එංගලන්ත නානලාට ගුටි (7/31)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113

    එංගලන්තයේ සවුත්පෝට් ප්‍රදේශයේ නර්තන පුහුණුවීම් සිදු කරන ස්ථානයට පසුගිය සදුදා කඩා වැදි තරුණයෙකු එල්ල කළ ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙකු මියයාමේ සිද්ධියට එරෙහිව ජනතාව විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

    සිය ගණනින් පිරිස් එම මධ්‍යස්ථානය අසල පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම විරෝධතා පවත්වා ඇති අතර පසුව ඔවුන් එම දේවස්ථානයට ගල් ප්‍රහාරයක් ද එල්ල කර මෝටර් රථ ද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

    පසුගිය සඳුදා සවුත්පෝට් ප්‍රදේශයේ කුඩා ළමයින්ට නර්තන පුහුණුව සිදු කරන මධ්‍යස්ථානයට කඩා වැදුනු 17 හැවිරිදි තරුණයෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් ළමයින් 3 දෙනෙකු මියගොස් 8 දෙනෙකු තුවාල ලැබුවා.

    Source

    97d71390-4e80-11ef-aebc-6de4d31bf5cd.jpg.webp

    ------ Post added on Jul 31, 2024 at 1:04 PM

    අමො අමෝ ලංකාවෙ උනා වගෙ දැන් මොහොමඩ්ලයි, පාතිමාලයි ක්‍රිස්ටියානි පල්ලියට යයිද සහජීවනේ ඇති කරන්න. 🤭 🤭
     
    Last edited:

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මේ අතර අපේ නානලා සහජීවනයෙන් සිටින අයුරු .........

    ගිනි අවි සමග මවුලවි මාට්ටු..........​

    GHbxYn2.jpeg

    මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.

    එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත

    link
    https://www.lankadeepa.lk/latest_news/ගන-අව-සමග-මවලව-මටට/1-655954
    Mey naki maina wenna barida machan
     
    • Haha
    Reactions: thomian and NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ සීන් එක දැක්කද? ලපටි රැඩිකල් පොන්නයො ඉන්නකල් රටක් ගොඩ ගන්න බෑ.

    muntnm radical walata wda galapenne delusional kiyana eka, gon ganu 🤭

    muntnm radical walata wda galapenne delusional kiyana eka, gon ganu 🤭
    anika kata thiyl kynn plwn othana inn majority eka LGBTQ 🤭
    ------ Post added on Jul 31, 2024 at 1:53 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මේ සීන් එක දැක්කද? ලපටි රැඩිකල් පොන්නයො ඉන්නකල් රටක් ගොඩ ගන්න බෑ.

    මුලා වෙච්ච මිනිස්සු,

    තමන්ට කෙලවෙන්න යනකොට දන්නෙ නෑ
    තමන්ට කෙලෙව්වෙ කවුද කියල දන්නෙත් නෑ
    කෙලවීමෙන් තමන් ගැලවෙන්නෙ කොහොමද කියල දන්නෙත් නෑ

    muntnm radical walata wda galapenne delusional kiyana eka, gon ganu 🤭
    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලිනුත් කිව්වනේ, සුද්දෝ ෆෝම් කරගත්තොත් ගුටි කියලා.

    මිට්ටෝ වගේම තමයි. පාටයි උසයි විතරයි වෙනස්. දකින දකින එකාට නෙලන්න ගත්තොත් තමයි වැඩේ.

    හැබැයි ඉතින් මිටි මොළේම නිසා මතක තියෙන්නේ සතියයි. ඒ සතිය පහුකරගත්තනම් ගොඩ.
     
    • Like
    Reactions: thomian and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුලිනුත් කිව්වනේ, සුද්දෝ ෆෝම් කරගත්තොත් ගුටි කියලා.

    මිට්ටෝ වගේම තමයි. පාටයි උසයි විතරයි වෙනස්. දකින දකින එකාට නෙලන්න ගත්තොත් තමයි වැඩේ.

    හැබැයි ඉතින් මිටි මොළේම නිසා මතක තියෙන්නේ සතියයි. ඒ සතිය පහුකරගත්තනම් ගොඩ.
    Ohe kkk innawada
     
    • Like
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අමො අමෝ ලංකාවෙ උනා වගෙ දැන් මොහොමඩ්ලයි, පාතිමාලයි ක්‍රිස්ටියානි පල්ලියට යයිද සහජීවනේ ඇති කරන්න. 🤭 🤭
    සහජීවන සීන් නෑ,ගහන්න කියහන්කෝ බලන්න වෙන දේ.කලින් පාර අපිට වයස ,දනය ,බලය මුකුත් නැතුවත් නිකන් හිටියේ නැ. මේ පාර අපි සීරුවෙන් ඉන්නේ බලාගෙන.හදිසියක් නෑ.
     
    • Like
    • Love
    Reactions: thomian and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පව් ඒ ළමයි. තව ඔය වගේ කොච්චර වුණා ද

    වැඩක් නෑ හරි තීරණයක් ඔය ආණ්ඩු එකක්වත් අරන් නෑ නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මුන් තම්බි වැද්ද ගන්න කළින් ඔය ටික හිතන්න තිබ්බා දැන් වැඩක් නෑ. ප්‍රංශය,ස්වීඩන් ඔක්කොම ඉවරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    මේ අතර අපේ නානලා සහජීවනයෙන් සිටින අයුරු .........

    ගිනි අවි සමග මවුලවි මාට්ටු..........​

    GHbxYn2.jpeg

    මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

    අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.

    එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත

    link
    https://www.lankadeepa.lk/latest_news/ගන-අව-සමග-මවලව-මටට/1-655954
    ආයුධ ප්‍රවාහනය කරනවා කොන්ඩ් කපනවා මාවුලවි ලාගේ Chicken වැඩ කෝටියයි🤣
     
    • Haha
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    another case of religion of peace in action? 🤔 🤔
    all they've disclosed as of now is that the killer is a "son of Rwandan immigrants"
    the bugger stabbed like 10 kids and they're not disclosing the name since his technically a kid since he's 17 years old :rolleyes::rolleyes:

    this is the shit that stabbed those children:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    @Al Baik කියල මෙංශ කරන්න එපා පොර නිදි ඇති
    ඕව්..ඕව්.. මාව මෙන්ශන් කරන්න එපා දැන්මම.. මම අතිපූජ්‍යය බලගොඩ සාදු-ගේ-අලුත්ගමදී මුස්ලිම් සමූල ගාතනයට අදාලව නිකුත්කල බලු මූත්‍රා හෙවත් බලු හුජ්ජ ආඥාව හෙවත් අබසරණ අව-ජාතකයේ වීඩියෝව බලන ගමන්.