එංගලන්තය හොල්ලන ලංකාවේ කෙල්ල

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    එංගලන්තය හොල්ලන ලංකාවේ කෙල්ල

    එයාට මාව හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති” – එංගලන්තය හොල්ලන ලංකාවේ කෙල්ල

    ජිවිතේ කියන්නේ ලැබීම් නොලැබීම් වගේම දුක සැප දෝලනය වෙන චක්‍රයක්. මේ කියන්න යන්නේ දුප්පත්කම නිසා වැදු දෙමාපියන් අහිමි වූ යුවතියක් ගැනයි. ඇය උපන්නේ 1991 පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාවේදී. නම වීර මුදියන්සේලාගේ නිරෝෂිකා. මේ යුවතියට වයස අවුරුදු හතක් සපිරෙද්දීම අයර්ලන්තයේ දරුවන් නැති යුවළක් ඇයව හදාවඩා ගන්න මෙරට නීතියෙන් උපකාර ගන්නවා. නීතිය අනුව අවුරුදු දෙකකට පසුව ඇයට අයර්ලන්තයේ දෙමාපිය සෙනෙහස හිමි වෙනවා.

    ඔවුන්ට අනුව ඇය ශ්‍රී නිරෝෂිකා ඇචේසන්. මේ යුවතිය දැන් ජිවත් වෙන්නේ එංගලන්තයේ. එංගලන්තයේ ජනප්‍රිය චරිතයක් වගේම කතාබහට ලක් වූ චරිතයක් වෙන්නත් ඇයට පුළුවන්කම ලැබෙනවා.දැන් ඇය Deloitte Touche Tohmatsu Limited ලෙස හඳුන්වන එක්සත් රාජධානියේ නිව් යෝර්ක් හි මෙහෙයුම් මූලස්ථානය සමඟ එක්සත් රාජධානියේ සංස්ථාපිත බහුජාතික වෘත්තීය සේවා සමාගමේ සේවය කරනවා.

    ඇය එහි තාක්ෂණික ව්‍යාපාර උපදේශිකාවයි. එමෙන්ම එංගලන්තයේ Women Who Code කියන සමාගමේ අධ්‍යක්ෂිකාවත් ඇයයි. දුප්පත්කම තුරුළුකරගෙන උපන්නත් දෙමාපියන් ඇයව පිටස්තර රටකට විකිණුවත් ඇයගේ වාසනාව හා ශක්තිය කැපකිරීම ඇයව ඉහලම තැනක ඔසවා තැබුවා කිව්වොත් හරි.

    ඇය වර්ෂ ගණනාවක සිට ඇයව බිහි කළ මවව සොයන්න වෙහෙසෙනවා. නිරෝෂිකා ඒ ගැන විදෙස් මාධ්‍යකට කතා කළේ මේ විදිහටයි.

    “මම විවාහ වෙලා ඉන්නේ Sean McCrory සමග. මම පුංචි කාලේ තමයි මගේ අයර්ලන්ත දෙමාපියන් ළගට ආවේ. ඔවුන්ට දරුවන් නැති නිසා මාව හදාගන්න ගත්තා. නීතිමය යටතේ. මාව වගේම මට සහෝදරයෙක් ඔවුන් ලබා දුන්නා වෙනත් රටකින්. අපි හතර දෙනා සතුටින් ජිවත් වුණා. මම හොදින් ඉගෙන ගත්තා. තරුණ වයසත් එක්ක මම Sean McCroryට ආදරේ කළා. මගේ අයර්ලන්ත දෙමාපියන් මාව ඔහුට විවාහ කර දුන්නා. විවාහයට ටික කාලෙකට කලින් මට උවමනා වුණා මගේ සැබෑ දෙමාපියන් සොයා ගන්න. ඒ නිසා අපි විවාහ වෙලා ලංකාවට ආවා මදුසමය ගත කරන්න. ඒ ඇවිත් අවුරුදු දෙකහමාරක් ලංකාවේ ජිවත් වුණා. ඒ කාලේ මම උත්සහ කළා මගේ අම්මාව හොයා ගන්න. නමුත් නිවැරදි තොරතුරු නැති නිසා හොයා ගන්න බැරි වුණා…”

    මහනුවර රෝහලේ උපත ලැබූ ඇය ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇයගේ මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ නමින් සඳහන්ව තිබුණත් එම නම ඇත්ත නමක්ද යන්න ප්‍රශ්නයක් බව ඇය කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඇයගේ උප්පැන්න සහතිකයේ මව උපන් ස්ථානය ලෙස සටහන් කර තිබෙන්නේ මාතලේ නාවුල යනුවෙනුයි.

    “මම ලංකාවට ඇවිත් මගේ හැඩරුව තියෙන ඇය ගැන හොයලා බැලුවා. මගේ අයර්ලන්ත දෙමාපියන්ට මගේ මව ලබා දී තිබෙන තොරතුරු බොරු ඒවා කියලා දැනගත්තේ මම ලංකාවට ආවට පස්සේ හොයලා බැලුවට පස්සෙයි.මට දැන් මගේ අම්මාව හොයා ගන්න ඕන. එයාලා හොදින් ජිවත්වෙනවද කියලා බලන්න ආසයි. ඇත්තටම මට මගේ අම්මා ගැන තරහක් තියෙනවා. එයා මාව හදාගන්න දුන්නු නිසා. එයා ආත්මාර්ථකාමී තීරණයක් එදා අරගෙන තියෙන්නේ. කොහොම නමුත් මම අද ඉන්න තැන ගැන මට සතුටුයි. එයාට මාව හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති. ඒ නිසානේ මම අද හොදම තැනක ඉන්නේ. එයා ලග හිටියා නම් මගේ ජීවිතෙත් දුකක් වෙන්න තිබුණා… දැන් මගේ අම්මාව හොයා ගන්න පුළුවන් වුණොත් මට තවත් සතුටක්..”

