එංගලන්තයේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන්වැදී ඉන්නා පිරිසක් විසින් පසුගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.
    ඇමෙරිකා ජාතික තරුණ මාධ්‍ය වේදියාගේ ගෙළ සිඳදැමු තැනැත්තා පැහැදිලි ඉංග්‍රීසියෙන් කතාකල බවත් එම කටහඬට අනුව ඔහු ලන්ඩන් නුවර ජිවත්වුවෙකුලෙසට අනුමාන කළ හැකිබවත් හැමන්ඩ් පවසයි.

    එම වීඩියෝ පටය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති ඇමෙරිකා රහස් ඔත්තු සේවය කියන්නේ එය "විශ්වාස කටයුතු" වීඩියෝ පටයක් බවයි.
    මෙසිද්ධිය ප්‍රචාරය වීමත් සමඟම නිවාඩුවක් ගත කරමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වහාම ලන්ඩන් නුවරට පැමිණියේය.
    සාමාන්‍ය පිළිවෙළ අනුව ඔහු එම ඝාතනය හෙළා දකින බව නිවේදනය කළේය. "මේක මහ තිරිසන් වැඩක්" බව කි ඔහු බ්‍රිතාන්‍ය හමුදා ඉක්මනින් ඉරාකය වෙත යැවීම සඳහා කටයුතු කිරීමට ඔහු සුදානම් බවද පැවසුවේය.
    මැදපෙරදිග අන්තවාදී සටන් සඳහා සහායවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි මුස්ලිම් තරුණයක් ස්වේච්චාවෙන් සහභාගිවීම පිළිබඳව මේදිනවල බ්‍රිතාන්‍යය තුල විශාල සාකච්චාවක් ආරම්භ වී ඇත.
    සරණාගතයින් ලෙස පැමිණෙන සියලුම දෙනාහට කිසිදු වග විභාගයකින් තොරව රටට ඇතුල්වීමට ඉඩදීමත් එවන් බොහෝ දෙනාහට නිවාස සහ වියපැහැදම් ඇතුළු අනෙකුත් සැප පහසුකම් රජය විසින් සැපයීමත් මේ ප්‍රශ්නය උඩුදිවීමේ මුලාරම්භය බව බොහෝදෙනා පවසති.
    මෙලෙසින් පැමිණෙන විශාල පවුල්වල තරුණයින් අන්තවාදී කණ්ඩායම් විසින් ගොදුරුබවට පත්කරගන්නා බව දැන් දැන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට පටන්ගෙන ඇත.
    පසුගියදා ලන්ඩන් නුවරට ආසන්න ලුටන් නගර මධ්‍යයේදී සරණාගතයින් ලෙස ජිවත්වන පවුලකට අයත් 20 දෙනෙක් පවුල් ආරවුලක් නිසා මහ මඟ විශාල කෝලාහලයක් කල බව චායාරුප සහිතව ප්‍රචාරය විය.
    එංගලන්තය "සරණාගතයින්ට සැපජිවිත ගතකල හැකි පාරාදීසියක්" ලෙසින් කවුරුත් විශ්වාස කරන අන්දමට එම රටේ සමාජ සත්කාර සේවය දැන් බාල්දුවී ඇත.
    බ්‍රිතාන්‍ය රජයද එරට පුරවැසියන් විදේශයන්හි සටන් සඳහා සහභාගිවීම නවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් සාකච්චාකිරීමට පටන්ගෙන ඇත.
    එහි එක පියවරක් වශයෙන් විදේශ රටවල සටන් සඳහා සහභාගිවූ කෙනෙක් ආපසු බ්‍රිතාන්‍යයට පැමිණියහොත් අත්අඩංගුවට ගතයුතු බවට නීති රීති ගෙනඑම අදහස් කර ඇත.
    බ්‍රිතාන්‍ය පොලිසිය ජේම්ස් ෆොයිලි ඝාතනයේ වීඩියෝ පටය නැරඹීම හෝ බෙදාහැරිම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශ කර ඇත.
    රට තුලට පැමිණෙන ය පිළිබඳව මුලින් පරික්ෂ නොකර පසුව මෙවැනි නීති රීති ගෙන ඒමට කතා කිරීම "වක්කඩය පිටතින් බන්දෙමට උත්සාහ කිරීමක් " බව බොහෝදෙනා පවසති.


    lankadeepa

    :rofl:සුද්දට හොදම වැඩේ..බලපල්ලකො කවදා හරි එංගලන්තෙට වෙන වැඩේ..කවද හරි සුද්දන්ට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා මුස්ලිම් උන් හින්දා..:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: waruna87

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සරණාගතයෝ තමා බන් මේ රට කන්නේ. අපි ගෙවන tax වලින් හොඳට කාල ගෙවල් වලට වෙලා ඉන්නවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් සුද්දො කනවා හම්බයන්ගෙන් හොදටම ලගදිම
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔව් සුද්දො කනවා හම්බයන්ගෙන් හොදටම ලගදිම
     
    Nov 27, 2009
    2,139
    107
    0
    නෑ බන් සුද්දට මොලේ තියෙනවා. උන් හම්බයින්ට නටන්න දෙන්නේ නෑ, මුස්ලිම් ජනගහනය පාලනය කරයි උන් ගානට.