එංගලන්තය,රාවණට තිබූ විදේශ යටත් විජිතයකි.

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලඟදිම තාරකා යුගයක් තව මාස කීපයකින් උදාවෙනවා.ඒක නිසා රාවණා මතකය යලි අවදි කරවන්න පිටසක්වල බ්‍රහ්ම මන්ඩලය ලංකාවට බ්‍රේන් තරංග නිකුත් කරලා තියෙන්නේ.ඒවා වැදීම නිසා රාවණා ‍රැල්ලක් වේගයෙන් අන්තර්ජාලය තුල ගමන් කරනවා.

    උඹට භින්නෝන්මාදය ද? :confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    images%5B1%5D


    http://vargapurnikava.blogspot.com/2012/09/blog-post_5.html
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕක ඔච්චර සිරා ගන්නෙ ඇයි උඹලා? ඕක කවුරුහරි ආතල් එකට කරන එකක්. :rofl: තියෙන දේවල් වල ඇත්තක් නෑ කියලා ඕන කෙනෙක්ට තේරෙනවනෙ බන්ස්