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    paper eke add ekak danna , hoyala dunna kenekuta one Million denava kiyala. Mathaley ,Naula are eke baluwe nathdha?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මොකද්ද මේ හැම එකේම තියන මේ "හොල්ලන" කතාව?
    "බුකිය හෙල්ලූ!"
    "ලංකාව හෙල්ලූ!"
    "එංගලන්තය හොල්ලන "

    මොකද්ද හොල්ලන්නෙ? :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද්ද මේ හැම එකේම තියන මේ "හොල්ලන" කතාව?
    "බුකිය හෙල්ලූ!"
    "ලංකාව හෙල්ලූ!"
    "එංගලන්තය හොල්ලන "

    මොකද්ද හොල්ලන්නෙ? :rofl:
    මේව මචන් පුකෙන් හිනාවෙන්න තියන ජෝක්. ලංකාවෙ ගොන් ගෑනු එංගලන්තෙ හොල්ලනව තියා එහෙ ඉන්න පට්ට සුපිරි කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ගොන් ගෑනුන්ට. මේ නිව්ස් ෆේක් කියල බැලු බැල්මට පේනවනෙ බන්. මේකෙ හැටියට මේ ගෑනි බැදල ඉන්නෙ සුද්දෙක්. සුද්දො කවද්ද බන් ලංකාවෙ ගෑනු බන්දෙ උන්ට එච්චර සුපිරි කෙල්ලො ඉද්දි. බොරු ලියන්න දන්නෙ නැතුව බොරු නිව්ස් දාපු එකෙක් මේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොකද්ද මේ හැම එකේම තියන මේ "හොල්ලන" කතාව?
    "බුකිය හෙල්ලූ!"
    "ලංකාව හෙල්ලූ!"
    "එංගලන්තය හොල්ලන "

    මොකද්ද හොල්ලන්නෙ? :rofl:
    මාත් මේ අහන්න හැදුවා විතරයි. මොකඛරි ඔඩිනරි නොවෙන දෙයක් ලන්කාවේ එකෙක් කරපු ගමන් (ගොඩ වෙලාවට එක්ස් ශ්‍රි ලන්කන්ලා ) උන් ලන්කාවෙන් ගිය එක එක රටවල් හොල්ලපු උන්.. ඊයේ පෙරේදත් ලන්කන් බොන් එකෙක් තායිවානේ බැන්කුවක් කඩලා හෙල්ලුවා තායිවානෙම.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මාත් මේ අහන්න හැදුවා විතරයි. මොකඛරි ඔඩිනරි නොවෙන දෙයක් ලන්කාවේ එකෙක් කරපු ගමන් (ගොඩ වෙලාවට එක්ස් ශ්‍රි ලන්කන්ලා ) උන් ලන්කාවෙන් ගිය එක එක රටවල් හොල්ලපු උන්.. ඊයේ පෙරේදත් ලන්කන් බොන් එකෙක් තායිවානේ බැන්කුවක් කඩලා හෙල්ලුවා තායිවානෙම.

    :lol::lol::lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    :rofl:

    මේව මචන් පුකෙන් හිනාවෙන්න තියන ජෝක්. ලංකාවෙ ගොන් ගෑනු එංගලන්තෙ හොල්ලනව තියා එහෙ ඉන්න පට්ට සුපිරි කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ගොන් ගෑනුන්ට. මේ නිව්ස් ෆේක් කියල බැලු බැල්මට පේනවනෙ බන්. මේකෙ හැටියට මේ ගෑනි බැදල ඉන්නෙ සුද්දෙක්. සුද්දො කවද්ද බන් ලංකාවෙ ගෑනු බන්දෙ උන්ට එච්චර සුපිරි කෙල්ලො ඉද්දි. බොරු ලියන්න දන්නෙ නැතුව බොරු නිව්ස් දාපු එකෙක් මේ.

    උඹේ පොයින්ට් එක හැම වෙලේම හරි නැහැ බන් මම දැකලා තියනවා බැඳපු අය. ඕනෑම නරක රටක හොඳ මිනිස්සු 1% ක් හරි ඉන්නවා. ඕනෑම හොඳ රටක නරක මිනිස්සු 1%ක් හරි ඉන්නවා. උඹ කියන තරම් හැම සුද්දීම හොඳ නෑ. නරක උන් ඕන තරම් ඉන්නවා. ;)

    මාත් මේ අහන්න හැදුවා විතරයි. මොකඛරි ඔඩිනරි නොවෙන දෙයක් ලන්කාවේ එකෙක් කරපු ගමන් (ගොඩ වෙලාවට එක්ස් ශ්‍රි ලන්කන්ලා ) උන් ලන්කාවෙන් ගිය එක එක රටවල් හොල්ලපු උන්.. ඊයේ පෙරේදත් ලන්කන් බොන් එකෙක් තායිවානේ බැන්කුවක් කඩලා හෙල්ලුවා තායිවානෙම.

    :lol: කියලා වැඩක් නෑ බන්! :rofl: