එංගලන්තේ හින්දු සහ මුස්ලිම් වලි

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump

    උඹලට ඉතින් හින්දි වුනත් පුසෙක් දෙනවනම් ඕන එකක් නේ
    මම ඔය හින්දි කෙලොන්ට ගෙදර කාමරයක් කුලියට දීල දැක්කනේ උන්ගේ පිරිසිදු කම
    කලින් වැඩකරපු තැන මගෙ යාලුවෙක් ඉන්නව..උන්ගෙ ගෙදර හිටිය ජපන් කෑල්ලක්..ඒකි කාලයක් ලංකාවෙ මොකද්ද ngo එකක වැඩකලා... හොඳට සිංහල කතාකරතෑකි...ඌ කොලඹ ඉද්දි ඒකි උන්ගෙ ගෙදර මිනිස්සු එක්ක මූට වීඩියෝ කෝල්ස් ගන්නව..ඇක්සන්ට් එක ටිකක් වෙනස්..ඒත් හොඳට සිංහල කතාකරනව..ඌ කිව්ව ඒකිගෙ වැඩ හෙම මාර නීට් කියල..😍
    ------ Post added on Sep 19, 2022 at 5:13 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    UK puduma crow ekak ne ban inne...

    ehe idala apu kenek kivva suddanata th place eka nahalu samahara pathi wala
    ඔව් මමත් දැක්ක සමහර youtube වීඩියෝ වල සුදොන්ටත් යන්න බැරි ඒරියා තියනවලු. විහින් කරගන්න දේවල් ඉතින්. අපිට මොකෝ..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    කොහොමත් තව අවුරුදු 30ක් වගේ යද්දී එන්ගලන්තෙ සුද්දා බල්ලට ගිහින්.තම්බි සුද්දාගෙ තැනට එනවා....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හොඳ වැඩේ. අඩුකුලේ ඩස්පයොයි, එකස්පයර් වුන කැටලොග් එකක් ඔලුවේ තියන් නටන ඔටුවෝ රැලකුයි රෙද්ද අස්සේ දාගත්තට.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මෙහෙමයි මචං. දැන් තියෙන පොලිටිකල් ක්ලයිමේට් එක නිසා ඉන්දියන් පක්කො නටනව වැඩියි. දක්ශිණාංශික ජාතිකවාදී දේශපාලනයක් තිබ්බනම් මේවා වෙන්නෙ...see more

    D87F37F9-04A8-4409-8E4A-6715EF9D7922.jpeg
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සුද්දොන්ට අපිව පේන්නෙත් ඔය කුලකය ඇතුලෙම තමා ඉතිං. ඉන්ශාහ් අල්ලාහ්!
     
    • Like
    Reactions: Cypress

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    දැන් මේක ඇවිලිලා ගිහින් ඉන්දියන් එවුන්ට ගහන මානසිකත්වයක් ලෝකෙම අවොත් අපිටත් අහක ඉඳන් කන්න වෙන්නේ
    මොකද ගොඩක් එවුන් පිටදී අපිව දකින්නේ ඉන්දියන් විදිහට.
    පරිස්සම් වෙයල්ලා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සුද්දොන්ට අපිව පේන්නෙත් ඔය කුලකය ඇතුලෙම තමා ඉතිං. ඉන්ශාහ් අල්ලාහ්!

    දැන් මේක ඇවිලිලා ගිහින් ඉන්දියන් එවුන්ට ගහන මානසිකත්වයක් ලෝකෙම අවොත් අපිටත් අහක ඉඳන් කන්න වෙන්නේ
    මොකද ගොඩක් එවුන් පිටදී අපිව දකින්නේ ඉන්දියන් විදිහට.
    පරිස්සම් වෙයල්ලා
    :yes::yes::yes:
    සුද්දෝ විතරක් නෙමෙයි චීන්නුත් වැඩිය කැමති නෑ දුඹුරු හමට. ඉන්දියන් ඩස්පයෝ හැමතැනම රීලා තියෙන්නේ .
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    :yes::yes::yes:
    සුද්දෝ විතරක් නෙමෙයි චීන්නුත් වැඩිය කැමති නෑ දුඹුරු හමට. ඉන්දියන් ඩස්පයෝ හැමතැනම රීලා තියෙන්නේ .
    Even Indians hate Chinese 🤣
     
    • Haha
    Reactions: Cypress

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Indian karayo sirawata kanawa bn okkoma. Motorayak hai karala pasific sagare pattawatat addamuda me rata?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    Trend in the western world nowadays is to promote racism to make sure the public anger is not coming at the politicians but someone else.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අපිත් ඉන්දියන් තමයි බන් ලෝකේ එවුන්ට ....

    දවසක් ගුවැන්ග්ශෝ ඉඳන් ට්‍රේන් එකේ ශැන්ග්හයි ඇවිත් පට්ට සීතයි. ටැක්සියක් අල්ලගෙන හොටෙල් එකට යන්න ගත්තා. චීන ඩ්‍රැවා කොල්ලෙක්, ෆෝන් 5ක් විතර ඩෑශ් බෝර්ඩ් එකේ,

    "චැං චෝන් ශුවන් දින් ඉන්දියන්" කිය කියා voice මැසේජ් යවනවා , ඩ්ර්‍රයිව් කරන ගමන්....

    උත්තරත් එනව් "කැරු ඉන්දියන් පකයාව කුදලාගෙන එනු" චීන යක්කපුත්‍රයන්ගෙන්....( විහිලු)


    මම කිව්වා Sri Lankan කියලා ...

    අරූ Ohh....Sri Lanka our friends, China Friends කියලාහිනා වුනා.

    මම හිතුවේ ලේ ඉනුවා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: NRTG and visalbro