෙන job එකකින් ගන්න බැහැ.
    කවුරැ හරි කියනවනන් UK වල job නෑ කියලා ඒක පට්ටපල් බොරැවක්. එහෙමත් නැත්නන් job එකක් ගැන idea එකක් නැති කෙනෙක්. මට අඩුම තරමේ දවසට company 2-3 කින් කතා කරලා අහනවා මා ගාව job ready අය ඉන්නවද කියලා. මේවා UK citizen ලට priority එක දුන්නත් සමහර වෙලාවට අපිට suitable කට්ටිය හොයාගන්න බැහැ.
    ------ Post added on Oct 10, 2021 at 10:10 PM
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    ඉතින් අර night shift එකෙන් £5 පටන් ගත්ත මම අද Government එකේ මට ඇතියි කියලා හිතෙන salary එකට වැඩ කරනවා.
    ඒත් එක්කම මගේ යාලුකම තිබ්බ අමිල අදටත් UK. ඒ friendship එකට අවුරැදු 12ක්. අපි නිතරම කතා කරලා විස්තර අහනවා. ඌ අද supermarket area manager කෙනෙක්.අවුරැද්දට £40,000ක් වගේ ගන්නවා. උගේ ගොඩක් visa application පුරවලා PR එක, citizenship එක අරන් දෙන්න මට පුලුවන් උනා.
    ඒකට එකම හේතුව මම තනියම visa application දාපු නිසා. කවදාවත් මම visa වලට agent, consultant ලා ගාවට ගිහින් නැ. මම ගොඩක් UK හිටපු අයට visa application පුරවලා දුන්නා. මම ඒකයි අදටත් හැමෝටම කියන්නෙ UK student visa එක basic visa එකක්. Agents ලා ඕනෙ නැ කියලා. මේ application එක පුරවගන්න අමාරැනන් දාපාරක් හිතන්න.
    ගොඩක් අය තව කෙනෙක් කියලා දෙනකන් ඉන්නවා. කාලය වැය කරන්න කැමති නැහැ. Website එකකට ගිහින් හොදට වෙලාව අරගෙන කියවලා හරි විස්තර ගන්න. වරදුනාට කමක් නැහැ. අත් දැකිම ගන්න. මගේ ජිවිතේ වැරදුන තැන් අනන්තයි. ඒත් ඒ සේරම මට අද අත් දැකීමක් විතරයි.

    Email එකක් ලියනකොට පැහැදිලිව විස්තර කරලා ලියන්න. හරි CV එක හදා ගන්න. Opportunities බලන්න. English language එක professional මට්ටමට හදා ගන්න. මම එහෙම කියන්නෙ මට අවුරැදු 7-8 කින් achieve කරගන්න පුලුවන් උනදේ ඔගොලන්ට ඊට කලින් achieve කරන්න පුලුවන් වෙයි. ඒකය් මම දන්න දේ කියන්නෙ කිසිම අඩුවක් නැතිව.
    4.UK වල වැඩ කරනවා ඇරෙන්න වෙන නිදහසක් නැත්ද?
    මගේ තිබුන තව හීනයක් තමා ගොඩක් රටවල් වලට travel කරන එක. College යන කාලේ Summer holiday එක පටන් ගත්ත ගමන් මම online බැලුවා France
    🇫🇷
    වලට tourist visa ගන්න විදිහ. තනියම සේරම requirements ටික හදාගෙන apply කලා. මුල්ම visa එක හරියටම දවස් 10 කට ලැබුනා. අපි යාලුවො ටික ඉස්සෙල්ලම Paris ගියා දවස් 4කට. එදා ඉදන් අවුරැද්දට 4-5 වතාවක් මම holiday යන එක අනිවාර්‍ය දෙයක් කරගත්තා මගේ ජිවිතේට. Student කාලේ සේරම වගේ EU country වලට ගියා. මම ඒ කාලේ හරි ආසයි immigration stamp එක ගහගන්න passport එකේ. දැන් නන් මම job එකකට ගියාම බලන වැදගත්ම දෙයක් තමා අවුරැද්දට කොච්චර නිවාඩු තියෙනවද කියන එක. ගොඩක් තැන්වල සති 5-6ක් වගේ දෙනවා. මේ නිවාඩු paid holiday. ඊට අමතරව week 1ක් සල්ලි වලට ගන්න පුලුවන්.
    ගොඩක් full time jobs තියෙන්නෙ සතියට පැය 35-37.5 ක් වගේ. ගොඩක් office තියෙන්නෙ Monday to Friday. එතකොට දවස් දෙකක් නිවාඩු. UK වල ගොඩක් තැන් තියෙනවා Free වෙලාවට යන්න. beach , caravan parks, markets , museum, festivals, theatres, cinema, night clubs, pubs , charity events හැමදේම තියෙනවා. පුලුවන් වෙලාවට මේවට යන්න. සමහර වෙලාවට අපි සල්ලි එකතු කරගෙනම යන්න යනවා. නමුත් අපේ ජිවිතේ සෑහෙන කාලයක් ගිහින්. ඒ හින්දා පුලුවන් කමක් තියේනන් weekend එකකට හරි France, Italy ගිහින් එන්න.ලොකු ගානක් යන්නෙ නැ. Cruise holiday යන එක තමා ගොඩක් holiday වලට කරන්නෙ. £500 ටත් හොද luxury cruise holiday තියෙනවා. ඒ හින්දා නිතරම online offers බලන්න.
    ------ Post added on Oct 10, 2021 at 10:11 PM
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    මගේ ජිවිතේ තිබුන ආශාවක් complete කලා. රටවල් 30ක් වගේ මම holiday ගියා. නමුත් කොහෙ ගියත් ලංකාවෙ තියෙන සුන්දරත්වයට ගහන්න රටක් මට නන් නැහැ. අපේ රටේ ඉන්න මෝඩම මෝඩ සහ කපටි දේසපාලුවො ටික නැතිව රට ගැන හිතන එවුන් 225ක් හිටියනන් අද අපිට මෙහෙම group එකක් ඕන වෙන්නැ.
    මෙවට අමතරව ගොඩක් charity event තියෙනවා. Participate වෙන්න පුලුවන් හැම වෙලාවෙම. Cancer research, water aid තමා මගේ main charity organisations. අවුරැද්දකට සැරයක් මම charity event වලට සහභාගි වෙනවා. Head shaving කරනවා cancer research වලට නිතරම. Long walking කරනවා ගොඩක් charity වලට. මම කියන්නෙ ඔගොල්ලො මේවට සහභාගි වෙනකොට ගොඩක් socialising වෙනවා. අලුත් යාලුවො ලැබෙනවා.British value වලට හැම වෙලාවෙම respect කරන්න.
    ඒත් එක්කම පුලුවන් හැම වෙලාවකම ලංකාවේ දුප්පත් ලමයින්ට උගන්නන්න උදව් කරන්න. මම තනියම scholarship fund එකක් හදලා ලංකාවෙ දුප්පත් ලමයින් 10කට 2012 ඉදන් අද දක්වා උගන්වනවා.මේකට අමිලත් දැන් හවුල්, තව මගේ මෙහෙ ඉන්න කීප දෙනෙකුත් හවුල්. සමහර ලමයි දැන් A L කරලා. මම කවදාවත් දැකලාවත් නැහැ. සතුට කියලා නිම කරන්න බැහැ. PR එක ගන්න කන් ඉන්න ඔනෙ නැ. £5-£10 donate කරන්න. ඒක ඔගොලන්ගෙ ජිවිත වලට සෑහෙන්න සතුටක් ලැබෙවි.
    5. UK ඉන්න ගමන් සල්ලි ඉතුරැ කරගන්න පුලුවන්ද?
    Student කාලේ නන් මහ ගානක් ඉතුරැ කරගන්න බැහැ.
    මම ගෙයක් rent එකට අරන් තවත් students ලා එක්ක share කරගත්තා ඉගෙනගන්න කාලේ. වියදම ගොඩක් අඩුයි share කරගන්නකොට. Part time කරන නිසාලොකු ගානක් හොයාගන්න බැහැ. Summer holiday කාලෙට උදේ 7 ඉදන් රෑ 11 වෙනකන් වැඩ කරපු දවස් තිබුනා. කිහිප දවසක් මම පැය 24 ම petrol station එකේ වැඩ කරලා තියෙනවා. හරිම අමාරැයි. නමුත් මහන්සිය අපතේ ගියෙ නෑ. පුලුවන් හැම වෙලාවෙම work කරන්න. පුලුවන් තරම් වැඩකරන්න පුලුවන් වෙලාවට වැඩ කරන්න. ලංකාවෙ වගේ හැම මාසෙම පෝය නිවාඩු වගේ නිවාඩු නැ. ඒ කාලේ Christmas දවසටත් මම වැඩ.
    නිවාඩු දවස් දෙකේ මම ගෙදර ඉදන් කොන්ක්‍රීට් මල් පෝච්චි හදන්න ගත්තා. ලංකාවට ආව වෙලාවෙ මම ෆයිබර් ග්ලාස් අච්චු 2ක් අරගෙන ආවා. Hobby එකක් විදිහට පටන් ගත්තෙ මගෙ ගෙදරට මල් පෝච්චි හදන්න. Facebook එකේ photo බලලා මගේ town එකේ garden centre එකකින් order එකක් දුන්නා. සතියකට පෝච්චි 10ක්. එකක් මම වික්කෙ £30. තාමත් මම summer එකට මේ business එක side කරනවා.
    අදටත් කනගාටුවෙන දේ තමා හරියටම රහට ලංකාවේ කෑම හදාගන්න බැරිවුන එක. අම්මා UK ඉන්න දවස්වලට සේරම කෑම වර්ග හදලා දෙනවා. මම office අරගෙන ගියාම cafe එකක් තියෙන කෙනෙක් rolls ඉල්ලුවා. මම කාලයක් ඒකත් කලා. නමුත් busy හින්දා මම ඒක නැවැත්තුවා. හොදට උයන්න ඉගෙන ගත්තනන් Sri Lankan restaurant එකක් දාන්න තිබ්බා.
    🙂

    ඊට පස්සෙ Static caravan එකක් අරගත්තා holiday park එකක. Rent කලා සැහෙන කාලයක්. Online business කලා. ප්‍රධාන රැකියාවට අමතරව ගොඩක් අමතර දේවල් කලා.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    199
    291
    63
    ඇයි එන්නද?
    එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.
    ගොඩක් අය කියන කතාවක් තමා රට යන එක හොදයිද? UK හොදයිද? Visa ගන්න පුලුවන්ද? Job හොයාගන්න පුලුවන්ද? Living cost එක වැඩියි නේද? ඉතුරැ කරන්න පුලුවන්ද? PR එක ගන්න පුලුවන්ද? Citizenship ගන්න පුලුවන්ද?
    සමහර අය කියනවා job නැහැ. සල්ලි හම්බ කරන්න බැහැ. PR ගන්න බැහැ. Asian අයට job හොයාගන්න බැහැ. Racist අය වැඩියි. වියදම වැඩියි.
    මේක මගේ අත්දැකිම විතරයි. මම මේකේ මුදල් වටිනාකම් දාන්නෙ කාටහරි ඇත්ත idea එකක් ගන්න. ටිකක් දිග කතාවක්.
    මට හිතුනා ගොඩක් අය කියනවට වඩා වෙනස් පැත්තක් ඔගොලන්ට පෙන්නන්න. මේක මගේ කතාව. හැබැයි එක එක්කෙනාට මේකතාව වෙනස්. මම කියන්න හදන්නෙ මේවගෙත් වෙන්න පුලුවන් කියලා. මොනව හරි idea එකක් ගන්න කියලා.
    අවුරැදු 12කට කලින් මම එනකොට මට තිබුනේ එකම අදහස settle වෙන්න ඕනෙ එක විතරයි. නමුත් ඒක ලේසි දෙයක් නොවන බව තේරැනේ මෙහෙට ආවාම තමයි.
    ඔගොලන්ට අද මේ වගේ group එක්ක තියෙන එක ලොකුම benefit එකක්. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. Guidance තියෙනවා. මටත් මේවගේ group එකක් තිබුනන් ඒ අවුරැදු 12 ගොඩක් තැන් ලේසියෙන් ගොඩ දාගන්න තිබුනා.
    1. UK පටන් ගත්තෙ කොහොමද?
    මම business management course එකකට ආවේ. ඒ කාලෙ නන් course fee එක £4000 අවුරැද්දට. මොකද college එකට ආවෙ නිසා. Visa එක ලැබුනෙ අවුරැද්දකට විතරයි. මොකද කරන්න ඔනෙ visa එක ඉවරවුනාම , සල්ලි කො? මේ ගැන මොකවත් දැනීමක් තිබුනෙ නෑ. ලංකාවෙන් කොහොම හරි ගිහින් ජීවිතේ ගොඩ දාගන්න ඕනෙ කියලා තමා ඕන කම තිබුනෙ.
    2. student ජිවිතේ කොහොමද?
    මම ආවේ college එකකට. ඒ හින්දා ඔගොලන්ට මේ අත්දැකිම නන් දැන් නැහැ. මගේ college එකට වඩා හොද ගම්පහ tuition classes තියෙනවා. හරියටම මාසෙකට පස්සෙ Home Office එකෙන් college එක වැහුවා. එතකොට අපි ආපු visa cancel වෙනවා. එක්කො අපි ආපහු යන්න ඕනෙ නැත්නන් වෙන college එකකට යන්න ඕනෙ.මට college එකේ හිටපු කෙනෙක් life time advice එකක් දුන්නා. ඔයා student කෙනෙක්. තනියම home office website එකට ගිහින් විස්තර ගන්න. College වලට ගිහින් විස්තර ගන්න. What’s the worst thing can happen ? මෙහෙ හැමදේම online කරන්න පුලුවන්. ඒ හින්දා තනියම කරගන්න කියන එක. ලංකාවෙ හිටපු ගොඩක් අය කලේ lawyers ලා ගාවට ගිය එක. මම ලගපාත තිබුන college වලට ගිහින් මගේ විස්තර කියලා admissions ඉල්ලුවා. මගේ අතේ තිබ්බෙ £500. ඒක දිලා මම ගෙවන්න හදාගත්තා. Home Office එකටත් මමම තනියෙන් email කරලා මගේ visa එකේ sponsor මාරැ කරගත්තා. හැම එකාම lawyers ලා ගාවට ගිහින් £100-£200 දිලා college මාරැ කරනකොට මම තනියම කර ගත්තා. ඊලගට ආව college එකත් පොඩි college එකක් නමුත් මගේ qualifications ඉවර වෙනකන් හිටියා. ගොඩක් යාලුවො Morocco, Poland, India, Pakistan , Nepal වල හිටියා. ගොඩක් අය ඔන වෙලාවක උදව්වට හිටියා. මට තාමත් මතකයි එක මාසෙක instalment එක නැතුව class එකට එන්න දුන්නෙ නැ. Majdouline (Moroccan) මට එයා ලග තිබ්බ සල්ලි £500 දුන්නා instalment එක ගෙවන්න. අපි college එකේ අය එකට එකතුවෙලා studies කලා.
    University ගියාම යාලුවො ලැබෙයි. මන් දන්නවා ගොඩක් අය Indian , Pakistan කිව්වම කතා කරන්නෙ නැ. එකයි ඇත්ත තත්වය. මගේ උපදෙස මිනිස්සුන්ව හමේ පාටින්, අදහන ආගම මත, විශ්වාස මත බෙදන්න එපා. මිනිස්සු සේරම එකම මට්ටමෙන් බලන්න. අපේ ලංකාවෙ මිනිස්සු එකම විදිහට මිනිස්සු විදිහට බැලුවනන් ලංකාවත් හරි දියුණු රටක්. ඒ හින්දා යාලුවො ඇතිකරගන්න. පුලුවන් කමක් තියෙන වෙලාවක උදව් කරන්න. උදව් කරන්නත් සල්ලි ඔනෙම නැහැ.වචනෙකින් කතා කලත් ඇති. කවුරැහරි දන්නෙ නැති දෙයක් ඇහුවොත් කියලා දෙන්න.
    ඉතින් කොහොම හරි මම මගේ qualification හදා ගත්තා. ඊට අමතරවත් මම online course කරලා අමතර qualifications හදා ගත්තා.
    3. Part time job එකක් ලැබුනද ආව ගමන් ?
    UK ඇවිල්ලා දෙවනි දවසේ CV ටිකකුත් අරගෙන මම Mile End station
    🚇
    එක ගාවින් පටන් අරගෙන පයින් හැම shop
    🏫
    එකකටම ගිහින් job එකක් ඇහුවා. හවස් වෙනකන්ම ඇවිද්දා. ඒ කාලේ තමා UK recession එක තිබුනේ. ඒවා මට අදාල උනේම නෑ
    🤪
    . එක shop එකක වත් vacancy නෑ කියනකොට තමා මට තේරැනේ serious කියලා.
    🤭
    🤭

    හවස 3 විතර එනකොට Indian restaurant එකකට ගියා. මගේ වෙලාවට cleaner කෙනෙක් ඔන වෙලා තිබුනා. හෙට ඉදන් පටන් ගන්න කිව්වා. ගෙදර බත් කාලා පිගාන හෝදන්න කම්මැලි කමට හිටපු මට උදේ 9 ඉදන් රෑ 11 වෙනකන් පිගන් හෝදන්න උනා. සතියට දවස් 3ක් විතර සති දෙකක් කලා. Wages ගැන මොකවත් කතාවක් නෑ. ලංකාවෙ මං හැදිලා හිටිය විදිහට සල්ලි ගැන කතා කරන්නත් ටිකක් මොකද්ද වගේ. බැරිම තැන සල්ලි ගැන ඇහුවා. Training ලු. ඒ හින්දා සති දෙකට ගෙවන්නෙ නැ කිව්වා. මට මාරයා. යකෝ පිගන් හෝදන්න මොන trainingද. කොහොම හරි travel card එකට හරියන්න සල්ලි ඉල්ලගෙන මම අයින් වුනා.
    ආයෙත් මුලටම වැටුනා. ඊට පස්සෙ job හොයාගෙන Ilford, Barking (East London) වල ඇවිද්දා. කොහොම හරි leaflet බෙදන්න job එකක් ලැබුනා. Cash in hand. පැයට
    Bump
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    පලවෙනි ගේ ගත්තෙ 2016. Mortgage එක £150,000. Council area එකක් හින්දා ගාන අඩුයි. පරන ගෙයක්. මම තනියම clean කරලා කට්ටිය දම්මලා renovationකලා. මමම තමා තනියම මුලු ගේම paint කලේ. මේ සේරම දේවල් කලේ වැඩ ඉවරවෙලා ආවම. සේරම අලුතෙන් හදලා valuation එකක් කලා. £250,000. මම ඒ ගේ විකුනන්න advertising කලා. දවස් 2න් buyer කෙනෙක් ආවා. හරියට design කලොත් ඕන ගෙයක් විකුනන්න බැරිවෙන්නෙ නැ. මේක තමා මගේ අනිත් business එක දැන්. ගෙවල් අරන් හදලා විකුනන එක.
    2018 මම UK වල cafe එකකට silent partner කෙනෙක් විදිහට invest කලා. English breakfast කලත් මම ලංකාවේ rolls introduced කලා. අම්මා UK ආපු වෙලාවේ හැමෝටම ලංකාවේ කෑම ගැන training එකක් දුන්නා.
    😊

    ඉතින් ඒවගේ පුලුවන් හැම විදිහටම මගේ business කලා.
    මම මේ සේරම කිව්වෙ මෙහෙ තියෙන opportunities ගැන. කවදාවත් එක job එකක් කරගෙන ඉන්න එපා. Creative වෙන්න. සල්ලි හොයන්න.
    Life එක enjoy කරන්න. එක job එකකින් නන් මදි. අඩුම තරමේ £30,000 ක් අවුරැද්දට ගෙවන job එකක් හොයාගන්න. Online business ඔන තරම් තියෙනවා. ලංකාවෙ අපි ගොඩක් දැනුම තියෙන කට්ටිය. මොලේ හැම අතින්ම පාවිච්චි කරන්න. ගොඩක් කට්ටිය ලංකාවේ හොදට ඉගෙන ගෙන, හොද දැනුමක් තියෙන අය. ආපු දවසේ ඉදන් බලන්න skilled visa එකක් ගන්න. Agent ලා කියන අවුරැදු 10 කතා වලට අහුවෙලා බලාගෙන ඉන්න එපා. Benefit බලාගෙන එන්න එපා. මෙහෙ benefit වලින් නන් ජීවත් වෙන්න බැහැ. පුලුවන් තරන් වැඩකරලා ගොඩයන්න. ජිවිතේ යනවා දන්නෙම නැතිව. තනියම වැඩ කරගන්න බලන්න. (මම මෙහෙ ආපු ගොඩක් දෙනෙක් ගෙන් අහනවා ඇත්තටම visa එක තනියම දාන්න අමාරැද කියලා. ගොඩක් අය කියන්නෙ agent මුලින්ම කියන කතා ටිකට බය වෙනවා කියලා. ඇත්තටම බැලුවහම ලොකු දෙයක් නෙමේ කියන එක. Student visa එකට black and white guide එකක් තියෙන්නෙ. AL පාස් වෙලා degree කරපු ඔගොලන්ට visa එක කියන්නෙ tick box exercise එකක්. හොද agents ල ඉන්නවා. හැබැයි student visa වලට registration fee ගන්නවන් දෙපාරක් හිතන්න. බොරැවට සල්ලි දෙන්න යන්න එපා. මොකද ඔය හැම agent කෙනෙක්ටම Uni වලින් ගෙවනවා. එතනිනුත් සල්ලි අරන් ඔගොලන්ගෙනුත් සල්ලි ගන්නවනන් ඒක ගැන ආයෙ ඔගොල්ලොම හිතන්න. )
    Driving licence ගන්න. ගොඩක් driving jobs තියෙනවා. Lorry drivers ලනන් මෙහෙ ගොඩක් vacancy තියෙනවා. එක පැත්තක් නෙමේ. හැම පුංච් idea එකක්ම business පැත්තට බලන්න.
    අනික ඔගෙල්ලො ඉන්න පැත්තෙ Facebook group වලට join වෙන්න. ඒපැත්තෙ මොනවද වෙන්නෙ, events දැනගන්න. ගොඩක් වෙලාවට job advertise කරනවා. Gardening jobs, cleaning jobs ඕන තරන් තියෙනවා. මොනවා හරි job තියේනන් ඒවට අදාල qualifications හදාගන්න. Online courses තියෙනවා. කරන්න.
    මගේ ලොකුම අවවාදය එන පැත්ත ගැන හොදට research කරන්න. මොනවද තියෙන job, factory, farm , job agency , accommodationගැන ඉස්සෙල්ලා බලන්න. ගොඩක් අය agent කියන හින්දා Wales , Scotland එනවා. එහෙමත් නැත්නන් IELTS නැති university එකට එනවා. ලේසි ක්‍රමේ බලාගෙන. නමුත් හිතන්න සමහර පැති තියෙනවා job හොයාගන්න බැරි. Accommodation, bus service නැති පැති. ඒ හින්දා agent කිව්වට හා කියන්න එපා. මොකද ගොඩක් agents ලා Wales , Scotland දැකලත් නැහැ. ආවම තමා වැරැද්ද තේරෙන්නෙ.
    6. අම්මා තාත්තා ගන්න පුලුවන්ද?
    Tourist visa එකෙන් ගන්න ලේසියි. පලවෙනි පාර මාස 6 visa එකක් දෙනවා. දෙවනි පාර longer term visa අවුරැදු 10 ට ගන්න පුලුවන්. මගේ අම්මා තාත්තා summer එකට එනවා .වැඩිම මාස 4ක් වගේ තමා ඉන්න කැමති. මොකද හීතල ඒ ගොලන්ට කැමති නැහැ.
    Covid හින්දා මේ අවුරැදු 2ට නන් එන්න බැරැව ඉන්නෙ.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    7. Driving licence and car ගන්න ලේසිද.
    ලංකාවෙ මට car තිබුනෙ නැ. ඒ හින්දා driving බැහැ. නමුත් 2015 Norwich වලට මාරැ උනාම නන් bus එක එනකන් ඉන්න බැහැ. ඒ බස් route එක අපේ ගමේ 225 බස් එක වගේ. පැයට 1 ක් විතරයි. Sunday bus නැහැ. ඒ හින්දා මම driving ඉගෙන ගත්තා. කවදාවත් driving කරලා නැති හින්දා මට ගොඩක් lessons ගන්න උනා. Second hand car එකක් £800-1000 වගේ ගන්න පුලුවන්.
    මගේ අවවාදය පුලුවන්නන් ලංකාවෙන් driving ඉගෙනගෙන licence එකත් අරගෙන එන්න. එතකොට මෙහෙ licence එක අවශ්‍ය කාලෙදි වැඩි වියදමක් නැතිව ගන්න පුලුවන්. පුලුවන් අය ඉන්නවනන් දැන් HGV driving licence ගන්න බලන්න.
    8. නිතිය කොහොමද?
    නිතියට ගරැකරන්න. ඒක UK
    🇬🇧
    ඉන්නකන් විතරක් නෙමේ ලංකාවෙදිත් ගරැ කරන්න. පොලිමේ ඉන්න පුරැදු වෙන්න. කවදාවත් bribery දෙන්න /ගන්න එපා. ලංකාවෙත් එහෙමයි. පොඩි පොඩි දේවල් ඉක්මනට කරගන්න සල්ලි දෙන්න යන්න එපා. කවුරැ හරි එහෙම ඉල්ලනවනන් evidence එක්ක හරි තැනට complaint කරන්න. Driving කරනකොටත් එහෙමයි. නිතියට ගරැ කරන්න. 30mph කියලා තියෙන්නෙ 40 වලට යන්න නෙමේ. Alcohol අරන් drive කරන්න යන්න එපා. මම මේ කියන්නෙ මේ වගේ වැඩ කරලා life එක mess up කරගත්ත මගේ යාලුවො ඉන්නවා.
    අනික වෙලාවට වැඩකරන්න. 9 am වලට වැඩ පටන් ගන්නවනන් 8.30 am වලට යන්න.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    2,885
    1,432
    113
    Redhat lab - Aukland
    9. ලංකාවේ අය උදව් කරනවද?
    කවදාවත් කාටවත් උදව් බලාගෙන උදව් කරන්න යන්න එපා. දන්නෙ නැතිව , evidence එකක් නැතිව කාටවත් blame කරන්න එපා. පුලුවන් හැම වෙලාවකම වචනෙකින් වත් උදව් කරන්න. වෙන රටකට ආවම ගොඩක් අය අසරන වෙන වෙලාවල් තියෙනවා. මගේ තියෙන දැනුම මම හිතන්නෙ මම මේ group එකේ ගොඩක් අයට පුලුවන් විදිහට කිව්වා. Agents ලා ගොඩක් මට කතා කලා. සමහර අය මට job දෙන්න කතා කලා. සමහර අය මට සල්ලි හොයන්න විදි කියලා දෙන්න ආවා. සමහර අය හොද කිව්වා. සමහර අය දොස් කිව්වා. මම කිව්ව එකම දේ මට අවශ්‍ය සල්ලි මම හොයාගෙන ඉවරයි කියන එක. මගේ මාසෙක පඩිය මට සෑහෙන්න ඇති. නමුත් කාට හරි උදව්වක්, දන්න දෙයක් කියලා දීලා, ඒ පුද්ගලයා මටත් වඩා ඉහල තැනකට යනවනන් මට ඒ සතුට කොහෙන් වත් ගන්න බැහැ. UK කියන්නෙ ලොකු opportunity එකක්. ඒකට ඔයා කලුද, සුදුද, මොන religion එකද, මොන sexuality එකද කියලා බලන්නෙ නැ. Language and qualifications and personality.That’s all.
    කාටහරි සල්ලි දෙනවනන් හරිම පරිස්සමෙන්. යාලුවෙක්ගෙන් මෙහෙදි සල්ලි ගත්තොත් ඒ දිනේට දෙන්න. දෙන්න බැරි වෙනවන්න කලින් කියන්න. මට ඔනතරන් සල්ලි නයට දිලා නැතිවෙලා තියේ. එ හින්දා අදටත් මගේ මුදල් ගනුදෙනු නැහැ
    😊
    .
    ලංකාවේ student කෙනෙක් ඒ කාලේ මගේ petrol station එකේ වැඩට දැම්මා. උ shop එකේ තිබ්බ cigarettes, alcohol, scratch cards හොරකන් කලා £2000 ක් වගේ. මගේ boss මගේ වචනෙට තමා ඌව ගත්තේ. ලංකාවේ අයට මෙහෙ ඉන්න සමහර අය උදව් කරන්නෙ නෑ කියන්න හේතුවක් තමා ඕක. කවුරැ හරි වැඩක් හොයලා දුන්නොත් අවංකවම වැඩ කරන්න.
    තමන් යමක් දැනගත්තොත් තව කෙනෙකුට උදව් කරන්න පුලුවන්නන් කියන්න. Job ගැන කියන්න. Accommodation ගැන කියන්න. Visa rules ගැන කියන්න. තමන්ට visa හම්බුනාන් process එක පුලුවන්නන් කියන්න. තව කෙනෙක් agentට දෙන 30000 ඉතුරැ කර ගනියි.
    10. UK වල ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද?
    මේක මගේ කතාව විතරයි. පහුගිය අවුරැදු 12 ට visa ගත්ත, ගන්න බැරිවුන අය, lawyers ලටම සල්ලි දිදි visa renew කරපු අය, ඇත්තටම complicated case තිබ්බ අය, asylum දාපු අය, asylum නොලැබිලා deport කරපු අය ගොඩයි. මේකට ප්‍රධාන හේතුව හරියට ඉගෙන ගත්ත නැතිවිම. ඉගෙන ගන්න එකට priority එක දෙන්න.
    Job හොයාගන්න බැරි පැති ඕන තරන් තියෙනවා. Job එකක් තියෙන පැතිවලට, factory, farm work, retail තියෙන පැති බලන්න. හැම වෙලාවෙම job වලට අදාල qualifications හදාගන්න. Plan එකක් ඇතිව වැඩ කරනන්. Job එකෙන් job එකට මාරැවෙනවන් අලුත් job එකේ salary එක වැඩි කරගන්න. නැත්නන් qualifications හදාගෙන development එකක් හදාගන්න බලන්න. Expenses අඩු කරගන්න බලන්න. Money supermarket වගේ website වල හැමදාම deals shop around කරන්න. Gas, electric, mobile , car insurance, internet වගේ bills අවුරැද්දෙන් අවුරැද්දට shop around කරලා හොදම deal එකකට යන්න. එකම service provider ගෙ ඉන්න එපා.
    PR එක ගත්ත ගමන්ම mortgage එකකට යන්න සේරම හදලා තියාගන්න. මම කලින් කිව්වා වගේ ගෙයක් සල්ලි වලට අරන් හොදට හදලා විකුනලාම සල්ලි ඉතුරැ කරගන්න පුලුවන්. Credit score එක හොදට හදාගන්න.
    ලංකාවෙන් එන ඔගොලන්ට ලොකු උත්සහයක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. ඒකෙන් වැඩගන්න. උදේ පාන්දර 4ටත් මෙහෙ වැඩ තියෙනවා. රෑ දවල් කියලා නෑ. ලැබෙන වැඩක් කරන්න. හොද plan එකක් එක්ක වැඩ කරන්න. Job එකකට ගියොත් හොදට මහන්සි වෙලා කරන්න. ලංකාවෙ වගේ නෙමේ recognition තියෙනවා.
    ඉතින් මගේ අවුරැදු 12 මෙහෙම ගියා. හැමදෙනාටම මේක පොදු කතාවක් නොවෙන්න පුලුවන්. නමුත් මේ කතාව හැම දෙනෙකුටම කරගන්න plan කරන්න. පලවෙනි අවුරැදු 6-7 අමාරැවෙයි. නමුත් මහන්සිය අපතේ යන්නෙ නැහැ.කවුරැහරි UK ඇවිල්ලා ජිවිතේ ගොඩ දාගන්න බලනවනන් පොඩි plan එකක් දාගන්න. කවුරැත් කිව්වට පිලිගන්න එපා. තමන්ව විශ්වාස කරන්න. හැමෝටම උදව් කරන්න.
    මම ගොඩක් වෙලාවට මට අවුරැදු 40ක් වෙනකොට retire වෙන්න ජිවිතේ plan කරලා ඉවරයි.
    😊
    🤞🏾
    . මගේ world wide trip එක organise කරනවා.

    ඉතින් මම අන්තිමට කියන්නෙ ලංකාවෙ කෙනෙක් UK ආවාම අසරණ වෙන අවස්තා ගොඩයි. පුලුවන්නන් වචනෙකින් හරි උදව් කරන්න. දන්නැති දෙයක් ඇහුවොත් explain කරලා දෙන්න.
    දැන් තේරැන් ගන්න පුලුවන් මේක ලේසියෙන් 9-5 job එකකින් කරන දෙයක් නෙමේ කියලා. නමුත් බැරිනැහැ. මහන්සිය , උනන්දුව වගේම plan එකක් තියෙන්න ඕනේ.
    මේක මගේ කතාව විතරයි. නමුත් මේක ඔගොල්ලො හැමෝගමෙ කතාව වෙනවනන් තමා මම කැමති.
    මට පහුගිය September මාසෙට විතරක් මෙහෙ ආපු 34ක් call , messages දාලා කිව්වා Nalin මට , අපිට visa හම්බුනා කියලා, අපි ඔයාගේ post කියවනවා, ගොඩක් දේවල් ඉගෙනගත්තා කියලා. ඒක ලොකු සතුටක්. මම දන්නවා ගොඩක් agents ල මට බනිනවා කියලා. මොකද මම ගොඩක් ඒගොල්ලො සල්ලි වලට කරන දේ ඔගොලන්ට නිකන් කියලා දෙන හින්දා. එහෙම අය තමා අර බොරැවට මඩගහන්නෙ. ඒක ඉතින් අපේ ලංකාවෙ සමහරක් ගේ ජීවිතයනේ. ඒ හින්දා කාටවත් මඩ ගහනවට වඩා කෙලින් කතා කරන්න පුරැදුවෙන්න.
    මම මේක ලිව්වෙ සල්ලිවල වටිනාකමත් එක්ක ඔගොලන්ට ලොකු අවබෝධයක් ගන්න. මෙතන ඉන්න ගොඩක් අය මට වඩා qualifications තියෙන, දැනුම තියෙන අය. ඔගොලන්ට ගොඩක් creative idea ඇති. ඒවා බයනැතිව කරන්න. අපි ජිවත් වෙන්නෙ හරිම ටික කාලයයි. ඒ ටික කාලේ තමන්ට අවශ්‍ය දේ කරගන්න.
    මගේ UK අත්දැකිම.වෙනත් කෙනෙකුට වෙනස්ම එකක් වෙන්න පුලුවන්. නමුත් බැරි නැහැ.
    ගොඩක් අය කරන වැරැද්දක් කියලා මම මේක නතර කරනවා. Mr Nalin…
    🤭
    කවදාවත් first name එකත් එක්ක Mr දාන්න එපා. ඒක වැරදියි. මටත් මේක ඒකාලේ දැනගෙන තිබුනෙ නෑ.Mr දාන්නෙ surname එකත් එක්ක විතරයි. අනික UK ආවාම සාමාන්‍යයෙන් අපි Mr , Sir භාවිතා කරන්නෙ නෑ. නම කියලා කතා කරන්න. සමහර job වල customers ලා එක්ක කතා කරනකොටනන් Mr , Mrs, Ms , පාවිච්චි වෙනවා. ඒ ඇරෙන්න සේරම එකයි. ලංකාවෙ කවුරැහරි ඔගොලන්ට Mr කියලා කතා කරනවනන් පුලුවන් හැම වෙලාවකම කියන්න නම කියලා කතා කලාම ඇති කියලා. මොකද අපි සේරම එකයි.
    ❤️

    හැමෝටම Good Luck
    🤞🏾

    නලින් පෙරේරා.
    ------ Post added on Oct 10, 2021 at 10:20 PM