එංගලන්තේ අගමැති යන විදිහ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    එකට රනිල් ජනාධිපතිතුමා යන විදිහ බලන්න එපැයි. තේජවන්තකම. අම්බුලන්ස් එකකුත් යනවනේ එතුමා යද්දී. 😍

    බලන් ගියාම එංගලන්තේ අපිට වඩා දුප්පත් මයේ හිතේ. 🙄



     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    images
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,110
    198,625
    113
    Colombo, Sri Lanka
    අපෝ අඩු කුලේ එවුන්....
    එකටත් එක්ක අපේ උත්තමයෝ. පැයකට කලින් හතර වටේ පාරවල් ඔක්කොම වහගෙන, ජනතා ඔල්වරසන් මැද්දේ මුළු ත්‍රිවිද හමුදාවම පිරිවරන් පොලිස් ආචාර මැද වාහන සීයකින් විතර කෙළගෙන යනකොට හොහොමද අපිට එන ගැම්ම :love2:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    Special Escort Group. Supirima bike riders la set eka.
    The Special Escort Group (SEG) is a department within the Royalty and Specialist Protection (RaSP) of the Metropolitan Police Service. Formed in 1952,[1] the SEG provides mobile armed protection to members of the Royal family and Government ministers. In addition they carry out armed vehicle escorts of high risk (category A) prisoners and high value loads.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක නෙමෙයි. එංගලන්තයේ තියන්න බලාපොරොත්තුවන චන්දයට සමගාමීව තෝරාගත් සමහර ද්විතීයික පාසල් ළමයින්ටත් චන්දය දාන්න ලෑස්තිකරනවලු ඒ අත්දැකීම ලබාගන්න.
    අපි චන්ද කොලයක් දැක්කේ චන්ද පොලට ගිය පළමුදා හාංදුරුවනේ. ඒකට එංගලන්තේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    එකට රනිල් ජනාධිපතිතුමා යන විදිහ බලන්න එපැයි. තේජවන්තකම. අම්බුලන්ස් එකකුත් යනවනේ එතුමා යද්දී. 😍

    බලන් ගියාම එංගලන්තේ අපිට වඩා දුප්පත් මයේ හිතේ. 🙄




    No ambulances. These are British police vehicles.
     
    • Wow
    Reactions: Heshan Daminda