Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එංගලන්තයට ඇවිත් අවුරැදු 12ක් ගතවුනා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි ගේ ගත්තෙ 2016. Mortgage එක £150,000. Council area එකක් හින්දා ගාන අඩුයි. පරන ගෙයක්. මම තනියම clean කරලා කට්ටිය දම්මලා renovationකලා. මමම තමා තනියම මුලු ගේම paint කලේ. මේ සේරම දේවල් කලේ වැඩ ඉවරවෙලා ආවම. සේරම අලුතෙන් හදලා valuation එකක් කලා. £250,000. මම ඒ ගේ විකුනන්න advertising කලා. දවස් 2න් buyer කෙනෙක් ආවා. හරියට design කලොත් ඕන ගෙයක් විකුනන්න බැරිවෙන්නෙ නැ. මේක තමා මගේ අනිත් business එක දැන්. ගෙවල් අරන් හදලා විකුනන එක.

2018 මම UK වල cafe එකකට silent partner කෙනෙක් විදිහට invest කලා. English breakfast කලත් මම ලංකාවේ rolls introduced කලා. අම්මා UK ආපු වෙලාවේ හැමෝටම ලංකාවේ කෑම ගැන training එකක් දුන්නා.

ඉතින් ඒවගේ පුලුවන් හැම විදිහටම මගේ business කලා.

මම මේ සේරම කිව්වෙ මෙහෙ තියෙන opportunities ගැන. කවදාවත් එක job එකක් කරගෙන ඉන්න එපා. Creative වෙන්න. සල්ලි හොයන්න.

Life එක enjoy කරන්න. එක job එකකින් නන් මදි. අඩුම තරමේ £30,000 ක් අවුරැද්දට ගෙවන job එකක් හොයාගන්න. Online business ඔන තරම් තියෙනවා. ලංකාවෙ අපි ගොඩක් දැනුම තියෙන කට්ටිය. මොලේ හැම අතින්ම පාවිච්චි කරන්න. ගොඩක් කට්ටිය ලංකාවේ හොදට ඉගෙන ගෙන, හොද දැනුමක් තියෙන අය. ආපු දවසේ ඉදන් බලන්න skilled visa එකක් ගන්න. Agent ලා කියන අවුරැදු 10 කතා වලට අහුවෙලා බලාගෙන ඉන්න එපා. Benefit බලාගෙන එන්න එපා. මෙහෙ benefit වලින් නන් ජීවත් වෙන්න බැහැ. පුලුවන් තරන් වැඩකරලා ගොඩයන්න. ජිවිතේ යනවා දන්නෙම නැතිව. තනියම වැඩ කරගන්න බලන්න. (මම මෙහෙ ආපු ගොඩක් දෙනෙක් ගෙන් අහනවා ඇත්තටම visa එක තනියම දාන්න අමාරැද කියලා. ගොඩක් අය කියන්නෙ agent මුලින්ම කියන කතා ටිකට බය වෙනවා කියලා. ඇත්තටම බැලුවහම ලොකු දෙයක් නෙමේ කියන එක. Student visa එකට black and white guide එකක් තියෙන්නෙ. AL පාස් වෙලා degree කරපු ඔගොලන්ට visa එක කියන්නෙ tick box exercise එකක්. හොද agents ල ඉන්නවා. හැබැයි student visa වලට registration fee ගන්නවන් දෙපාරක් හිතන්න. බොරැවට සල්ලි දෙන්න යන්න එපා. මොකද ඔය හැම agent කෙනෙක්ටම Uni වලින් ගෙවනවා. එතනිනුත් සල්ලි අරන් ඔගොලන්ගෙනුත් සල්ලි ගන්නවනන් ඒක ගැන ආයෙ ඔගොල්ලොම හිතන්න. )

Driving licence ගන්න. ගොඩක් driving jobs තියෙනවා. Lorry drivers ලනන් මෙහෙ ගොඩක් vacancy තියෙනවා. එක පැත්තක් නෙමේ. හැම පුංච් idea එකක්ම business පැත්තට බලන්න.

අනික ඔගෙල්ලො ඉන්න පැත්තෙ Facebook group වලට join වෙන්න. ඒපැත්තෙ මොනවද වෙන්නෙ, events දැනගන්න. ගොඩක් වෙලාවට job advertise කරනවා. Gardening jobs, cleaning jobs ඕන තරන් තියෙනවා. මොනවා හරි job තියේනන් ඒවට අදාල qualifications හදාගන්න. Online courses තියෙනවා. කරන්න.

මගේ ලොකුම අවවාදය එන පැත්ත ගැන හොදට research කරන්න. මොනවද තියෙන job, factory, farm , job agency , accommodationගැන ඉස්සෙල්ලා බලන්න. ගොඩක් අය agent කියන හින්දා Wales , Scotland එනවා. එහෙමත් නැත්නන් IELTS නැති university එකට එනවා. ලේසි ක්රමේ බලාගෙන. නමුත් හිතන්න සමහර පැති තියෙනවා job හොයාගන්න බැරි. Accommodation, bus service නැති පැති. ඒ හින්දා agent කිව්වට හා කියන්න එපා. මොකද ගොඩක් agents ලා Wales , Scotland දැකලත් නැහැ. ආවම තමා වැරැද්ද තේරෙන්නෙ.

6. අම්මා තාත්තා ගන්න පුලුවන්ද?

Tourist visa එකෙන් ගන්න ලේසියි. පලවෙනි පාර මාස 6 visa එකක් දෙනවා. දෙවනි පාර longer term visa අවුරැදු 10 ට ගන්න පුලුවන්. මගේ අම්මා තාත්තා summer එකට එනවා .වැඩිම මාස 4ක් වගේ තමා ඉන්න කැමති. මොකද හීතල ඒ ගොලන්ට කැමති නැහැ.

Covid හින්දා මේ අවුරැදු 2ට නන් එන්න බැරැව ඉන්නෙ.

[QUOTE="redhat, post: 26973447, member: 116913"] පලවෙනි ගේ ගත්තෙ 2016. Mortgage එක £150,000. Council area එකක් හින්දා ගාන අඩුයි. පරන ගෙයක්. මම තනියම clean කරලා කට්ටිය දම්මලා renovationකලා. මමම තමා තනියම මුලු ගේම paint කලේ. මේ සේරම දේවල් කලේ වැඩ ඉවරවෙලා ආවම. සේරම අලුතෙන් හදලා valuation එකක් කලා. £250,000. මම ඒ ගේ විකුනන්න advertising කලා. දවස් 2න් buyer කෙනෙක් ආවා. හරියට design කලොත් ඕන ගෙයක් විකුනන්න බැරිවෙන්නෙ නැ. මේක තමා මගේ අනිත් business එක දැන්. ගෙවල් අරන් හදලා විකුනන එක. 2018 මම UK වල cafe එකකට silent partner කෙනෙක් විදිහට invest කලා. English breakfast කලත් මම ලංකාවේ rolls introduced කලා. අම්මා UK ආපු වෙලාවේ හැමෝටම ලංකාවේ කෑම ගැන training එකක් දුන්නා. [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7f/1/16/1f60a.png[/IMG] ඉතින් ඒවගේ පුලුවන් හැම විදිහටම මගේ business කලා. මම මේ සේරම කිව්වෙ මෙහෙ තියෙන opportunities ගැන. කවදාවත් එක job එකක් කරගෙන ඉන්න එපා. Creative වෙන්න. සල්ලි හොයන්න. Life එක enjoy කරන්න. එක job එකකින් නන් මදි. අඩුම තරමේ £30,000 ක් අවුරැද්දට ගෙවන job එකක් හොයාගන්න. Online business ඔන තරම් තියෙනවා. ලංකාවෙ අපි ගොඩක් දැනුම තියෙන කට්ටිය. මොලේ හැම අතින්ම පාවිච්චි කරන්න. ගොඩක් කට්ටිය ලංකාවේ හොදට ඉගෙන ගෙන, හොද දැනුමක් තියෙන අය. ආපු දවසේ ඉදන් බලන්න skilled visa එකක් ගන්න. Agent ලා කියන අවුරැදු 10 කතා වලට අහුවෙලා බලාගෙන ඉන්න එපා. Benefit බලාගෙන එන්න එපා. මෙහෙ benefit වලින් නන් ජීවත් වෙන්න බැහැ. පුලුවන් තරන් වැඩකරලා ගොඩයන්න. ජිවිතේ යනවා දන්නෙම නැතිව. තනියම වැඩ කරගන්න බලන්න. (මම මෙහෙ ආපු ගොඩක් දෙනෙක් ගෙන් අහනවා ඇත්තටම visa එක තනියම දාන්න අමාරැද කියලා. ගොඩක් අය කියන්නෙ agent මුලින්ම කියන කතා ටිකට බය වෙනවා කියලා. ඇත්තටම බැලුවහම ලොකු දෙයක් නෙමේ කියන එක. Student visa එකට black and white guide එකක් තියෙන්නෙ. AL පාස් වෙලා degree කරපු ඔගොලන්ට visa එක කියන්නෙ tick box exercise එකක්. හොද agents ල ඉන්නවා. හැබැයි student visa වලට registration fee ගන්නවන් දෙපාරක් හිතන්න. බොරැවට සල්ලි දෙන්න යන්න එපා. මොකද ඔය හැම agent කෙනෙක්ටම Uni වලින් ගෙවනවා. එතනිනුත් සල්ලි අරන් ඔගොලන්ගෙනුත් සල්ලි ගන්නවනන් ඒක ගැන ආයෙ ඔගොල්ලොම හිතන්න. ) Driving licence ගන්න. ගොඩක් driving jobs තියෙනවා. Lorry drivers ලනන් මෙහෙ ගොඩක් vacancy තියෙනවා. එක පැත්තක් නෙමේ. හැම පුංච් idea එකක්ම business පැත්තට බලන්න. අනික ඔගෙල්ලො ඉන්න පැත්තෙ Facebook group වලට join වෙන්න. ඒපැත්තෙ මොනවද වෙන්නෙ, events දැනගන්න. ගොඩක් වෙලාවට job advertise කරනවා. Gardening jobs, cleaning jobs ඕන තරන් තියෙනවා. මොනවා හරි job තියේනන් ඒවට අදාල qualifications හදාගන්න. Online courses තියෙනවා. කරන්න. මගේ ලොකුම අවවාදය එන පැත්ත ගැන හොදට research කරන්න. මොනවද තියෙන job, factory, farm , job agency , accommodationගැන ඉස්සෙල්ලා බලන්න. ගොඩක් අය agent කියන හින්දා Wales , Scotland එනවා. එහෙමත් නැත්නන් IELTS නැති university එකට එනවා. ලේසි ක්රමේ බලාගෙන. නමුත් හිතන්න සමහර පැති තියෙනවා job හොයාගන්න බැරි. Accommodation, bus service නැති පැති. ඒ හින්දා agent කිව්වට හා කියන්න එපා. මොකද ගොඩක් agents ලා Wales , Scotland දැකලත් නැහැ. ආවම තමා වැරැද්ද තේරෙන්නෙ. 6. අම්මා තාත්තා ගන්න පුලුවන්ද? Tourist visa එකෙන් ගන්න ලේසියි. පලවෙනි පාර මාස 6 visa එකක් දෙනවා. දෙවනි පාර longer term visa අවුරැදු 10 ට ගන්න පුලුවන්. මගේ අම්මා තාත්තා summer එකට එනවා .වැඩිම මාස 4ක් වගේ තමා ඉන්න කැමති. මොකද හීතල ඒ ගොලන්ට කැමති නැහැ. Covid හින්දා මේ අවුරැදු 2ට නන් එන්න බැරැව ඉන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom